යලුවනෙ මට එකපාර පිංතූර ටිකක් upload කරන්න ඕන.
එක කරන්නෙ කොහොමද?
මම imageshack වලින් try කරා.මට පුළුවන් උනේ පිංතුර එකින් එක upload කරන්න විතරයි.

එක කරන්නෙ කොහොමද?
මම imageshack වලින් try කරා.මට පුළුවන් උනේ පිංතුර එකින් එක upload කරන්න විතරයි.

works like a charm 