පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අගමැති සුරතින් ජනතා අයිතියට පත් වෙයි

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    හොමාගම ඩොටෙ තියෙන්නෙ කියලා කිව්ව එන් එස් බී එම් එකටත් දැන් ඔය එන්නෙ බන් කට්ටිය.
    එහෙනම් ඕක මොකක්ද ?
    දැන් ඔන්න පාරවලුත් හැදෙනවා එන් එස් බී එම් එකට යන්න .ඉඩම් විකිණෙනවා පට් පට් ගාලා.
    nsbm ekata register vunata passe non-refund hinda okema inna venava. anith eka homagama town eka idala school junction ekata yanna podi kattakda kanna ona. masa 2kin epa venava karanna deyak nethi hinda yanna venava. shuttle thiyenneth show-off ekata na. meka epa vunama ai yanna na na
     
    • Like
    Reactions: JokerFan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔබත් බොරු හිලට රැවටුනාද ? 2017 අවසානය වන තෙක් කිසිදු ඉදිකිරිමක් නොතිබූ භූමියේ 2013 සිට ඉදිරිකිරිම් තිබුනා යැයි කීම පොහොට්ටුවන් ගොන් තඩියන් බව ඔහුම දන්නා නිසා නොවේද ?
    අපොයි යකො. අනුන් පටන් ගත්තා දෙයක් තමන්ගේ කියන එක ඔය බංකොලොත් UNP එකට තියෙන එකම සැනසීම 🤣🤣

    දැන් ඔය බයින ගෝඨාභය 2014 ඔය ගොඩක් Project පටන් ගත්තේ නැත්නම් යහපාලනේට කක්කුසියක් වත් Open කරගන්න වෙන්නේ නැහැ🤩🤩

    ගෝඨාභය තමා ඔය Project එක පටන් ගත්තේ සල්ලි වෙන් කරලා දීලා තිබුණේ
    ගොඩක් වැඩ ඉවර උනේ යහපාලන කාලේ .
    මාළු මාර්කට් එකයි මැනින් මාර්කට් එකයි දෙකම පෑලියගොඩ ට අරගෙන ගිහින් පිට කොටුවේ ඔක්කොම පොඩි කඩවල් කඩලා Transport Hub එකක් ගහන්න තමා ගියේ . පිට කොටුවේ පොලිසිය ඉස්සරහ කඩත් බාගයක් කැඩුවා Transport Hub එක ගහන්න
    මහින්දගේ ආණ්ඩුව පෙරලුනා. Transport Hub එක එතෙනම නතර උනා

    z_p17-Colombo-01.jpg

    මේ පෑලියගොඩ මැනිං මාර්කට එක ගැන කියනවා නම් ගෝඨාභය පටන් ගත්තා යහපාලන කාලයේ වැඩ කරගෙන ගියා ආයෙත් SLPP එක අවාට පස්සේ වැඩ ඉවර කරලා open කරා.
    ♥️♥️♥️
    කුහක බංකොලොත් කමක් නැති ව කතා කරොත් මේක ඉවර කිරීමේ ගාවුරවය ආණ්ඩු දෙකටම යනවා ♥️♥️♥️♥️
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔබත් බොරු හිලට රැවටුනාද ? 2017 අවසානය වන තෙක් කිසිදු ඉදිකිරිමක් නොතිබූ භූමියේ 2013 සිට ඉදිරිකිරිම් තිබුනා යැයි කීම පොහොට්ටුවන් ගොන් තඩියන් බව ඔහුම දන්නා නිසා නොවේද ?
    දැන් උබ කියන්ඩ හදන්නෙ ඕක උබේ පොන්සි රනිල හැදුව කියලද පොන්ස්???? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: අනුන්ගෙ ළමයිට උප්පැන්න නොලිය ඉදපන් පොන්ස්
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අපොයි යකො. අනුන් පටන් ගත්තා දෙයක් තමන්ගේ කියන එක ඔය බංකොලොත් UNP එකට තියෙන එකම සැනසීම 🤣🤣

    දැන් ඔය බයින ගෝඨාභය 2014 ඔය ගොඩක් Project පටන් ගත්තේ නැත්නම් යහපාලනේට කක්කුසියක් වත් Open කරගන්න වෙන්නේ නැහැ🤩🤩

    ගෝඨාභය තමා ඔය Project එක පටන් ගත්තේ සල්ලි වෙන් කරලා දීලා තිබුණේ
    ගොඩක් වැඩ ඉවර උනේ යහපාලන කාලේ .
    මාළු මාර්කට් එකයි මැනින් මාර්කට් එකයි දෙකම පෑලියගොඩ ට අරගෙන ගිහින් පිට කොටුවේ ඔක්කොම පොඩි කඩවල් කඩලා Transport Hub එකක් ගහන්න තමා ගියේ . පිට කොටුවේ පොලිසිය ඉස්සරහ කඩත් බාගයක් කැඩුවා Transport Hub එක ගහන්න
    මහින්දගේ ආණ්ඩුව පෙරලුනා. Transport Hub එක එතෙනම නතර උනා

    z_p17-Colombo-01.jpg

    මේ පෑලියගොඩ මැනිං මාර්කට එක ගැන කියනවා නම් ගෝඨාභය පටන් ගත්තා යහපාලන කාලයේ වැඩ කරගෙන ගියා ආයෙත් SLPP එක අවාට පස්සේ වැඩ ඉවර කරලා open කරා.
    ♥♥♥
    කුහක බංකොලොත් කමක් නැති ව කතා කරොත් මේක ඉවර කිරීමේ ගාවුරවය ආණ්ඩු දෙකටම යනවා ♥♥♥♥

    මේ පාර නම් Transport Hub ඒක කෙසේ වෙතත් සින්නක්කර විකුණන්න යන පාටක් පෙන්නේ....Transport Hub එකක් ගැහුවොත් නම් නියමයි
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේ පාර නම් Transport Hub ඒක කෙසේ වෙතත් සින්නක්කර විකුණන්න යන පාටක් පෙන්නේ....Transport Hub එකක් ගැහුවොත් නම් නියමයි
    මටනං ඔය ඇමරිකාවට විකුණුවත් එකයි චීනෙට විකුණුවත් එකයි . මට ඒක ගැන ලොකු දෙයක් නැහැ. අපේ රට දියුනුවෙනවා නම් එච්චරයි . වෙන රටකට ගිහිල්ලා බය නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ මම Sri Lankan කියලා . අපි රටක් විදියට ආයෝජන ආකර්ශනය කර ගත්තේ නැත්නං ඒවා යන්නේ එක්කෝ ඉන්දියාවට නැත්නම් බංග්ලාදේශයට . ඉන්දියන් කාරයො අපිට කියනවා චීන කොම්පැණි වලට ඉඩම් දෙන්න එපා කියලා චිනේ ලංකාව අල්ලා ගන්නවා කියලා බිල්ලො මවනවා. උන් අක්කර දහස් ගණන් පන්ජාබ් වල ඉඩම් විකුණලා දානවා චීන කොම්පැණි වලට 🤩🤩
    ලංකාව දියුණු උනේ නැත්නම් ඊළග අවුරුදු 10 යේ අපිට ඉකෙනව 😀
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    අම්මෝ තැරි මෝඩ අමු මාළු ටොයියෙක් ඇවිත් 🤣🤣🤦

    මටනං ඔය ඇමරිකාවට විකුණුවත් එකයි චීනෙට විකුණුවත් එකයි . මට ඒක ගැන ලොකු දෙයක් නැහැ. අපේ රට දියුනුවෙනවා නම් එච්චරයි . වෙන රටකට ගිහිල්ලා බය නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ මම Sri Lankan කියලා . අපි රටක් විදියට ආයෝජන ආකර්ශනය කර ගත්තේ නැත්නං ඒවා යන්නේ එක්කෝ ඉන්දියාවට නැත්නම් බංග්ලාදේශයට . ඉන්දියන් කාරයො අපිට කියනවා චීන කොම්පැණි වලට ඉඩම් දෙන්න එපා කියලා චිනේ ලංකාව අල්ලා ගන්නවා කියලා බිල්ලො මවනවා. උන් අක්කර දහස් ගණන් පන්ජාබ් වල ඉඩම් විකුණලා දානවා චීන කොම්පැණි වලට 🤩🤩
    ලංකාව දියුණු උනේ නැත්නම් ඊළග අවුරුදු 10 යේ අපිට ඉකෙනව 😀
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මටනං ඔය ඇමරිකාවට විකුණුවත් එකයි චීනෙට විකුණුවත් එකයි . මට ඒක ගැන ලොකු දෙයක් නැහැ. අපේ රට දියුනුවෙනවා නම් එච්චරයි . වෙන රටකට ගිහිල්ලා බය නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ මම Sri Lankan කියලා . අපි රටක් විදියට ආයෝජන ආකර්ශනය කර ගත්තේ නැත්නං ඒවා යන්නේ එක්කෝ ඉන්දියාවට නැත්නම් බංග්ලාදේශයට . ඉන්දියන් කාරයො අපිට කියනවා චීන කොම්පැණි වලට ඉඩම් දෙන්න එපා කියලා චිනේ ලංකාව අල්ලා ගන්නවා කියලා බිල්ලො මවනවා. උන් අක්කර දහස් ගණන් පන්ජාබ් වල ඉඩම් විකුණලා දානවා චීන කොම්පැණි වලට 🤩🤩
    ලංකාව දියුණු උනේ නැත්නම් ඊළග අවුරුදු 10 යේ අපිට ඉකෙනව 😀
    ඔහොම කොට් කර කර ඉද පන් ජීවිත කාලේම 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    This plan originally from The Colombo plan කොලඹ ක්‍රමය -1992. But constructions of Maning market in Paliyagoda started at late 2017 only.
    එහෙම බැලුවොත් අපිට කියන්න පුළුවන් ලන්දේසි තමයි මුලින්ම ඔක පට න් ගත්තේ කියලා මචං 🤣🤣🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    [/QUOTE]
    අන්න එකයි මන්දයෝ කියන්නේ සැලසුම් වෙනයි. හදපු එක වෙනයි. මන්දබුද්ධික කමට මොනව කරන්නද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    ඔබත් බොරු හිලට රැවටුනාද ? 2017 අවසානය වන තෙක් කිසිදු ඉදිකිරිමක් නොතිබූ භූමියේ 2013 සිට ඉදිරිකිරිම් තිබුනා යැයි කීම පොහොට්ටුවන් ගොන් තඩියන් බව ඔහුම දන්නා නිසා නොවේද ?
    ගූගල් මැප් එකේ ඇතිනෙ විස්තරෙ ලොකේශන් එක්ක දාපන් බලන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Online eke ba ban historical data balanna.
    උබේ වද රනිල හදපු එකක් නෑ පොන්ස් ,උගෙ ගෑනිවටත් හදවන්ඩ බැරි උන එකේ ඌ කොහොම ඕව හදන්ඩද :lol: :lol: :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2018 අග වගේ නෙ පටන් ගෙන තියෙන්නෙ මේකෙ හැටියට.

    ලොල් උබලට හැමදාම තිබ්බෙ ලින්ක් විතරයි පොන්ස්, හදපු එකක් මිහිපිට නැ ඒත් ලින්ක් නම් තියෙනව, :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: 2osama