නාමල්ගෙ අවුලක් නෑ. වටේ ඉන්න එවුන් තමයි එයාට කාර් අරන්දීලා රේස් පිස්සුවක් දාලා නාස්ති කරල තියෙන්නේ@2osama @N A K A M U R A
හංගපු තැනින් එලියට ගන්න කියපන්. නැත්තං ජෙප්පන්ට බලේ දීපන් හොයල ගනීකියෝන ඵක පැත්තක තියලා උන්ට තියෙනව කිව්ව ලැම්බෝගිනි ටික කෝ කියල හොයපන් පරයා..තොපි බිං උෟරෝ වගේ පොලවත් හෑරුවා නේද කාලයක් ලැම්බෝ හොයන්න..
මේ ලැම්බෝගිනිද?![]()
හංගපු තැනින් එලියට ගන්න කියපන්. නැත්තං ජෙප්පන්ට බලේ දීපන් හොයල ගනී![]()
Man nam kiyannae hodatama kela wenna one thel nathuwa kanna nathuwa ethakota thereyape rate thamath innawa ban moakak hari logic ekak hadan pohottuwatai ranilatai support karana un.ane manda me ratata kohoma kelawenna onida kiyala unge as arenna
ඒ වාහනේ කොළඹ පුස්තකාලය ගාවදි රේස් කරලා ස්කිඩ් වෙලා පාරේ ගැට්ටක වැදුන සීන් එකක් තියෙනවා. හදන්න ආපහු පිටරට යැව්වලු.රොකට් රෝහිත පොන්නයා නිසාන් GTR එකක් පදිනවා දැකලා තියෙනවා කොල්ලුපිටියේ. ආට් වලින් AL ෆේල් වෙලා කොළබ උපාදි කඩෙන් පිනට මැත්ස් වලින් PhD ගත්ත ජොබ් එකක් නොකරන පිංගුත්තර පොන්නයා කොහොමද GTR පදින්නේ![]()
. @2osama, @N A K A M U R A, @erozan, @nicjosh83, @elajani, @weer 11, @Mr.Wikirana, @netudara, @Antare 3.4
![]()
නිදන් ගැන අහනවනම් ඔහොම්මම ගිහින් මයිනගෙන් අහපන්ඒක මමනේ අහන්න ඕන තොපෙන්..![]()
නේවි එකේ පඩියෙන් ලැම්බෙක් පදිනව කියන්නෙ වාසනාව තමයි
මිනිස්සු කැගැහුව ගමන් නැවැත්තුව ?රනිල් මහත්තය තාප්පෙම එකපාර ගලවන්න ගියා. ඒත් මිනිස්සු ඒකට කැමති උනේ නෑ. එෆ්සීඅයිඩි එපෝ. මෙන්න පලිගන්නෝ. මිනිස්සු ඕවා තමයි කිව්වෙ.
![]()
ඉස්සර හොරු අල්ලන එකට කිව්වෙ පලි ගන්නව කියලා.මිනිස්සු කැගැහුව ගමන් නැවැත්තුව ?
අන්න බලන්න ලන්කවෙ ආන්ඩු,කොයිතරම් මිනිස්සුන්ට කන් දෙනවද?
බැන්කු ප්‍රශ්න, සීනු බදු ප්‍රශ්න ඔක්කොම මේ වගේ.
මිනිස්සු එපා කිව්ව ගමන් අයෙ වැරදි කරන්නෙ නැ