පිංබතාල ටික ලැම්බොගිනි පැද්දෙ නෑ කියන එවුන්‍ට

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    5,643
    8,466
    113
    NWP
    426600678_765716622103634_432746371553241095_n.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    18,730
    12,717
    113
    Auckland
    ඔය බේබිලා සෙට් එක නම් කැරිම සාපයක් තමා අවුරුදු 10කට 12කට කලින් කාලෙ. මගෙ පන්තියෙ හිටිය වට පඩයෙක් හද්ද ඩොටෙ පකෙක්. උගෙ තාත්ත බුලත් කොලේට යන්තන් කඩේ ගිහින් ප්‍රාදේශිය මොකක් හරි ලබ්බක් ලයින් කරගත්ත විතරයි මේ ගොබ්බයා එක පාරම බේබි ලයින් දෙන්න ගත්ත. ඉගනගන්නත් බැරි පොන්නයෙක් නාමල් උගෙ හොදම යාලුවා වගෙ සීන් එකෙන් හිටියෙ. දැන් නම් උන්නද මලාද නෑ ඒ වන්දිබට්ටකම් කරපු සාපෙ වැදිල හැදිගෑවිලාම ගියා 2015දි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,302
    18,192
    113
    日本
    නාමල්ගෙ අවුලක් නෑ. වටේ ඉන්න එවුන් තමයි එයාට කාර් අරන්දීලා රේස් පිස්සුවක් දාලා නාස්ති කරල තියෙන්නේ :sorry: @2osama @N A K A M U R A

    කියෝන ඵක පැත්තක තියලා උන්ට තියෙනව කිව්ව ලැම්බෝගිනි ටික කෝ කියල හොයපන් පරයා..තොපි බිං උෟරෝ වගේ පොලවත් හෑරුවා නේද කාලයක් ලැම්බෝ හොයන්න..🤣



    මේ ලැම්බෝගිනිද?🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,064
    1
    40,698
    113
    කියෝන ඵක පැත්තක තියලා උන්ට තියෙනව කිව්ව ලැම්බෝගිනි ටික කෝ කියල හොයපන් පරයා..තොපි බිං උෟරෝ වගේ පොලවත් හෑරුවා නේද කාලයක් ලැම්බෝ හොයන්න..🤣



    මේ ලැම්බෝගිනිද?🤣
    හංගපු තැනින් එලියට ගන්න කියපන්. නැත්තං ජෙප්පන්ට බලේ දීපන් හොයල ගනී :lol:
     
    • Like
    Reactions: War Fighter

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    5,416
    6,667
    113
    rohitha-rajapaksa.jpg

    "හායි මල්ලිලා.. අපි කාර් පැද්දට හොඳට ඉගෙන ගත්ත , රොකට් ඇරිය, ඔයගොල්ලො ඊරිසිය නොකර ඉන්නකො. "
     
    • Haha
    Reactions: War Fighter

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,302
    18,192
    113
    日本
    හංගපු තැනින් එලියට ගන්න කියපන්. නැත්තං ජෙප්පන්ට බලේ දීපන් හොයල ගනී :lol:

    අවුරුදු 4ක් හාර හාර හෙව්වා මදිද?ජෙප්පොන්ට දීපයකෝ ඉතිං බලන්න මොකෝ වෙන්‍නෙ කියලා..බොරු පච හලලා රාජපක්ෂ පවුලේ ඵක මයිලකට අනතුරක් කරන්න හැදුවොත් රටේ මිනිස්සු අනුර කොටාව මිටියෙන් ගහල ගහල ඵක තැන වළලයි.🤣🤣රනිලව ගේන්න අරගල කරන්න පුළුවන් උඹලට විතරක් නෙමෙයි..රාජපක්ෂලට පණ වුනත් දෙන මිනිස්සු තාම වැඩ පෙන්නුවේ නෑ..😛
     
    • Haha
    Reactions: samindi

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    1,811
    2,336
    113
    ape rate thamath innawa ban moakak hari logic ekak hadan pohottuwatai ranilatai support karana un.ane manda me ratata kohoma kelawenna onida kiyala unge as arenna
    Man nam kiyannae hodatama kela wenna one thel nathuwa kanna nathuwa ethakota therey
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,874
    3,587
    113
    රොකට් රෝහිත පොන්නයා නිසාන් GTR එකක් පදිනවා දැකලා තියෙනවා කොල්ලුපිටියේ. ආට් වලින් AL ෆේල් වෙලා කොළබ උපාදි කඩෙන් පිනට මැත්ස් වලින් PhD ගත්ත ජොබ් එකක් නොකරන පිංගුත්තර පොන්නයා කොහොමද GTR පදින්නේ 😹 :unsure:. @2osama, @N A K A M U R A, @erozan, @nicjosh83, @elajani, @weer 11, @Mr.Wikirana, @netudara, @Antare 3.4 😹😹😹😹
    ඒ වාහනේ කොළඹ පුස්තකාලය ගාවදි රේස් කරලා ස්කිඩ් වෙලා පාරේ ගැට්ටක වැදුන සීන් එකක් තියෙනවා. හදන්න ආපහු පිටරට යැව්වලු.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    13,904
    1
    28,809
    113
    Erozan's Mom's room
    මේ ළඟකදී නේවි පුතාද කොහෙද රට ගිහින් ඕකක් පදිනවා වීඩියෝ share උනා නේද ? කැමරා කරපු එකාට කින්ඩි හිනාවක් දාල රේස් කරන් ගියා. නෙවි එකේ වැඩ කරලා ගත්තු සල්ලි වලින් නිසා අවුලක් නෑ :confused2:



    නේවි එකේ පඩියෙන් ලැම්බෙක් පදිනව කියන්නෙ වාසනාව තමයි




    දැන් දැක්කේ උබ දාලනේ මේක
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,947
    1,867
    113
    රනිල් මහත්තය තාප්පෙම එකපාර ගලවන්න ගියා. ඒත් මිනිස්සු ඒකට කැමති උනේ නෑ. එෆ්සීඅයිඩි එපෝ. මෙන්න පලිගන්නෝ. මිනිස්සු ඕවා තමයි කිව්වෙ.


    Shiranthi-Rajapaksa.jpg
    මිනිස්සු කැගැහුව ගමන් නැවැත්තුව ?
    අන්න බලන්න ලන්කවෙ ආන්ඩු,කොයිතරම් මිනිස්සුන්ට කන් දෙනවද?
    බැන්කු ප්‍රශ්න, සීනු බදු ප්‍රශ්න ඔක්කොම මේ වගේ.
    මිනිස්සු එපා කිව්ව ගමන් අයෙ වැරදි කරන්නෙ නැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    34,701
    29,580
    113
    මිනිස්සු කැගැහුව ගමන් නැවැත්තුව ?
    අන්න බලන්න ලන්කවෙ ආන්ඩු,කොයිතරම් මිනිස්සුන්ට කන් දෙනවද?
    බැන්කු ප්‍රශ්න, සීනු බදු ප්‍රශ්න ඔක්කොම මේ වගේ.
    මිනිස්සු එපා කිව්ව ගමන් අයෙ වැරදි කරන්නෙ නැ
    ඉස්සර හොරු අල්ලන එකට කිව්වෙ පලි ගන්නව කියලා.
    හොරු අල්ලන්න යෑම = පලි ගන්න යෑම

    යූඇන්පිය ඇවිල්ලා දිග හරහට පලි ගන්න යෑම නිසා ආණ්ඩුව කෙරෙහි විශාල ජන අප්‍රසාදයක් ගොඩනැගිලයි තිබ්බෙ. හොරු ඇල්ලීම මිනිස්සුන්ට එච්චරම වැදගත් දෙයක් නෙවෙයි කියලා ඒකෙන් තමයි අපි තේරුම් ගත්තේ. අපිට නවත්තන්න පුළුවන්කම තියෙද්දිත් දිගටම කරගෙන යන එකේ තේරුමකුත් නෑ. අපි මොකටද ජන අප්‍රසාදය වැඩි කරගන්නෙ.
     
    • Haha
    Reactions: Xi Jinping