පෑඩ් පාවිච්චි

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මචොල දන්න කෙල්ලෙක් ගෙ පෑඩ් පාවිච්චි කරන කාලෙට ඈලර්ජි එකක් එනවලු කසන. මොනවද හේතු එහෙම වෙන්න, දන්න බෙහෙතක් හරි ,ගොඩදාගන්න පාවිචි කරන දෙයක් කියපල්ලකො
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    සමහර පැඩ් brand එක එක්කෙනාට ඇලජි වෙන වෙලාවල් තියනවා
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,492
    113
    Matale
    සමහර පැඩ් brand එක එක්කෙනාට ඇලජි වෙන වෙලාවල් තියන
    වෙනස් බ්‍රෑන්ඩ් වලින් මාස 3,4ක් පාවිච්චි කරල බලන්න කියපන්. මේක තමයි ගොඩක් දෙනෙක්ගෙ ඔහොම වෙන්න හේතුව අහල තියෙන විදිහට
     
    • Like
    Reactions: maharagama123

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    දන්න කෙල්ලට උඹටත් පුලුවන් උදව්වෙන්න, පෑඩ් පාවිච්චි කරන්න ඕන නැතිකරල දීපන් මාස 10කට විතර.

    දන්න අයට යාළුවන්ට උදව්වක් නං කිරියන්ස්ල තමයි.
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචොල දන්න කෙල්ලෙක් ගෙ පෑඩ් පාවිච්චි කරන කාලෙට ඈලර්ජි එකක් එනවලු කසන. මොනවද හේතු එහෙම වෙන්න, දන්න බෙහෙතක් හරි ,ගොඩදාගන්න පාවිචි කරන දෙයක් කියපල්ලකො
    බ්‍රෑන්ඩ් එක මාරු කරන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචොල දන්න කෙල්ලෙක් ගෙ පෑඩ් පාවිච්චි කරන කාලෙට ඈලර්ජි එකක් එනවලු කසන. මොනවද හේතු එහෙම වෙන්න, දන්න බෙහෙතක් හරි ,ගොඩදාගන්න පාවිචි කරන දෙයක් කියපල්ලකො
    හැමෝම හරි උත්තරේ දීලා....
    එක නෙමේ පොඩි ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔය වගේ ප්‍රශ්නයක් කියන්නේ නෑ පිරිමි යාලුවෙකුට මිනිහට කිව්වත්.. ඇත්ත කියපන් උබට නේද ප්‍රශ්නේ.........
     
    ilovezest

    Junior member
  • Nov 4, 2010
    52
    59
    18
    Colombo
    www.zestgirls.lk
    මචොල දන්න කෙල්ලෙක් ගෙ පෑඩ් පාවිච්චි කරන කාලෙට ඈලර්ජි එකක් එනවලු කසන. මොනවද හේතු එහෙම වෙන්න, දන්න බෙහෙතක් හරි ,ගොඩදාගන්න පාවිචි කරන දෙයක් කියපල්ලකො
    Menstrual cup, period panty වගේ දෙයකට මාරු වෙන්න කියන්න.
     
    • Like
    Reactions: maharagama123

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අඅප්පට බොල යකෝ, මේකෙ ඉන්න පිරිමි ගෑනුන්ට වඩා හොදට පෑඩ් වලිනන් එන කසානා ලෙඩ ගැන දන්නවනේ