පෑන නෑති උනා == මරණය...!!

cha777

Active member
  • Nov 8, 2007
    255
    39
    28
    පෑන නෑති උනා == මරණය...!!

    පෑන නෑති උනා = පෑනක් නෑ
    පෑනක් නෑ = නෝට්ස් ලියන්න බෑ
    නෝට්ස් නෑ = ඉගෙනගන්න බෑ
    ඉගෙනගන්න බෑ = විභාගේ පාස් වේන්න බෑ
    විභාගේ පාස් වුනේ නෑ = රස්සාවක් නෑ
    රස්සාවක් නෑ = සල්ලි නෑ
    සල්ලි නෑ = කෑම ගන්න බෑ
    කෑම නෑ = කේට්ටුයි
    කේට්ටුයි = කෑතයි
    කෑතයි = ආදරේ නෑ
    ආදරේ නෑ = බදින්නේ නෑ
    බදින්නේ නෑ = ලමයි නෑ
    ලමයි නෑ = තනි කම
    තනි කම = දුක් විම
    දුක් විම = ලෙඩ වීම
    ලෙඩ වීම = මරණය

    අවවාදයයි : කවදාවත් පෑන නෑති කර ගන්න එපා :lol::lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පෑන නැති උනා== වෙන කෙනෙක්ගේ එකක් උස්සනවා
    පෑනක් තියෙනවා = නෝට්ස් තියෙනවා
    නෝට්ස්
    තියෙනවා = විභාගේ පාස්
    විභාගේ පාස් = රස්සාවක්
    රස්සාවක් = සල්ලි
    සල්ලි = ආදරේ
    ආදරේ = විවාහය
    විවාහය = මරණය
    :rofl::rofl:
     

    cha777

    Active member
  • Nov 8, 2007
    255
    39
    28
    පෑන නැති උනා== වෙන කෙනෙක්ගේ එකක් උස්සනවා
    පෑනක් තියෙනවා = නෝට්ස් තියෙනවා
    නෝට්ස්
    තියෙනවා = විභාගේ පාස්
    විභාගේ පාස් = රස්සාවක්
    රස්සාවක් = සල්ලි
    සල්ලි = ආදරේ
    ආදරේ = විවාහය
    විවාහය = මරණය
    :rofl::rofl:

    :lol::lol::lol:
     

    scs

    Member
    Aug 2, 2007
    144
    1
    0
    පෑන නැති උනා== වෙන කෙනෙක්ගේ එකක් උස්සනවා
    පෑනක් තියෙනවා = නෝට්ස් තියෙනවා
    නෝට්ස්
    තියෙනවා = විභාගේ පාස්
    විභාගේ පාස් = රස්සාවක්
    රස්සාවක් = සල්ලි
    සල්ලි = ආදරේ
    ආදරේ = විවාහය
    විවාහය = මරණය
    :rofl::rofl:

    GREAT REPLY M8...
    BR.
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Machan oya igena gatte na rassavak naa kathava gela penne na :P ada loku loku putu vala ehenam HARAK inna vidiyak nane :P lol!! :D REP+++