පිංතූරයක් අදහස් වලින් සරසමු
යාලුවනේ මෙම පිංතූරය මීට කාලයකට පෙර බොහෝ සෙයින් ජනප්රිය වූත්, කතාවට ලක් වූත් පිංතූරයක්. මම මෙ වෑයම් කරන්නේ එම පිංතූරය නැවත ඔයාලට පෙන්වීමට නම් නොවෙ. මෙම වෑයම එම පිංතූරය එලකිරි එකේ බොහෝ දෙනෙකුගේ අදහස් වලින් අලංකාරවත් ලෙස පෝෂණය කිරීමටයි.
මෙ සම්බන්දයෙන් කිසිම අදහසක් නැති අය මගේ මෙ වෑයමට කරන සහයොගයක් වශයෙන් බම්ප් එක්ක හෝ දමා යන්න... ගොඩක් ස්තූතියි!

මෙම පිංතූරය දෙස හොදින් බලා, ඔයාලගේ සිතට එන අදහස් නිදහසේ ගලා එන්නට ඉඩ දී එම අදහස් මෙහි සටහන් කරන්න...