පිංබතාල ටික ලැම්බොගිනි පැද්දෙ නෑ කියන එවුන්‍ට

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රනිල් මහත්තය තාප්පෙම එකපාර ගලවන්න ගියා. ඒත් මිනිස්සු ඒකට කැමති උනේ නෑ. එෆ්සීඅයිඩි එපෝ. මෙන්න පලිගන්නෝ. මිනිස්සු ඕවා තමයි කිව්වෙ.

    Shiranthi-Rajapaksa.jpg
    එහෙමත
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    ඉස්සර හොරු අල්ලන එකට කිව්වෙ පලි ගන්නව කියලා.
    හොරු අල්ලන්න යෑම = පලි ගන්න යෑම

    යූඇන්පිය ඇවිල්ලා දිග හරහට පලි ගන්න යෑම නිසා ආණ්ඩුව කෙරෙහි විශාල ජන අප්‍රසාදයක් ගොඩනැගිලයි තිබ්බෙ. හොරු ඇල්ලීම මිනිස්සුන්ට එච්චරම වැදගත් දෙයක් නෙවෙයි කියලා ඒකෙන් තමයි අපි තේරුම් ගත්තේ. අපිට නවත්තන්න පුළුවන්කම තියෙද්දිත් දිගටම කරගෙන යන එකේ තේරුමකුත් නෑ. අපි මොකටද ජන අප්‍රසාදය වැඩි කරගන්නෙ.
    වැරදිනේ.
    එක ප්‍රධාන පොරොන්දුවක් හොරු ඇල්ලීම.
    එතකොට ඒකට චන්දෙ දුන්නෙ බහුතරය.
    එතකොට බහුතරේයේ අවශ්‍යතාව හොරු ඇල්ලීම.
    ඔව්. ඔයාල බහුතරයේ අවශ්‍යතාව බැහැර කරා ඔය කියන විදියට.
    අන්න ඒකෙන් ඔයාල ගැන අප්‍රසාදයක් ආව.
    ප්‍රතිඵලය ?

    ඔයාල හොරුන්ව චුදිතයන්ව රකිනවාකියලා ඔප්පු උනා.
    බැන්කුවට චොදනාව ආව කෙනාව තනතුරේ දිගටම තියාගත්ත
    තාවකාලිකව හෝ ඉවත් කරේ නැ.
    ඔයාල සාමාන්‍ය ක්‍රියා පටිපාටියවත් දන්නේ නැ
    අන්තිමට එයට රට පනින්නත් ඉඩදුන්න

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928

    නෑ නෑ මිතුර. ඕක ඔහොම නෙවෙයි උනේ.
    නන්දසේනට 69ලක්ශයක් ලැබුනේ කබනික වගාව කරගෙන යන්නත් එක්කනෙ. ඒත් ඌ ඒක කරගෙන යනකොට මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙන්න ගත්තා. රසායනික පොහොර දීපියව් කිව්ව. නන්දසේන මිනිස්සුන්ව තේරුම්ගත්තේ නෑ. ඒ තීරනේ වෙනස් කරන්න කොච්චර පුළුවන්කමක් තියෙද්දිත් වෙනස් කරේ නෑ. රසායනිකපොහොර දෙන්නෙ නෑ කිව්වා. ඒ වෙනුවට ගූ පෝරක් දුන්නා. ගොඩක් කල් ගිහින් අන්තිමට රසායනික පොහොර වලට අවසර ලැබුනා ඒත් මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාව ඉක්මවල ගිහින් ඉවරයි. මිනිස්සු පාරට බැස්සා අරගල කරා. චන්දයක් තිබ්බොත් ප්‍රතිපල බලාගන්න පුළුවන්.

    2015 රනිල්ටත් හොරු අල්ලන්න මැන්ඩේට් එකක් තිබුනට. හොරුන්ව අල්ලගෙන යනකොට මිනිස්සුන්ට දුක හිතිලා ඒගොල්ලන්ගෙ හිත් වෙනස් වෙන්න ගත්තා. හොරු ඇල්ලීමට විරුද්ධ ප්‍රවනතාවයක් තියෙන බව දැක දැකත්, දැන දැනත් එතුමා හොරුන්ට දඬුවම් දෙන වැඩේ දිගටම කරගෙන ගියා. ගෝටලා දුමින්ද සිල්වල ජොන්ස්ටන්ල මහින්දානන්දල රෝහිතල විමල්ල කූඩුවට දක්කනකොට හාමුදුරුවරු පොරකකා පිරිත් නූල් බඳින්න ගත්තා. මිනිස්සු කිව්වෙ මෙන්න පලිගන්නෝ කියලයි. ගෝටගෙ මයිලකට වත් අත තියන්න එපා කියලත් කිව්වා. හොරු අල්ලගෙන යනකොට පැහැදිලි බරපතල විරෝධයක් රටේ තිබ්බා. ඒක රනිල් මහත්තය දැක්කා. එතුම තේරුම් ගත්තා ජනතා මතය වෙනස් වෙලයි තියෙන්නෙ කියල. ඉතින් එතුමා ජනමතයට හිසනමල හොරු අල්ලන එක නැවැත්තුවා. නවත්තනකොට පරක්කු වැඩියි ජන අප්‍රසාදය උපරිමේටම ගිහිල්ලා ඉවරයි. ඒකනෙ එතුමලා පුන්චි චන්දෙනුත් පැරදුනේ. හාල් කිලෝව රු50ට 60ට දුන්නත්. ගෑස් එක 1500ට දුන්නත් කිසි වැඩක් උනේ නෑ. හොරු අල්ලන්න ගිය එකෙන් මුළු රටම කිපිලා තිබ්බෙ.

    ඔය දෙකේම සමානකම තේරුම්ගන්න බැයි නම් ඒක මගේ ප්‍රශ්නයක් නෙවේ, උබේ ප්‍රශ්නයක්.
     
    Last edited:
    • Haha
    Reactions: AEG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,441
    113
    ඕවා ඔක්කොම ඇත්ත කියමු,
    මට තියෙන ප්‍රශ්නේ තමයි, 2015 ආණ්ඩු මාරුවෙන් පස්සේ අනුරට සියලු බලතල එක්ක දුෂණ මර්ධන ඒකකය ඔය දුන්නේ ඔක්කොම හොරු ටික අල්ලන්න කියලා,
    මිනිහා 2015 ට කලිනුත් හෙන සීන් දැම්මානේ ෆයිල් මිටි ගණන් තියෙනවා කියලා.
    රත්තරන් අශ්වයෝ, ලැන්බෝගිනි ඇහැට දැකලා අතගාලා බැලුවා වගේ ටෝක් දුන්නේ :ROFLMAO:
    අන්තිමේ අනුරයා එච්චර බලතල තිබිලා මොකද කලේ 2015-2019 අවුරුදු 4ක් තිබිලා.
    හොයලා බලපන් ඒ දුෂණ මර්ධන ඒකකයට පට්ට බලයක් දීලා තිබුනා,
    නාමල්ලා යෝශිතලා මදිනම් උන්ගේ ගෙදර බල්ලෝ පවා හිරේ යවන්න එපැයි.

    විලි ලැජ්ජයි කියන්න ජෝනියා ඇතුලට දැම්මේ සතොසෙන් ග්‍රොසරි බඩු ටිකක් බිල් නොදා ගත්තා කියලා, යකෝ මිලියන ගානක වංචාවක් නම් තව කමක් නෑ.. ඒ උනාට 2015 ට කලින් අනුරයා දුන්න ටෝක් කොහොමද, ජෝනියා බිලියන ගණන් හොරා කාලා කීවා :ROFLMAO:

    "කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා" කියන්නේ ඕකට තමයි.
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63

    Ewa okoma beragte ranilui rajitha my3 ekk deal dala thma😂
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,650
    113
    Oceania
    ඕවා ඔක්කොම ඇත්ත කියමු,
    මට තියෙන ප්‍රශ්නේ තමයි, 2015 ආණ්ඩු මාරුවෙන් පස්සේ අනුරට සියලු බලතල එක්ක දුෂණ මර්ධන ඒකකය ඔය දුන්නේ ඔක්කොම හොරු ටික අල්ලන්න කියලා,
    මිනිහා 2015 ට කලිනුත් හෙන සීන් දැම්මානේ ෆයිල් මිටි ගණන් තියෙනවා කියලා.
    රත්තරන් අශ්වයෝ, ලැන්බෝගිනි ඇහැට දැකලා අතගාලා බැලුවා වගේ ටෝක් දුන්නේ :ROFLMAO:
    අන්තිමේ අනුරයා එච්චර බලතල තිබිලා මොකද කලේ 2015-2019 අවුරුදු 4ක් තිබිලා.
    හොයලා බලපන් ඒ දුෂණ මර්ධන ඒකකයට පට්ට බලයක් දීලා තිබුනා,
    නාමල්ලා යෝශිතලා මදිනම් උන්ගේ ගෙදර බල්ලෝ පවා හිරේ යවන්න එපැයි.

    විලි ලැජ්ජයි කියන්න ජෝනියා ඇතුලට දැම්මේ සතොසෙන් ග්‍රොසරි බඩු ටිකක් බිල් නොදා ගත්තා කියලා, යකෝ මිලියන ගානක වංචාවක් නම් තව කමක් නෑ.. ඒ උනාට 2015 ට කලින් අනුරයා දුන්න ටෝක් කොහොමද, ජෝනියා බිලියන ගණන් හොරා කාලා කීවා :ROFLMAO:

    "කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා" කියන්නේ ඕකට තමයි
    මේ ත්‍රෙඩ් එක දැම්මෙ මම දන්න ඒව කියන්න. අනුර නොකෙරුවෙ මොනවද කියල මම ඇත්තටම දැකල නෑ. මේදේවල්වලට අනුරත් සම්බන්ධයි නම් දැකල තියනව නම්. සම්බන්දයි කියල ඉන්සයිඩර් සෝස් එක්කින් හරි දන්නව නම් කියන්න අපිටත් දැනගන්න. මමත් හොය හොය ඉන්නෙ ඒ වගෙ මිනිහ සම්බන්ද වංචාවක විස්තරයක්. 🤞