පෑලියගොඩ ගැන උදව්වක්

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Machanla , පෑලියගොඩ fish makert ekata yana time eka , open hours, days monada , malu mila adu koi wela wata da , mudu kukklu
     
    • Like
    Reactions: Yeezus

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machanla , පෑලියගොඩ fish makert ekata yana time eka , open hours, days monada , malu mila adu koi wela wata da , mudu kukklu
    dawsa 7 ma open. poya na da koheda
    bulk ganna nam 4am wath yanna onaa. podda podda ganna nam e walawata baa. 6-7ta wage palayan.
    thoranna amaruyi un ekka. e nisa danuma onaa dakka gaman adunaganna. ara maaluwa mokada wage giyoth wade amaruyi.
     
    • Love
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    dawsa 7 ma open. poya na da koheda
    bulk ganna nam 4am wath yanna onaa. podda podda ganna nam e walawata baa. 6-7ta wage palayan.
    thoranna amaruyi un ekka. e nisa danuma onaa dakka gaman adunaganna. ara maaluwa mokada wage giyoth wade amaruyi.
    Un gaha ganna enne ne neda bro , 1 kg wage gattama , mn kalin gatte trinco , mila adui neda bro 1 kg wage gattat , bordime hinda godak ganda be ,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    dawsa 7 ma open. poya na da koheda
    bulk ganna nam 4am wath yanna onaa. podda podda ganna nam e walawata baa. 6-7ta wage palayan.
    thoranna amaruyi un ekka. e nisa danuma onaa dakka gaman adunaganna. ara maaluwa mokada wage giyoth wade amaruyi.
    මාලුකාරයොත් එක්ක ඔය සීන් එක තියෙනවා නේ. එක්ක ගන්න ඕනා නැත්තන් යන්න ඕනා. කෙවල් කර කර ඉන්න හැදුවොත් පිහි පාර තමා. අනික කෙලින්ම කූරියා නේද විකුනන්නෙ?
     
    • Like
    Reactions: Yeezus

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    එහෙනම් ලඟ , පෑලියගොඩ තමයි ... බත්තරමුල්ල අවට නම් SRILUCK එක ලබයි ... ඒකයි ඇහුවෙ ...
    Ada giya paying yana eka epa wenawa , 2 km paying yanda one
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    එහෙනම් ලඟ , පෑලියගොඩ තමයි ... බත්තරමුල්ල අවට නම් SRILUCK

    ඇයි පයින් ගියෙ ? හේතුව?

    බස් නැද්ද ?
    Bus ne mcn , parawal danne ne , borallen , mn 154 angulana bus eken nagga , ita passe paliyagoda new Road interchange eken behala , wathu assen 2 km paying giya
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ත්‍රෙඩ් එක දැන් දැක්කේ. මම කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බනේ මේ ගැන.

    බස් තියෙනවා මාළු ලෑල්ලට යන ඒවා. දවසක් දෙකක් ගියාම ඒවා සෙට් වෙයි.

    කලින් සැරෙක මම ගත්තු මාළු හරි නැහැ. මම ආයේ දවසක ගිහින් මුදලාලිට කිව්වම මිනිහා සමාව ඉල්ලලා ගාන බොහොම අඩු කරලා දුන්නා.

    අපේ කතාව අහගෙන හිටපු අනික් වෙළෙන්දොත් මම මාළු ගත්තු මුදලාලිට බැන්නා හොදටම.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    එහෙනම් ලඟ , පෑලියගොඩ තමයි ... බත්තරමුල්ල අවට නම් SRILUCK

    ඇයි පයින් ගියෙ ? හේතුව?

    බස් නැද්ද ?
    Sri lack eke price kohomada, muhudu kukula wage un උෂ්ණ adu malu ganan aduda

    ත්‍රෙඩ් එක දැන් දැක්කේ. මම කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බනේ මේ ගැන.

    බස් තියෙනවා මාළු ලෑල්ලට යන ඒවා. දවසක් දෙකක් ගියාම ඒවා සෙට් වෙයි.

    කලින් සැරෙක මම ගත්තු මාළු හරි නැහැ. මම ආයේ දවසක ගිහින් මුදලාලිට කිව්වම මිනිහා සමාව ඉල්ලලා ගාන බොහොම අඩු කරලා දුන්නා.

    අපේ කතාව අහගෙන හිටපු අනික් වෙළෙන්දොත් මම මාළු ගත්තු මුදලාලිට බැන්නා හොදටම.
    Ada giya ayia , dawal 12 ta wage , malu toranna amarui , lesi neha , un denne parana ewa Linno kanna amarui me dawas wala sema hinda
    ------ Post added on Aug 3, 2025 at 5:19 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Sri lack eke price kohomada, muhudu kukula wage un උෂ්ණ adu malu ganan aduda

    ඒ පැත්තෙ අනිත් කඩ වලට සාපේක්ෂව ගනන් අඩුයි ..

    මූදු කුකුලා ගැන දන්නෙ නෑ
     
    • Like
    Reactions: Tz4400

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Ada giya ayia , dawal 12 ta wage , malu toranna amarui , lesi neha , un denne parana ewa Linno kanna amarui me dawas wala sema hinda
    උදේ හතට වගේ යන්න ඕනි. ඊට පස්සේ යන්න එපා ආයේ.

    මම අරං දෙන්නම් ආයේ යද්දී. ඔයා කොහෙද ඉන්නේ ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    උදේ හතට වගේ යන්න ඕනි. ඊට පස්සේ යන්න එපා ආයේ.

    මම අරං දෙන්නම් ආයේ යද්දී. ඔයා කොහෙද ඉන්නේ ?
    Rajagiriya kittuwa , weakend eke tama yannda puluwan ayia , poya sathiye gedara yanawa ita passe yamu , ada migraine poddak tibba sema wedi wela e hinda parakku wela giye
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Rajagiriya kittuwa , weakend eke tama yannda puluwan ayia , poya sathiye gedara yanawa ita passe yamu , ada migraine poddak tibba sema wedi wela e hinda parakku wela giye
    උදේ හතට වගේ යන්න.

    මාළු හොද නැත්තන් ගන්න එපා. සල්ලි ඔයාගේ නිසා තෝරලා හොද ඒවා ගන්න. මාළු හොද නැත්තං මේවා හොද නැහැ කියලා කෙලින්ම කියන්න.

    මම ආයේ යද්දී කියන්නම්.
     
    • Like
    Reactions: Tz4400

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    යකොව් මාළු පොඩි ප්‍රමාණයක් ගන්න නම් 6 -8 AM අතර පලයන්. කිලෝ 1, 2 නම් සුපර් මාකට් එකකින් ගනින්.
    (තොට මුදු කුකුල්ලු නෙමෙයි හාල් මැස්සෙක් වත් අඩුවට නොලැබේවා!! තෝ මම කියපු මම කියපු වැඩක් කරේ නෑ):ROFLMAO::rofl:
     
    • Like
    Reactions: Tz4400