සජිත් සර්ට කියල මට හොඩ ටිශූ බොක්ස් ටිකක් ගන්න ඕන බන්
මට පට්ට වැඩක් උනා නෙ... 2012
මම අතෙ ගහල ටිශු ජනෙලෙන් විසි කලා කාමරේ තියාගන්න බැරි නිසා..
පල්ලෙහාට වැටිල ඉන්දියන් ෆැමිලි එකක මිදුලට... උන් කතා කරල ගෙවල් ඔව්නර්ට ..
ඒ ගැනි මට කියපි ජනේලෙන් ටිශූ දාන්න එපා කියල ලොල්...

සජිත්ට හෝල් සෙල් කඩේ යන උන් නාගන්නවා නේ මේකේ තර්ක කරන්න ඇවිත්....
අර හාවඩ් බය්යා යන්නේ කොහෙද පොල්ලේ මල් උත්තරත් දෙනවා......
වැඩ වැඩි..පොඩ්ඩක් හිටපල්ලා ලෙඩ්ඩු ටිකක් අඩු වෙන කන්.....
මහත්තයෝ අපි කහටගස් දිගිලියෙ. ඔය සජිත්ගෙ පෑඩ් එකක් ගන්න පෝම් කොල පුරවල ඒව උස්සන් ගොහින් ගිරාම සේවකගෙ රැස් පොට් බලල,උන්දැට පෑඩ් එක හයිකොරන්න ඔන කරන ස්තානෙත් පෙන්නල.උන්දැට ඕනැ උනොත් පෑඩ් එක දාන හිල ගැබුරුද බලන්න උගේ අලවන්ගුව දන්නත් දීල හිටන් ඔය පෝම් එකත් උස්සන් ප්රාදේශිය ලේකම් එකට ගෙහුන්.එතනත් දෙතුන් දෙනෙක්ට පෑඩ් එක දාන ඉසව්වයි.පෝම් කරදහි පුරවන්නයි එක එක ලොක්කො ගාවට ගාටන්නයි ගෙහු න්අරවයි මෙව්වයි පෙන්නල කොරල පෑඩ් එක ලැබෙනකොට මාස එකහමාරක් විතර ගෙහුන් ඊලග පීරියඩ් එකත් පනී.ඔය අල්ල පනල්ලෙ ප්රාදේසිය ලේකම් එකේ උන්නැහෙ මගෙ පෑඩ් ඉස්තානෙ වටේ කෑලෑ වැවිල කියල රේසරේ ඇන්න ඒවත් එලි පෙහෙලි කරල දැම්මොත් ගෙදර ගියාම කෑලෑකපල ඩබල් බනිස පේන්න තිබ්බාම මිනිහ මගෙ එක හපා කාවි- Megi nanda



"මෙන්සස් කාලෙට පෑඩ් දෙනවාහ්"
කනගමන් නිව්ස් බැලුවෙ, පිට උගුරෙත් ගියා කියහන්කො![]()
ඉතින් බං උඹට සුවර්ද හමුදා මූලස්තානය, ශැන්ග්රිලා එකට සින්නක්කර විකුණුවා වගේ බාප්පොච්චිත් රටෙන් බාගයක් විකුනණ එකක් නෑ කියලා?? නෑ මං මේ සැකේට ඇහුවේ.
![]()


උඹ දන්නවද ඕක ගන්නවත් ආර්ථික හයියක් නැති ගෑණු කොච්චර ඉන්නවද කියලා ? ඉන්ෆෙක්ෂන් වලින් කොච්චරක් මැරෙනවද කියලා..

අනේ ප්ලීස් කියහන්කෝ බන් ලංකාවේ සනිටරි නප්කින් පාවිච්චි කරන්නේ නැතුව ඇතිවෙන වජෛනල් ඉන්ෆෙච්ක්ෂන් වලින් අවුරුද්දකට කියක් මැරෙනවද කියලා..........උඹ දන්නවද ඕක ගන්නවත් ආර්ථික හයියක් නැති ගෑණු කොච්චර ඉන්නවද කියලා ? ඉන්ෆෙක්ෂන් වලින් කොච්චරක් මැරෙනවද කියලා..


