පෑල කිරීමට ඈට වර්ග ගෙන්වීම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Water Lilly palawela mal awada? api order karana color ekenma mal hadenawada? pala karana method eka kiyannako...
    පෑලවෙලා වුනාට තාම එක මලක්වත් ආවේ නෑ. දෑන් මාස 3 ක් විතර වෙනවා. තාම මල් නෑ. ඒ ඈට වල එක පෑත්තකින් උඩ පොත්ත කඩල අයින් කරන්න ඕනේ. මේ වීඩියෝ එක බලන්න
    https://www.youtube.com/watch?v=CkI9-rhumbs

    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya ubala ganna samahara gas lankawen ma ganna puluwan
    seeds walin pala karanna tikak amarui bn

    maat issara gennapu godak ewa pala une neh
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මල් පෑල නම් අවුලක් නෑ. කන ජාති නම් හිටවන එකේ රිස්ක් එකක් තියෙනවද ?
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    f3z2mc.jpg

    අද අවා

    :cool:

    245czo0.jpg

    මෙක එකක් Gift එකක් අර ටික ගත්තට.

    :P

    බලමු පැලවෙයිද කියලා

    :rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    අද අවා

    :cool:

    මෙක එකක් Gift එකක් අර ටික ගත්තට.

    :P

    බලමු පැලවෙයිද කියලා

    :rolleyes:

    ඕලු ඈට නම් තියෙනවා කියලා පේනවා. වෙන මොනවද තියෙන්නේ හිටන්. මම ගෙනාපු පතොක් ටික නම් පෑලවෙලා. ඈට 20 ක් තිබ්බා, හරියටම 10 යි පෑල වුනේ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඕලු ඈට නම් තියෙනවා කියලා පේනවා. වෙන මොනවද තියෙන්නේ හිටන්. මම ගෙනාපු පතොක් ටික නම් පෑලවෙලා. ඈට 20 ක් තිබ්බා, හරියටම 10 යි පෑල වුනේ

    පතොක් ටික පින්තුර කෑලි ටිකක් දාපන්කෝ
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    875
    1,757
    93
    උඹල වගේ පිස්සු හරක් කරන වැඩ ගැන මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි.

    මේ ලෝකේ තියා මේ විශ්වයේ වත් නැති පලතුරු එළවලු වල ඇට ජාති චීන්නු ඔන්ලයින් විකුනනවා (උදා: Breast Melon, Rainbow Orange).

    ඒවා පැලවුනත් ගෙඩියක් එන්න මාස ගණන් අවුරුදු ගණන් යන නිසා උන් බය නැතුව තියෙන ඇටයක් විකුණලා දානවා. උඹල වගේ ගොන්නු ඒවා ගන්නවා. මාස ගණන් වලට පස්සේ රීෆන්ඩ් දාන්නය?

    ඇට ජාති ඕන නම් කෘෂිකර්ම එකේ අලවි සල් වලින් ගනිල්ලා. ඒවා ලංකාවේ දේශගුණයට හරියන ප්‍රභේද වල ඇට. 80%ක් වගේ පැලවෙනවා. හොඳ පලදාවකුත් ලැබෙනවා. අවශ්‍ය උපදෙස් එහෙමත් කෘෂිකර්ම එකෙන්ම ගන්න පුළුවන්. ඒවා වගාකරන විදිහ දැනගන්න පොත් එහෙමත් තියෙනවා. පොත් වල මිලත් රුපියල් 20-30 අතර තමයි විකුනන්නේ.

    කොළඹ නම් - මහජන පුස්තකාලය ඉදිරිපිට, නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට, බත්තරමුල්ල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසල (සෙත්සිරිපාය ඉදිරිපිට පාර), නුවර නම් ගන්නොරුව අලෙවිහල් වලින් ගන්න පුළුවන්. පැකට් එකක මිල රුපියල් 10 - 100 අතර තමයි වෙන්නේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :yes::yes:
    වගා කරන්න ආස නම් මෙහෙන් ගන්න එක තමා හොඳම කොමන් දේවල්
    හොයාගන්න අමාරු ඒවා ඉතින් ඔය private agri ෂොප් ප්ලාන්ටේෂන් වලින් තමයි හොයාගන්න වෙන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඹල වගේ පිස්සු හරක් කරන වැඩ ගැන මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි.

    මේ ලෝකේ තියා මේ විශ්වයේ වත් නැති පලතුරු එළවලු වල ඇට ජාති චීන්නු ඔන්ලයින් විකුනනවා (උදා: Breast Melon, Rainbow Orange).

    ඒවා පැලවුනත් ගෙඩියක් එන්න මාස ගණන් අවුරුදු ගණන් යන නිසා උන් බය නැතුව තියෙන ඇටයක් විකුණලා දානවා. උඹල වගේ ගොන්නු ඒවා ගන්නවා. මාස ගණන් වලට පස්සේ රීෆන්ඩ් දාන්නය?

    ඇට ජාති ඕන නම් කෘෂිකර්ම එකේ අලවි සල් වලින් ගනිල්ලා. ඒවා ලංකාවේ දේශගුණයට හරියන ප්‍රභේද වල ඇට. 80%ක් වගේ පැලවෙනවා. හොඳ පලදාවකුත් ලැබෙනවා. අවශ්‍ය උපදෙස් එහෙමත් කෘෂිකර්ම එකෙන්ම ගන්න පුළුවන්. ඒවා වගාකරන විදිහ දැනගන්න පොත් එහෙමත් තියෙනවා. පොත් වල මිලත් රුපියල් 20-30 අතර තමයි විකුනන්නේ.

    කොළඹ නම් - මහජන පුස්තකාලය ඉදිරිපිට, නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට, බත්තරමුල්ල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසල (සෙත්සිරිපාය ඉදිරිපිට පාර), නුවර නම් ගන්නොරුව අලෙවිහල් වලින් ගන්න පුළුවන්. පැකට් එකක මිල රුපියල් 10 - 100 අතර තමයි වෙන්නේ.

    මෙහෙන් ගන්න පුලුවන් ඒවා අරගන්නවා. අනික ඔය කොයි සෙලර්ටත් කලින් ගත්ත එවුන්ගේ රිවීව් තියෙනවා. ඒව කියවලා තමා බන් ගන්නේ. වරදින්න ඉඩ තියෙනවා. මෙහෙන් ගත්ත ඒවත් තියෙනවා බන් හරියන්නේ නෑති. වෑරදිලා තමා බන් හරි යන්නේ. ඒ වගේ වෑරදිච්ච ඒවා හරි ගිය ඒවා ගෑන දෑන ගන්න තමා මේ ත්‍රෙඩ් එක දෑම්මේ
    හිකෙන් පුනා කේස් එක නම් ලෙඩක් මචන්. බෙහෙතක් ගනින්. :D
     
    rusiyanuwa

    Active member
  • මමත් කාලයක් පිටරටින් ඇට ජාති ගෙනත් පැල කරන්න හිතාන ඊබේ බැලුවා. ඒත් මොන මොන ලෙඩ ඒවිද කියලා බය හිතුන නිසා තවම මොකුත් ගෙනාවෙ නෑ.
     
    lakiya_9

    Member
    Oct 29, 2018
    22
    4
    0
    colombo
    apple, midi, cherry, pine, maple wage parana ata ena ewath tiyanawa.

    winter denna ona ata warga godak welawata pala wenne ne.

    apple pear midi nam api kana ewage ata walin pala karaganna puluwan, eth kapu wargema hadey kiyala hitanna epa mokada apple ehema badda karanawa podi kaledi honda root system ekak tiyana gahakata.

    apple midi pear 3ma mama pala kala winter nodi(fridge eke ata 90days tiyala karanne natiwa), eth mage sakura cherry weeping cherry maple pine wage ewanam ehema pala une ne.