පෑයකින් යන්න with kids day out places

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    බීච් සයිඩ් හරි කොලබ ඉදලා පෑයකින් යන්න with kids day out places, නාල කෑම ගන්න කොහෙද තියෙන්නෙ
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Vinrich Lake Resort, Piliyandala (Sunday buffet එක පට්ට)
    Ruskin Island, Panadura
    Nature Lovers' Resort, Wagawatta (පට්ට වීව් එකක් තියෙන්නෙ, infinity pool එකත් එක්ක. හෙන කන්දක යන්න ඕන හැබැයි. )
    Pearlbay, Bandaragama (ගාන වැඩි ටිකක්)
    Aqua Pearl Lake Resort, Panadura (පරණයි ටිකක්)


    මේ පානදුර පැත්තෙ ටිකක් ඔන්න.
     
    • Like
    Reactions: maharagama123