@Janatha JhonMachanla , පෑලියගොඩ fish makert ekata yana time eka , open hours, days monada , malu mila adu koi wela wata da , mudu kukklu
dawsa 7 ma open. poya na da kohedaMachanla , පෑලියගොඩ fish makert ekata yana time eka , open hours, days monada , malu mila adu koi wela wata da , mudu kukklu
Un gaha ganna enne ne neda bro , 1 kg wage gattama , mn kalin gatte trinco , mila adui neda bro 1 kg wage gattat , bordime hinda godak ganda be ,dawsa 7 ma open. poya na da koheda
bulk ganna nam 4am wath yanna onaa. podda podda ganna nam e walawata baa. 6-7ta wage palayan.
thoranna amaruyi un ekka. e nisa danuma onaa dakka gaman adunaganna. ara maaluwa mokada wage giyoth wade amaruyi.
Machanla , පෑලියගොඩ fish makert ekata yana time eka , open hours, days monada , malu mila adu koi wela wata da , mudu kukklu
මාලුකාරයොත් එක්ක ඔය සීන් එක තියෙනවා නේ. එක්ක ගන්න ඕනා නැත්තන් යන්න ඕනා. කෙවල් කර කර ඉන්න හැදුවොත් පිහි පාර තමා. අනික කෙලින්ම කූරියා නේද විකුනන්නෙ?dawsa 7 ma open. poya na da koheda
bulk ganna nam 4am wath yanna onaa. podda podda ganna nam e walawata baa. 6-7ta wage palayan.
thoranna amaruyi un ekka. e nisa danuma onaa dakka gaman adunaganna. ara maaluwa mokada wage giyoth wade amaruyi.
Boralla
Ada giya paying yana eka epa wenawa , 2 km paying yanda oneඑහෙනම් ලඟ , පෑලියගොඩ තමයි ... බත්තරමුල්ල අවට නම් SRILUCK එක ලබයි ... ඒකයි ඇහුවෙ ...
Boralla
Ada giya paying yana eka epa wenawa , 2 km paying yanda one
Bus ne mcn , parawal danne ne , borallen , mn 154 angulana bus eken nagga , ita passe paliyagoda new Road interchange eken behala , wathu assen 2 km paying giyaඑහෙනම් ලඟ , පෑලියගොඩ තමයි ... බත්තරමුල්ල අවට නම් SRILUCK
ඇයි පයින් ගියෙ ? හේතුව?
බස් නැද්ද ?
Sri lack eke price kohomada, muhudu kukula wage un උෂ්ණ adu malu ganan adudaඑහෙනම් ලඟ , පෑලියගොඩ තමයි ... බත්තරමුල්ල අවට නම් SRILUCK
ඇයි පයින් ගියෙ ? හේතුව?
බස් නැද්ද ?
Ada giya ayia , dawal 12 ta wage , malu toranna amarui , lesi neha , un denne parana ewa Linno kanna amarui me dawas wala sema hindaත්රෙඩ් එක දැන් දැක්කේ. මම කලින් ත්රෙඩ් එකක් දාලා තිබ්බනේ මේ ගැන.
බස් තියෙනවා මාළු ලෑල්ලට යන ඒවා. දවසක් දෙකක් ගියාම ඒවා සෙට් වෙයි.
කලින් සැරෙක මම ගත්තු මාළු හරි නැහැ. මම ආයේ දවසක ගිහින් මුදලාලිට කිව්වම මිනිහා සමාව ඉල්ලලා ගාන බොහොම අඩු කරලා දුන්නා.
අපේ කතාව අහගෙන හිටපු අනික් වෙළෙන්දොත් මම මාළු ගත්තු මුදලාලිට බැන්නා හොදටම.
Sri lack eke price kohomada, muhudu kukula wage un උෂ්ණ adu malu ganan aduda
උදේ හතට වගේ යන්න ඕනි. ඊට පස්සේ යන්න එපා ආයේ.Ada giya ayia , dawal 12 ta wage , malu toranna amarui , lesi neha , un denne parana ewa Linno kanna amarui me dawas wala sema hinda
Rajagiriya kittuwa , weakend eke tama yannda puluwan ayia , poya sathiye gedara yanawa ita passe yamu , ada migraine poddak tibba sema wedi wela e hinda parakku wela giyeඋදේ හතට වගේ යන්න ඕනි. ඊට පස්සේ යන්න එපා ආයේ.
මම අරං දෙන්නම් ආයේ යද්දී. ඔයා කොහෙද ඉන්නේ ?
උදේ හතට වගේ යන්න.Rajagiriya kittuwa , weakend eke tama yannda puluwan ayia , poya sathiye gedara yanawa ita passe yamu , ada migraine poddak tibba sema wedi wela e hinda parakku wela giye