පෑතුමකට තනි රකිමි..

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    පෑතුමකට තනි රකිමි..

    කොච්චර හිත හදාගන්න හෑදුවත්
    කොච්චර හිනාවෙන්න හෑදුවත්
    ඒක පිටින් මාවම රවට්ටගන්න මම කරන බොරුවක් විතරමද
    මටත් දුක දෑනෙනව දෙයියනේ.මටත් දරාගන්න පුලුවන් ප්‍රමානයක් තියනව
    කොල්ලෙක් හින්ද කෑගහල අඩන්න මට බෑ
    ඒත් මටත් දුක කියන දේ තේරෙනව
    මගෙ ඈස් වලටත් කදුලු එනව
    ඒ අවන්කවම ආදරේ කරපු හින්ද
    ඒකද මම කරපු වරෑද්ද
    ඒකනම් මම කරපු වරෑද්ද මට දුක හිතුනාවෙ
    ඈස් වලට කදුලු ආවාව
    කවද හරි තේරුනානම් මම වෑරදි නෑ කියල
    එදාට දෙපාරක් හිතන්න එපා
    මන් ලගට එන්න
    මම ඒ මගෙ පනටත් වඩා ආදරේ කරපු මගෙ කෙල්ලව
    මම ආයෙ බාර ගන්නව සත්තයි
    මේක පොරොන්දුවක්.මගෙ ආදරේට කරපු දිවුරුමක්
    කවදාවත් කඩන්නෑ මන්.සත්තයි..
    ලේ වලින් කොහෙ හරි ලියල නෑතත්
    මගෙ ජීවිතෙ පල්ල ඒක පොරොන්දුවක්
    අකාලෙ මරුනෙ නත්තන්
    ඒ පොරොන්ඩුව ඉශ්ටකරන්න මට අවස්තවක් හම්බුනොත්
    මගෙ අන්තිම හුස්ම පොද තියන කල් හරි
    මම එක කොහොම හරි ඉශ්ට කරනව
    ඔයාට සම්ම සම්බුදු සරනයි
    :(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මාත් ඔහොම හිතුව ඉස්සර.හැම වෙලේම කල්පනා
    කලා අද ඒවි හෙට ඒවි කියල මම ලගට..:dull:එත් ඒ කෙනා නම්
    අවේ නැහැ කවදාවත් ගියා ගියාම මිසක් ..:dull:
    එයා වෙනුවෙන් බලන් ඉඳල ඇවිදින මල කදක් වගේ මම ජීවත්
    උනා ගොඩ කාලයක්.අන්තිමට ඒ මල කද බාර අරන් අද මනුස්සයෙක්
    විදිහට තියන් ඉන්නේ මම මග බලන් හිටපු කෙනා නෙවේ...
    වෙන කෙනෙක්...:dull:

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මචන් මාත් ඔහොම හිතුව ඉස්සර.හැම වෙලේම කල්පනා
    කලා අද ඒවි හෙට ඒවි කියල මම ලගට..එත් ඒ කෙනා නම්
    අවේ නැහැ කවදාවත් ගියා ගියාම මිසක් ..
    එයා වෙනුවෙන් බලන් ඉඳල ඇවිදින මල කදක් වගේ මම ජීවත්
    උනා ගොඩ කාලයක්.අන්තිමට ඒ මල කද බාර අරන් අද මනුස්සයෙක්
    විදිහට තියන් ඉන්නේ මම මග බලන් හිටපු කෙනා නෙවේ...
    වෙන කෙනෙක්...

    ඈත්ත සහොදරය.
    මොනව කරනද:(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඈත්ත සහොදරය.
    මොනව කරනද:(
    මචන් උබේ ආදරේ උතුම් එක ගැන කිසිම ගැටළුවක් නැහැ.මමත් එහෙම ඔය විදිහටම
    ජීවත් උනා කෙනෙක් ඉස්සර.එත් මට වැරදුන අපි ආදරේ කරලා තියෙන්නේ ආදරේ ලබන්න
    සුදුසු අයට නෙවේ.අන්තිමට අපිට ලැබුනේ බලු වෙන්න අපි පනටත් වඩා ආදරේ කරපු අය
    ලගම..එදාට හිතෙනවා මේ ආදරේ මොකක්ද කියල..

    අපේ ආදරේ කොච්චර පිරිසුදු එකක් උනත් වැඩක් නෑ මචන් එක ලබන කෙනා එකට සුදුසු
    නැත්නම්.අන්තිමට මාව නැති උනා.මට මගේ කියල කව්රුත් හිටියේ නෑ වතුර ටිකක් වත් දෙන්න
    ඔය මම කියන කලේ..අන්තිමට හිටියේ වචනයක් වත් කතා කරගන්න බැරි මල කදක්.
    ඒ මල කද ලගට ඇවිත් අමතක වෙලා තිබ්බ ආදරේ මතක් කරලා දුන්නේ වෙන කෙනක් මචන්..
    අපිව මනුස්සයෙක් විදිහට ඉද්දි දාල යන ඇයො මල කදක් උනාට පස්සේ නම් කවදාවත්
    එන්නේ නෑ.එත් මල කදක් විදිහට ඉද්දි ලගට ඇවිත් ආයෙම මනුස්සයෙක් කරන්න පුළුවන්
    දෙව් දුවක් උබටත් ලැබේව කියල ප්‍රර්ථනා කරනවා...
    අන්න ඒ දවස එනකම් ඔය අවංක ආදරේ ඉතුරු කර ගන්න...
    නිකරුනේ නස්තිකරන්න එපා..
    :dull:

    If u can just give me a cl via skype ...u can use
    elakiri skyp option for that..
     
    • Like
    Reactions: HellGirl

    උපදෙස් වලට ගොඩාරියක් ස්තුත්යි මචන්....උබටත් උබේ අවන්ක ආදරයට සාදාරන මිලක් අවන්ක හදවතකින් ලබේවා කියල මම ප්‍රාර්තනා කරනව
     
    TrullyMe

    Member
    Apr 16, 2011
    26
    1
    0
    කොච්චර හිත හදාගන්න හෑදුවත්
    කොච්චර හිනාවෙන්න හෑදුවත්
    ඒක පිටින් මාවම රවට්ටගන්න මම කරන බොරුවක් විතරමද
    මටත් දුක දෑනෙනව දෙයියනේ.මටත් දරාගන්න පුලුවන් ප්‍රමානයක් තියනව
    කොල්ලෙක් හින්ද කෑගහල අඩන්න මට බෑ
    ඒත් මටත් දුක කියන දේ තේරෙනව
    මගෙ ඈස් වලටත් කදුලු එනව
    ඒ අවන්කවම ආදරේ කරපු හින්ද
    ඒකද මම කරපු වරෑද්ද
    ඒකනම් මම කරපු වරෑද්ද මට දුක හිතුනාවෙ
    ඈස් වලට කදුලු ආවාව
    කවද හරි තේරුනානම් මම වෑරදි නෑ කියල
    එදාට දෙපාරක් හිතන්න එපා
    මන් ලගට එන්න
    මම ඒ මගෙ පනටත් වඩා ආදරේ කරපු මගෙ කෙල්ලව
    මම ආයෙ බාර ගන්නව සත්තයි
    මේක පොරොන්දුවක්.මගෙ ආදරේට කරපු දිවුරුමක්
    කවදාවත් කඩන්නෑ මන්.සත්තයි..
    ලේ වලින් කොහෙ හරි ලියල නෑතත්
    මගෙ ජීවිතෙ පල්ල ඒක පොරොන්දුවක්
    අකාලෙ මරුනෙ නත්තන්
    ඒ පොරොන්ඩුව ඉශ්ටකරන්න මට අවස්තවක් හම්බුනොත්
    මගෙ අන්තිම හුස්ම පොද තියන කල් හරි
    මම එක කොහොම හරි ඉශ්ට කරනව
    ඔයාට සම්ම සම්බුදු සරනයි
    :(

    Hmmm.... Oya mona wage agamak adahana kenekda kiyala mama danne naha.... Eth oyata eka deyak kiyannam... Puluwannam therum ganna uthsaha karanna...

    Kisima dawasaka oyage jeewithe sathuta wena kenek matha thiyagena jiwath wenna epa... E mokada api ekka thiyena hama deyakma hama mohothakama wenas wenawa... Gathawena hama mohothakama wenas wenawa... Oyata oyagema hithawath wenas nowee thiyaganna baha.. Eka thamay aththa... Thamanta thamange hitha wenas nowena eka nawaththaganna barinam api kohomada anith ayage hitha wenas wenaa eka nawaththanne...

    Sitha kiyana de chanchalay... Me loke thiyena hama deyakma anithyay... Koy mohothe wenas weyda koy mohothe nathi weyda kiyala kisima kenekta anawaki kiyanna baha...

    Ewage anithya chanchala dewal matha ape jiwithe sanaseem thiyaganna eka harima nishpalay neda... Oyata ehema hithenne nahada... Api hondatama dannawanam api sathutu wena de hamadama ekama widiyata pawathinne naha kiyala, api balaporoththu wenna one ape sathutath hamadama ekama widiyata pawathinne naha kiyala eka..

    Mama kiyanne giye godak gamuburu deyak neme... Eth me loke aduma dukakin jeewath wenna puluwan ekama widiya thamay bandeem adu karaganna eka.. (Habay eke thawa pathathak thiyenawa... E jiwithe duka wagema sathutath aduy... Aththatama nam labena sathute pramanawa.. Eth e sathuta sapekshawa wadi kalayak randenawa.. Eth ekath sadaakalika naha..)

    Api asha karana dewal hamadamath eka widiyatama api langa thiyey kiyala balaporoththu wenna epa... Eka kawadawath wenne naha... Mohothin mohotha sathutu wena widiya wenas karanna... Eka deyak nathuwa yaddi thawa deyak gana hithanna... Anith ayata dukak nodee labena hama awasthawakinma thawa kenekta sathutak denna uthsaha karanna...hadawathata ekangawa...

    Eth e kisima deyakin apasu sathutak balaporoththu wenna epa... Ehema wunoth aye koyhari welawaka duka oyata labenawa...

    Balaporoththu aduwen bandeem aduwen jeewath wenna uthasaha karanna sahodaraya... Ethakota Me hadawathe thiyena ginadara tiken tika nimila yay....
    :)
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් ඔහොම තමයි බන් ජීවිතෙ කියන්නෙ අපි පතන හැම දෙයක්ම අපිට ලබෙන්නෙ නැහැ.
    :no::no::no:
    එ දෙවල් ලබාගන්න අපි පිටිපස්සෙන් කොච්චර දිව්වත් සමහර වෙලාවට එක බොරු වැඩක් වෙනවා. එහෙම ගිහිල්ලා පිටිපස්ස හරිලා බලද්දි අපෙ තවත් ගොඩක් දෙවල් අපිට නතිවෙලා තියෙන්නෙ පුලුවන්.
    මෙ අපෙ තරුන කාලෙ ජීවිතෙ විදින්න පුරුදුවෙයන් මචන් නිකන් අපෙ ජීවිතෙ හොදම කාලය නොලැබෙන දෙවල් පස්සෙ දුවලා නාස්ති කරගන්නෙ නැතිව. මචන් අපෙ දෙමවුපියන් අපි මෙ ලොකෙට එන්නත් ඉස්සල්ල අපි වෙනුවෙන් දුක් විඩිනවා ඉලගට අපිට අවුරුදු 20 විතර වෙනකන් එගොල්ලන්ගෙ හම දීයක්ම අපි වෙනුවෙන් කපකරනවා එහෙම එකෙ තවත් කොහෙවත් ඉන්න කෙනෙක් නිසා අපෙ මුලු ජීවිතෙම නාස්ති කරගන්න ඔනද අපි.
    අදරෙදි මචන් එ ඩෙය උපරිමයෙන්ම දිපන් නමුත් මෙ වගෙ දෙයකට මුහුන දෙන්න උනොත් අපිට අත්තටම අදරෙ කරන අය ගන හිතලා අනිවර්යයෙන්ම අපිට හිතහදගන්න වෙනවා.
    උබට ලස්සන අනගතයක් ලැබෙන්න කියලා හදවතින්ම පතනවා!!!

    :yes::yes::yes:
     
    ගොඩක් පින් යාලුව මොහොතක් හරි හිත හදාගන්න උදවු කලාට. ඔයාගෙ කතාවෙ ගන්න දේවල් ගොඩක් තියනව.ඔයා හිතන විදිය සම්පූර්නෙන්ම වගේ හරි.බෑදීම් අඩුයිනම් දුකත් අඩුයි.හිත හදගන්න බලනව කොහොම හරි.දුක කියන්නෙ සතුටක ආරම්බය කියල හිතනව. අනේක වාරයක් ස්තුත්යි ඔබට.
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    Elakiri eke අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා යාලුවා.

    මම දන්නව සහොදරය. ඒකයි දුක කියාගෙන මෙතෙන්ට ආවෙ.ස්තුති ගොඩක්.
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මචන් ඔහොම තමයි බන් ජීවිතෙ කියන්නෙ අපි පතන හැම දෙයක්ම අපිට ලබෙන්නෙ නැහැ.
    :no::no::no:
    එ දෙවල් ලබාගන්න අපි පිටිපස්සෙන් කොච්චර දිව්වත් සමහර වෙලාවට එක බොරු වැඩක් වෙනවා. එහෙම ගිහිල්ලා පිටිපස්ස හරිලා බලද්දි අපෙ තවත් ගොඩක් දෙවල් අපිට නතිවෙලා තියෙන්නෙ පුලුවන්.
    මෙ අපෙ තරුන කාලෙ ජීවිතෙ විදින්න පුරුදුවෙයන් මචන් නිකන් අපෙ ජීවිතෙ හොදම කාලය නොලැබෙන දෙවල් පස්සෙ දුවලා නාස්ති කරගන්නෙ නැතිව. මචන් අපෙ දෙමවුපියන් අපි මෙ ලොකෙට එන්නත් ඉස්සල්ල අපි වෙනුවෙන් දුක් විඩිනවා ඉලගට අපිට අවුරුදු 20 විතර වෙනකන් එගොල්ලන්ගෙ හම දීයක්ම අපි වෙනුවෙන් කපකරනවා එහෙම එකෙ තවත් කොහෙවත් ඉන්න කෙනෙක් නිසා අපෙ මුලු ජීවිතෙම නාස්ති කරගන්න ඔනද අපි.
    අදරෙදි මචන් එ ඩෙය උපරිමයෙන්ම දිපන් නමුත් මෙ වගෙ දෙයකට මුහුන දෙන්න උනොත් අපිට අත්තටම අදරෙ කරන අය ගන හිතලා අනිවර්යයෙන්ම අපිට හිතහදගන්න වෙනවා.
    උබට ලස්සන අනගතයක් ලැබෙන්න කියලා හදවතින්ම පතනවා!!!

    :yes::yes::yes:

    උබේ ප්‍රාර්තනාවට ගොඩක් පින් සහොදරය. නෑවත වාරයක් ස්තුතියි
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    yesa.png