පෑඩ් දෙනවාහ්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    aarya-c-300x174.png
     
    • Like
    Reactions: dath kimbula

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සජිත් සර්ට කියල මට හොඩ ටිශූ බොක්ස් ටිකක් ගන්න ඕන බන්

    මට පට්ට වැඩක් උනා නෙ... 2012

    මම අතෙ ගහල ටිශු ජනෙලෙන් විසි කලා කාමරේ තියාගන්න බැරි නිසා..

    පල්ලෙහාට වැටිල ඉන්දියන් ෆැමිලි එකක මිදුලට... උන් කතා කරල ගෙවල් ඔව්නර්ට ..

    ඒ ගැනි මට කියපි ජනේලෙන් ටිශූ දාන්න එපා කියල ලොල්...
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    සජිත් සර්ට කියල මට හොඩ ටිශූ බොක්ස් ටිකක් ගන්න ඕන බන්

    මට පට්ට වැඩක් උනා නෙ... 2012

    මම අතෙ ගහල ටිශු ජනෙලෙන් විසි කලා කාමරේ තියාගන්න බැරි නිසා..

    පල්ලෙහාට වැටිල ඉන්දියන් ෆැමිලි එකක මිදුලට... උන් කතා කරල ගෙවල් ඔව්නර්ට ..

    ඒ ගැනි මට කියපි ජනේලෙන් ටිශූ දාන්න එපා කියල ලොල්...


    හිච්චි කොහෙද හිටිය රට:yes:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    සජිත්ට හෝල් සෙල් කඩේ යන උන් නාගන්නවා නේ මේකේ තර්ක කරන්න ඇවිත්....
    අර හාවඩ් බය්යා යන්නේ කොහෙද පොල්ලේ මල් උත්තරත් දෙනවා......
    වැඩ වැඩි..පොඩ්ඩක් හිටපල්ලා ලෙඩ්ඩු ටිකක් අඩු වෙන කන්.....


    හිරිවට්ටපුවා පැත්තක තියෙද්දි. වැරදි දත් එහෙම ගලවන්නෙ නෑ...
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මහත්තයෝ අපි කහටගස් දිගිලියෙ. ඔය සජිත්ගෙ පෑඩ් එකක් ගන්න පෝම් කොල පුරවල ඒව උස්සන් ගොහින් ගිරාම සේවකගෙ රැස් පොට් බලල,උන්දැට පෑඩ් එක හයිකොරන්න ඔන කරන ස්තානෙත් පෙන්නල.උන්දැට ඕනැ උනොත් පෑඩ් එක දාන හිල ගැබුරුද බලන්න උගේ අලවන්ගුව දන්නත් දීල හිටන් ඔය පෝම් එකත් උස්සන් ප්‍රාදේශිය ලේකම් එකට ගෙහුන්.එතනත් දෙතුන් දෙනෙක්ට පෑඩ් එක දාන ඉසව්වයි.පෝම් කරදහි පුරවන්නයි එක එක ලොක්කො ගාවට ගාටන්නයි ගෙහු න්අරවයි මෙව්වයි පෙන්නල කොරල පෑඩ් එක ලැබෙනකොට මාස එකහමාරක් විතර ගෙහුන් ඊලග පීරියඩ් එකත් පනී.ඔය අල්ල පනල්ලෙ ප්‍රාදේසිය ලේකම් එකේ උන්නැහෙ මගෙ පෑඩ් ඉස්තානෙ වටේ කෑලෑ වැවිල කියල රේසරේ ඇන්න ඒවත් එලි පෙහෙලි කරල දැම්මොත් ගෙදර ගියාම කෑලෑකපල ඩබල් බනිස පේන්න තිබ්බාම මිනිහ මගෙ එක හපා කාවි- Megi nanda
    :rofl::rofl::rofl:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    "මෙන්සස් කාලෙට පෑඩ් දෙනවාහ්"

    කනගමන් නිව්ස් බැලුවෙ, පිට උගුරෙත් ගියා කියහන්කො:sorry:

    උඹ දන්නවද ඕක ගන්නවත් ආර්ථික හයියක් නැති ගෑණු කොච්චර ඉන්නවද කියලා ? ඉන්ෆෙක්ෂන් වලින් කොච්චරක් මැරෙනවද කියලා..
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඉතින් බං උඹට සුවර්ද හමුදා මූලස්තානය, ශැන්ග්‍රිලා එකට සින්නක්කර විකුණුවා වගේ බාප්පොච්චිත් රටෙන් බාගයක් විකුනණ එකක් නෑ කියලා?? නෑ මං මේ සැකේට ඇහුවේ.
    :lol::lol:

    74230465_1137527526637347_6062155852209455104_n.jpg

    :D:D
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    යකාගෙ වැඩක්නෙ. ගෑණුන්ට පෑඩ් නිකං දෙනෝ නං අපිටත් අඩුම ගානෙ අමුඩ රෙද්දක් වත් ඕනෙ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹ දන්නවද ඕක ගන්නවත් ආර්ථික හයියක් නැති ගෑණු කොච්චර ඉන්නවද කියලා ? ඉන්ෆෙක්ෂන් වලින් කොච්චරක් මැරෙනවද කියලා..

    අඩෝ සිරාවට කොච්චරක් මැරෙනවද? :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ දන්නවද ඕක ගන්නවත් ආර්ථික හයියක් නැති ගෑණු කොච්චර ඉන්නවද කියලා ? ඉන්ෆෙක්ෂන් වලින් කොච්චරක් මැරෙනවද කියලා..
    අනේ ප්ලීස් කියහන්කෝ බන් ලංකාවේ සනිටරි නප්කින් පාවිච්චි කරන්නේ නැතුව ඇතිවෙන වජෛනල් ඉන්ෆෙච්ක්ෂන් වලින් අවුරුද්දකට කියක් මැරෙනවද කියලා..........:baffled::baffled::baffled:


    නොදන්නා ඉටිගෙඩි කතා නොකර හිටිය නම් හොද නැද්ද මචන්....