පෑව මල් සිනා ඔබ මට - Hiru FM

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
පෑව මල් සිනා ඔබ මට - Hiru FM

පෑව මල් සිනා ඔබ මට - මා වශී උනා ඔබ හට
තාම මා සිතේ රැදී තියේ..
වේදනා ගෙනේ හදවත - දරා ගන්න බැරි තරමට
කාරණා පැතුම් අතීතයේ...

නිලන වැසි සමේ ඉකිබින්ද - හඩන සිත මගේ නුඹ ගැන
හීනය හිත යටම නිදි වරයි..
හිතට හිත නැතත් නෙත ලග - තවම මැවි මැවී නොපෙනෙන
ජීවිතයට සැනසුම නුඹමයි...

සුවද මල් නෙලා සැරසුව - පාට හැඩ තියා ගැලපුව
මගේ නොවන හිත නුඹේ ලගයි
කදුලු තව තියේ සීතල - හදනවාම නම් නුඹෙ වුවන
මගේ නෙතට හදවත කොදුරයි...
http://youtu.be/hwo_E-dQ_Tg
 
Last edited: