පිංතූරයක් අදහස් වලින් සරසමු

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    පිංතූරයක් අදහස් වලින් සරසමු

    යාලුවනේ මෙම පිංතූරය මීට කාලයකට පෙර බොහෝ සෙයින් ජනප්‍රිය වූත්, කතාවට ලක් වූත් පිංතූරයක්. මම මෙ වෑයම් කරන්නේ එම පිංතූරය නැවත ඔයාලට පෙන්වීමට නම් නොවෙ. මෙම වෑයම එම පිංතූරය එලකිරි එකේ බොහෝ දෙනෙකුගේ අදහස් වලින් අලංකාරවත් ලෙස පෝෂණය කිරීමටයි.

    මෙම පිංතූරය දෙස හොදින් බලා, ඔයාලගේ සිතට එන අදහස් නිදහසේ ගලා එන්නට ඉඩ දී එම අදහස් මෙහි සටහන් කරන්න...​

    life-to-death.jpg


    මෙ සම්බන්දයෙන් කිසිම අදහසක් නැති අය මගේ මෙ වෑයමට කරන සහයොගයක් වශයෙන් බම්ප් එක්ක හෝ දමා යන්න... ගොඩක් ස්තූතියි!
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    " කාලය රන් හා වටී " මට මතක් වුනේ නම් ඕක තමා,,, :p
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ජීවත් වෙලා ඉන්න ටික කාලේ අනුන්ට වදයක් නොවී ජීවත් වෙන්න ඕනේ,. (ඇණයක් නොවී)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ජිවන ගමන
    පරිසරයත් එක්ක ඇති ජිවන බැදිම
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ජීවිතය කොච්චර ඉක්මනට කෙලවර වෙනවද

    :eek:

    ජීවිලය පිංතූරෙකින් පෙනවට වඩා ගොඩක් හෙමින් බන් ගලාගෙන යන්නේ ඒත් අපි හිතනවට වඩා වෙගෙන් ගලනව බන්
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    mulinma gani marune ai ?:oo::P
    You must spread some Reputation around before giving it to Robin*Hood again.