මම දැකල තියෙනව චිචිය රයිඩින් ග්ලවුස් දාගෙන කොල අවුඩි එකේ හයිවේ එක වුනාඩි ගානක් වහල රේස් යන්න එන්ට්‍රන්ස් එකෙන් එනව පී.එස්.ඩී එකෙන් තමා ඉස්සෙල්ල ඇවිල්ලා සල්ලි ගෙවන්නෙ. ලේන් වහල වාහන දෙක තුන ඇවිල්ලා හෙන සංදර්ශන ඒ කාලෙ. Audi R8 එකක් මම දැක්ක විදියට. තම නාමලා තීවිල් එහෙක හප්පපු මස්ටෑන්ග් හෝ ශෙල්බි එකක් නාරහේන්පිටදි ආමි එකෙන් සින් ගාල අරන් ගියා. අපි ඒ කාලෙ බේස්ලයින් රෝඩ් එක හරියෙ වැඩකලේ නිතර කොට්ටාවෙ එක්සිට් එකෙන් ආවෙ ගියේ. කාර් තිබුන අපි ඇස් දෙකට දැකල තියනව. ඇස් දෙකට දැක්පු උන් එවෙලෙ කෝලකරල කියල තියනව මෙතනින් දැන් අහවලා ගියා කියල. උන් චන්දෙ පැරදුනා විතරයි කාර් ටික මිසින් වුනා.
කහපාට ලැම්බෝගිනි එකක කසුකුසුවක් තිබුනට මම මගෙ ඇස් දෙකට ඒක දැකල නෑ. හැබැයි ලැම්බොගිනි එකක් එක්ක ඔරිජිනල් සේම් බ්‍රෑන්ඩ් ලැප්ටොප් එකක් හරි බ්‍රීෆ් කේස් එකක් හම්බුවෙනව. ඒක තිබිල තියනව බේබි කෙනෙක්‍ට අයිති ඔෆිස් එහෙක. තැන කියන්න බෑ සෝස් එක මාට්ටු වෙනව.
තව චිචියා ඇවෙන්රා අයිති බුවාගෙ පුතා එක්ක එක එක කාර් වල යනව දැකල තියනව (පැසෙන්ජර් සීට් එකෙ) ඒවවල නම් අයිතිය තියෙන්නෙ ඌට කියමුකො.
මේක දැම්මෙ ඇත්තක් බොරුවක් කරන්න ඉඩ දෙන්න බෑ දහස් වතාවක් කිව්ව කියල. මේකෙ සල්ලි වලට ඔය හොරුන්ගෙ කැම්පේන් කරන එවුන්ට කියන්නෙ. නිකන් බොරු කියල ඉල්ලන් කන්නෙපා. මම දැනට සෝශල් මීඩියා වල හැසිරෙන්න දේශපාලනය අදාල නෑ වගේ.. අම්ම තාත්තා තාම ලන්කාවෙ. මම කවුද කියල දන්නව ලංකාවෙ පොහොට්ටුවෙ ලොකු තැන්වල ඉන්න කීප දෙනෙක්. ඒනිසා මොකුත් දාන්න බෑ.
මේ වගෙ ද්න්න දේවල් එල කිරියෙවත් දාපල්ල අනිත් උන්. දැකපු දන්න දේවල් කියපල්ලා.
මේ වැටෙන තාප්පෙ ගඩොල ගඩොල ගලවන්න උබලත් එකතු වෙයල්ලා