පෑලියගොඩ අද මාළු වල ගණන් 😡

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මිල 500ග්‍රෑම් සඳහා

    පරවා-1050
    කුරැවිලී-1000
    කකුලුවෝ -380
    ඉස්සෝ -720
    ඉස්සෝ-625
    ඉස්සෝ-490
    කුම්බලාවා-600
    සුරාපරා-525
    තොන්ඩයා-370
    ඇටවල්ලා-500
    ෂෙරියාවා-380
    තෙප්පිලි (බට්ටෝ)-400
    සාලයා-300

    මොදයා-1020
    මඩු මාඵ-480
    සීලවා-380
    හාල්මැස්සෝ -460
    කාරල්ලා-300

    කෙලවල්ලා-1000
    උලාවා -870
    ගින්නැටිපරවා-630


    Ammata hudu

    Muu malu kadayak da karanne 😲
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම දැන් දරස් එකෙන් කිරිපිටි ඔඩර් කරන්නේ. කිලෝ 2.25 පැකට් එක රු 9500 :(
    Forex නැවැත්තුවද බන්.

    තලපත්. 1900
    කිරි මෝරු. 1750
    ඉස්සෝ 1000
    කෙලවල්ලෝ 1000

    ඕවා ඩබල් price එන්නේ කඩවල් වලට 😂
    කොහොමත් පෑලියගොඩ මාලු, මැනිං මාකට් එලවලු පලතුරු වල ගාන වගේ දෙගුණය + තමයි කොළඹ අවට විකුනන්නෙ. ඒක එක්තරා මාෆියා එකක්....

    ඉස්සර මම සතියකට මාලු එලවලු ගන්නවා අඩුම ගානකට පෑලියගොඩින්....

    දැන් වැඩිය යන්න වෙලාවක් නැහැ....
    ------ Post added on May 22, 2022 at 9:45 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,648
    30,850
    113
    අපායෙ දොරකඩ
    Screenshot-20210405-081617-Chrome-resize.jpg