පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කප්පම්

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කප්පම්

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කට්ටියක් කප්පම් ගන්නවා කියල ත්‍රෙඩ් කිහිපයක් ගියා. කප්පම් කාරයෝ ඊයේ අල්ලලා එත් එක ගැන තාම කවුරුත් ත්‍රෙඩ් එකක් දැම්මේ නැති නිසා මේක දානවා. ආණ්ඩුවෙන් කප්පම් කාරයෝ හොරුන්ට බුරුලක් නැහැ.

පෑලියගොඩ මාළු කඩේ දැවැන්ත මෙහෙයුමක්
කප්පම් කල්ලියක 18ක් දැලේ

mainpic1_L.jpg

  • මාළු පෙට්ටියකින් රු. 25ක්
  • දිනකට මාළු පෙට්ටි 5000ක්

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ සිදු කළ දැවැන්ත වැටලීමකින් පෑලියගොඩ නියෝජ්‍ය නගරාධිපති ඇතුළු කප්පම් කල්ලි සාමාජිකයන් දහ අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දින කීපයේ මාළු සංකීර්ණය තුළ කප්පම් ගත් බවට ලැබුණු තොරතුරු මත පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ සිය දෙනෙකු විසින් පෙරේදා රාත්‍රී සිදු කළ වැටලීමකින් මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

මාළු වෙළෙඳ සංකීර්ණයට කප්පම් කල්ලි ඇතුළුවී වෙළෙඳුන්ගෙන් කප්පම් ගන්නා බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු තොරතුරු මත මේ දැවැන්ත වැටලීම සිදු කර ඇත.

පොලිස්පති මහින්ද බාලසුරිය මහතා කැඳවූ ලේකම්වරයා තරාතිරම නොබලා කප්පම් ගැනීමට හවුල් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.

කොළඹ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට පොලිස්පතිවරයාගෙන් ලැබුණ උපදෙස් මත වැටලීම් සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් යෙදවීය. මේ සඳහා විශේෂ කාර්ය බළකායේද සහාය ලබා ගෙන තිබේ.

එක් කප්පම් කල්ලියක් මාළු පෙට්ටියකින් රුපියල් 25 බැගින් කප්පම් ගන්නා බවට තොරතුරු ලැබුණු අතර දිනකට මාළු සංකීර්ණයට එන මාළු පෙට්ටි සංඛ්‍යාව පන්දහසකට ආසන්නය. මාළු පෙට්ටියක් බෑමට කම්කරුවකුට ගෙවා ඇත්තේ රුපියල් 3 ක් පමණක් බවද කියති. මේ අතර පෑලියගොඩ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ කප්පම් කල්ලිය එක් මාළු ලෑල්ලකින් දිනකට රුපියල් 500 ක් අයකර ගන්නා බවට පැමිණිලි ලැබුණි.

මීට අමතරව තවත් කල්ලි කීපයක් විවිධාකාරයෙන් කප්පම් ලබා ගෙන තිබේ.

මෙතැනින් නතර නොවූ කප්පම් කල්ලි නායකයකු මාළු වෙළෙඳ පොළ අසල ඇති රජයේ ඉඩමක්ද කෑලි කඩා පුද්ගලයකුට ලබාදී තිබේ. එසේ ඉඩම් ලබාගත් පිරිසද පොලිසිය විසින් ඉවත් කරනු ලැබ තිබේ. පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට එල්ල වූ සියලු බාධා ඉවත් කළ බව නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා දිනමිණට කීය. මාළු පෙට්ටි බෑම වෙනුවෙන් සම්පූර්ණ ගාස්තුව නාටාමිවරුන්ට ගෙවීමටද ආරක්ෂක ලේකම්වරයා වෙළෙඳ සල් හිමියන්ට උපදෙස් දී තිබේ.

මෙම සංකීර්ණය තුළ සාමකාමී වාතාවරණයක් සඳහා දිනපතා පොලිස් කණ්ඩායම් යොදා තිබේ.

මාළු වෙළෙඳ සංකීර්ණය තුළ මින් ඉදිරියට බාධා කිරීම් හෝ කප්පම් ගැනීම් සිදු වුවහොත් 011 – 2431428 ට දැනුම් දෙන ලෙස සේනානායක මහතා ඉල්ලා සිටී.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
කප්පම් කල්ලිවලට කිසිම බුරුලක් නෑ

කප්පම් කල්ලිවලට කිසිම බුරුලක් නෑ - ආරක්ෂක ලේකම්
gotabaya.jpg

කප්පම් කල්ලි හෝ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට ක්‍රියාත්මක වීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවත් එවැනි කල්ලි වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. වැරදි හෝ අසාධාරණ ක්‍රියාවක් සිදු වන ඕනෑම අවස්ථාවක එයට එරෙහිව නැගී සිට සාධාරණය ඉටු කිරීමට රජයේ සහ තම අමාත්‍යාංශයේ වගකීම බවද ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.

පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ කප්පම් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘ දිනමිණ’ ට විශේෂ ප්‍රකාශයක් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා මෙසේද කීය.

කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළඳ සංකීර්ණයේ මීට ඉහතදී මේ කප්පම් මුදල් ගැනීමේ සිද්ධීන් වාර්තා වුණා. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් කිසිසේත් ඇති වන්න ඉඩ තබන්නේ නෑ.

පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳුන්ට ඔවුන්ගේ වෙළදාම සිදු කර ගෙන යාමට අවශ්‍ය පරිසරය මේ වන විට සකස් කොට අවසන්.

පාරිභෝගිකයන්ට එහි ගොස් තමන්ට අවශ්‍ය මාළු ලබා ගැනීමට හැකියාවක් ඇති බව අවධාරණයෙන් පැවසිය හැකිය.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
කිසිම අයෙකුට කප්පම් දෙන්න එපා - ඇමැති රාජි&#35

කිසිම අයෙකුට කප්පම් දෙන්න එපා - ඇමැති රාජිත

කිසිම කප්පම් මුදලක් ලබා නොදෙන්න යැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ පොළේ වෙළෙඳුන්ගෙන් ධීවර හා ජලජ සම්පත් ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටියි.

කවුරුන් හෝ කප්පම් ඉල්ලීමට උත්සහ කළහොත් ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන්න යැයි හෙතෙම කියා සිටියි.

කප්පම් ඉල්ලන හා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් කිසිඳු විටක පසුබට නොවන බවත්, ඒ මහතා සඳහන් කරයි.

මේ වනවිටත් ආරක්ෂක අංශ යොදවා මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ පොළෙහි ආරක්ෂාව තර කර ඇති බවද ඇමැතිවරයා පවසයි.
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කිසිම අයෙකුට කප්පම් දෙන්න එපා - ඇමැති රාජිත

    කිසිම කප්පම් මුදලක් ලබා නොදෙන්න යැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ පොළේ වෙළෙඳුන්ගෙන් ධීවර හා ජලජ සම්පත් ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටියි.

    කවුරුන් හෝ කප්පම් ඉල්ලීමට උත්සහ කළහොත් ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන්න යැයි හෙතෙම කියා සිටියි.

    කප්පම් ඉල්ලන හා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් කිසිඳු විටක පසුබට නොවන බවත්, ඒ මහතා සඳහන් කරයි.

    මේ වනවිටත් ආරක්ෂක අංශ යොදවා මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ පොළෙහි ආරක්ෂාව තර කර ඇති බවද ඇමැතිවරයා පවසයි.

    දැන් එතකොට ජරාව කෑවට කමක් නැද්ද එතකොට
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    jarawa kanne uro ban.
    හානේ මගේ සුදු මැණික වින්ඩෝ කොහෙද වස්තුව මෙච්චර දවසක් ගිහින් හිටියෙ?දැන් කොටහේනෙන් පෑලියගොඩ මාලු ලෑල්ලට බැස්සද මයෙ මැණික?:love:

    4399265185_32f677934e_o.gif
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    හානේ මගේ සුදු මැණික වින්ඩෝ කොහෙද වස්තුව මෙච්චර දවසක් ගිහින් හිටියෙ?දැන් කොටහේනෙන් පෑලියගොඩ මාලු ලෑල්ලට බැස්සද මයෙ මැණික?:love:

    4399265185_32f677934e_o.gif

    uba kolu karayek unada. mama nam owata naha. ubata kollo elakiri eken nam hoya ganna bari weyi. wena mokak hari site ekakata gihin balanna
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    uba kolu karayek unada. mama nam owata naha. ubata kollo elakiri eken nam hoya ganna bari weyi. wena mokak hari site ekakata gihin balanna

    උඹව දකින් හැම වෙලේම මට නගිනව බන්.මට වෙන කිසිම කොල්ලෙක් දැක්කට නගින්නේ නෑ . උඹට විතරයි මම කොලු කාරය වෙන්නෙ පැටියෝ.ඉතින් ඉතින් මාලු ලෑල්ලේ ඉන්න එවුන්ගෙන් පරිස්සන් වෙයන් සුදූ හරිද?උන් උඹට මාලු කපන ලෑල්ල උඩම දාල කපයි.උඹ දන්නව්නෙ මාලු අය්යලගෙ හැටි.:love::love:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,743
    113
    උඹව දකින් හැම වෙලේම මට නගිනව බන්.මට වෙන කිසිම කොල්ලෙක් දැක්කට නගින්නේ නෑ . උඹට විතරයි මම කොලු කාරය වෙන්නෙ පැටියෝ.ඉතින් ඉතින් මාලු ලෑල්ලේ ඉන්න එවුන්ගෙන් පරිස්සන් වෙයන් සුදූ හරිද?උන් උඹට මාලු කපන ලෑල්ල උඩම දාල කපයි.උඹ දන්නව්නෙ මාලු අය්යලගෙ හැටි.:love::love:

    uba gal kollekda ban?:shocked: