පිං ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ පින දැකල සතුටු වෙනව. එතකොට අපි කරගත්ත පින ඒ විදිහටම එයාලත් කරගත්ත වගේ එයාලටත් ලැබෙනව. ඒකෙන් එයාලට තියෙන සැප වැඩි වෙනව. මැරිච්ච කෙනෙක් ප්‍රේතයෙක් වෙලා ඉන්නවනම් එක ප්‍රේත අවස්ථාවකදී විතරක් පිං ගන්න පුළුවන්. අනිත් ප්‍රේත අවස්ථාවන් වලට එහෙම බෑ. හැබැයි මැරුණ කෙනා දෙවියන් බ්‍රහ්මයන් අතර ඉපදිලා නම් එයාලටත් පිං ගන්න පුළුවන්. ඒත් එයාලට පිං ගැන අවබෝධයක් නැත් නම්. අපි දෙන පිං වල වටිනාකම එයාලට දැනෙන්නෙ නෑ. එයාල ඒව අනුමෝදං වෙන්නෙ නෑ.
පිං දුන්න කියල මැරුණ හැමෝටම එිව ගන්න බෑ... ඒ වගේම අපිට බලෙන් කාටවත් පිං දෙන්නති බෑ
ඒ උනාට කියනවනේ තමන් කරන පින අන් යට දෙන්න බෑ කියල .. උපමාවක් තියෙන්න තමන් අඹ ගෙඩියක් කෑවම එකේ රස දෙනේනේ තමන්ටනේ . අපිට බෑනේ ඒ රස අඹ නොකාපු කෙනෙක්ට දනවන්න. එහෙම නෙමෙද මේකත්.
මචන් ඒ වගේම කතාවක් තියෙනව "ඉටි පන්දමකින් තව ඉටි පන්දමක් පත්තු කරාම කලින් ඉටි පන්දමේ එලිය අඩු වෙන්නේ නැහැ" කියල.

පිං ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ පින දැකල සතුටු වෙනව. එතකොට අපි කරගත්ත පින ඒ විදිහටම එයාලත් කරගත්ත වගේ එයාලටත් ලැබෙනව. ඒකෙන් එයාලට තියෙන සැප වැඩි වෙනව. මැරිච්ච කෙනෙක් ප්‍රේතයෙක් වෙලා ඉන්නවනම් එක ප්‍රේත අවස්ථාවකදී විතරක් පිං ගන්න පුළුවන්. අනිත් ප්‍රේත අවස්ථාවන් වලට එහෙම බෑ. හැබැයි මැරුණ කෙනා දෙවියන් බ්‍රහ්මයන් අතර ඉපදිලා නම් එයාලටත් පිං ගන්න පුළුවන්. ඒත් එයාලට පිං ගැන අවබෝධයක් නැත් නම්. අපි දෙන පිං වල වටිනාකම එයාලට දැනෙන්නෙ නෑ. එයාල ඒව අනුමෝදං වෙන්නෙ නෑ.
පිං දුන්න කියල මැරුණ හැමෝටම එිව ගන්න බෑ... ඒ වගේම අපිට බලෙන් කාටවත් පිං දෙන්නති බෑ
ඒ උනාට කියනවනේ තමන් කරන පින අන් යට දෙන්න බෑ කියල .. උපමාවක් තියෙන්න තමන් අඹ ගෙඩියක් කෑවම එකේ රස දෙනේනේ තමන්ටනේ . අපිට බෑනේ ඒ රස අඹ නොකාපු කෙනෙක්ට දනවන්න. එහෙම නෙමෙද මේකත්.
pathu karapu itipandama pathu karana ekata wada lokui namm eliya adu wenda ida thiyanwa![]()
හොඳට පැහැදිලි කරලා තියෙනවා
කවුද කිව්වේ? කොහෙද එහෙම තියෙන්නේ?
ඒ වගේම ඔය අද ඉන්න එක එක ස්වාමීන්වහන්සේලාගේ අනුගාමිකයෝ වෙලා ඒ තැන් වලටම ඇලී ගැලී ඉන්න අයට මම කරුණාවෙන් කියන්නෙ, කොහේ හිටියත් තමන්ගේ මනස විවුර්තව තියා ගන්න. අනිත් ස්වාමීන්වහන්සේලගේත් බණ අහන්න. එයාල කියන දේත් විමසන්න, විචාරන්න. නැත්නම් වෙන්නේ බුද්ධාගමත් හරියට ඉස්ලාම් වගේ වෙන එක.
ප්‍රඥාවෙන් තොර ශ්‍රද්දාවෙන් කිසිම පලක් නැහැ කියන එකයි මගේ නම් හැගීම. දිව්‍ය ලෝක වල යන්න ට්‍රයි කරන්න කලින් ලැබුණු අත්බවයේම සෝතාපන්න වෙන්නවත් උත්සාහ කරන්න. මොකද කාටවත් කිසිම ගැරන්ටියක් දෙන්න බැහැ තමන් මැරිලා දිව්යලොකෙම යයි කියල. ගියත් හරි තැනට යයි කියල. ඒ ගියත් එතනින් චුත වෙලා ආයෙත් නිරයට වැටෙයි කියල.
ඒ නිසා එක එක හාමුදුරුවරුන්ගේ පව්ද්ගලික මත වලට දෘෂ්ටි ගත වෙලා විතරක් ඉන්නෙ නැතුව අනිත් ස්වාමීන්වහන්සේලගේත් බණ අහල සම්මා දිට්ටියට පත් වෙන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න තියේ නම් අහන්න.

මෙහෙමය් ඇය් පිං දෙන්න පුළුවන් කියන්නේ .. ඇය් කෙනෙක් ප්‍රේත ආත්මයක ඉපදෙන්නේ. පව් කරපු නිසා නේද. එතොකොට එයාට අපෙ පිං අරගෙන සැප විදින්න පුලුවන්නම් පව් කරපු එකේ දඩුවම නෑනෙ.
අනික මෙතනදී පිං ද දෙන්නේ කුසල් ද දෙන්නේ ?
අනික අපි නිකන් කටින් කිව්වම එහෙම වෙනවද?
සමහර කට්ටිය පිළිගන්නේ නැහැ පින් දෙන්න පුළුවන් කියල. හැබැයි දෙන්න පුළුවන්. මොකද පින් අරගෙන නිදහස් වෙන හැටි දකින්න පුළුවන් හැකියාවල් තියෙන යතිවරයාණන් වහන්සේලා ලංකාවේ ඉන්නව, ඒ වගේම මම ප්‍රායෝගිකවත් අත්දැකලා තියෙනවා.
මම නම් මගේ අත්ද්දකීම් ඇසුරෙන් කියන්නෙ මැරුණු කෙනෙක් වෙනුවෙන් පින් දෙනවා නම් සියලුම ආකාරයේ දාන දෙන්න. ඒ කියන්නෙ හැම පැත්තම කවර් වෙන විදියේ දාන. උදාහරණ විදියට, අපි සාමාන්යෙන් මහා සංඝරත්නය වෙනුවෙන් දෙන අහාර පාන දාන, බුද්ධ පූජා, චීවර පූජා වගේම දුගී මගී යාචකයන්ට දෙන දේවල්, බලු කපුටු දාන, කුරුල්ලෝ නිදහස් කිරීම් ආදී මෙකී නොකී ඔක්කොම කරලා පින් දෙන්න. ඉහලින් කියපුවාගෙන් පටන් අරගෙන පහලටම කරන්න. මොකද අපේ ඥාතියා අභව්‍ය ස්ථානයකට ගිහින් නම් අපි හරියටම දන්නෙ නැහැ එයාට එතනින් නිදහස් වෙන්න මොනවද දෙන්න ඕනේ කියල. ඒ වගේම හැමෝටම පින් ගන්නත් බැහැ. අපි ඒක හරියටම දන්නෙ නැති නිසා පින් දෙන එකයි හොඳ. ඒක කොහොමත් කරන කෙනාට කුසලයක්/පිනක්.
ඒ වගේම ඔය අද ඉන්න එක එක ස්වාමීන්වහන්සේලාගේ අනුගාමිකයෝ වෙලා ඒ තැන් වලටම ඇලී ගැලී ඉන්න අයට මම කරුණාවෙන් කියන්නෙ, කොහේ හිටියත් තමන්ගේ මනස විවුර්තව තියා ගන්න. අනිත් ස්වාමීන්වහන්සේලගේත් බණ අහන්න. එයාල කියන දේත් විමසන්න, විචාරන්න. නැත්නම් වෙන්නේ බුද්ධාගමත් හරියට ඉස්ලාම් වගේ වෙන එක.
ප්‍රඥාවෙන් තොර ශ්‍රද්දාවෙන් කිසිම පලක් නැහැ කියන එකයි මගේ නම් හැගීම. දිව්‍ය ලෝක වල යන්න ට්‍රයි කරන්න කලින් ලැබුණු අත්බවයේම සෝතාපන්න වෙන්නවත් උත්සාහ කරන්න. මොකද කාටවත් කිසිම ගැරන්ටියක් දෙන්න බැහැ තමන් මැරිලා දිව්යලොකෙම යයි කියල. ගියත් හරි තැනට යයි කියල. ඒ ගියත් එතනින් චුත වෙලා ආයෙත් නිරයට වැටෙයි කියල.
ඒ නිසා එක එක හාමුදුරුවරුන්ගේ පව්ද්ගලික මත වලට දෘෂ්ටි ගත වෙලා විතරක් ඉන්නෙ නැතුව අනිත් ස්වාමීන්වහන්සේලගේත් බණ අහල සම්මා දිට්ටියට පත් වෙන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න තියේ නම් අහන්න.

ඔයා ඔය ආත්ම වාදෙකට වැටිලා ඉන්නෙ. ඔයා කියන විදියට ඒ මනුස්සයට ගොඩ යන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. එහෙම නැහැ. පිළිගන්න බැරි නම් පොඩ්ඩක් උත්සාහ අරගෙන භාවනාවක් වඩල තමන්ම බලාගන්න මොකද වෙන්නෙ කියල.
සමහර කට්ටිය පිළිගන්නේ නැහැ පින් දෙන්න පුළුවන් කියල. හැබැයි දෙන්න පුළුවන්. මොකද පින් අරගෙන නිදහස් වෙන හැටි දකින්න පුළුවන් හැකියාවල් තියෙන යතිවරයාණන් වහන්සේලා ලංකාවේ ඉන්නව, ඒ වගේම මම ප්‍රායෝගිකවත් අත්දැකලා තියෙනවා.
මම නම් මගේ අත්ද්දකීම් ඇසුරෙන් කියන්නෙ මැරුණු කෙනෙක් වෙනුවෙන් පින් දෙනවා නම් සියලුම ආකාරයේ දාන දෙන්න. ඒ කියන්නෙ හැම පැත්තම කවර් වෙන විදියේ දාන. උදාහරණ විදියට, අපි සාමාන්යෙන් මහා සංඝරත්නය වෙනුවෙන් දෙන අහාර පාන දාන, බුද්ධ පූජා, චීවර පූජා වගේම දුගී මගී යාචකයන්ට දෙන දේවල්, බලු කපුටු දාන, කුරුල්ලෝ නිදහස් කිරීම් ආදී මෙකී නොකී ඔක්කොම කරලා පින් දෙන්න. ඉහලින් කියපුවාගෙන් පටන් අරගෙන පහලටම කරන්න. මොකද අපේ ඥාතියා අභව්‍ය ස්ථානයකට ගිහින් නම් අපි හරියටම දන්නෙ නැහැ එයාට එතනින් නිදහස් වෙන්න මොනවද දෙන්න ඕනේ කියල. ඒ වගේම හැමෝටම පින් ගන්නත් බැහැ. අපි ඒක හරියටම දන්නෙ නැති නිසා පින් දෙන එකයි හොඳ. ඒක කොහොමත් කරන කෙනාට කුසලයක්/පිනක්.
ඒ වගේම ඔය අද ඉන්න එක එක ස්වාමීන්වහන්සේලාගේ අනුගාමිකයෝ වෙලා ඒ තැන් වලටම ඇලී ගැලී ඉන්න අයට මම කරුණාවෙන් කියන්නෙ, කොහේ හිටියත් තමන්ගේ මනස විවුර්තව තියා ගන්න. අනිත් ස්වාමීන්වහන්සේලගේත් බණ අහන්න. එයාල කියන දේත් විමසන්න, විචාරන්න. නැත්නම් වෙන්නේ බුද්ධාගමත් හරියට ඉස්ලාම් වගේ වෙන එක.
ප්‍රඥාවෙන් තොර ශ්‍රද්දාවෙන් කිසිම පලක් නැහැ කියන එකයි මගේ නම් හැගීම. දිව්‍ය ලෝක වල යන්න ට්‍රයි කරන්න කලින් ලැබුණු අත්බවයේම සෝතාපන්න වෙන්නවත් උත්සාහ කරන්න. මොකද කාටවත් කිසිම ගැරන්ටියක් දෙන්න බැහැ තමන් මැරිලා දිව්යලොකෙම යයි කියල. ගියත් හරි තැනට යයි කියල. ඒ ගියත් එතනින් චුත වෙලා ආයෙත් නිරයට වැටෙයි කියල.
ඒ නිසා එක එක හාමුදුරුවරුන්ගේ පව්ද්ගලික මත වලට දෘෂ්ටි ගත වෙලා විතරක් ඉන්නෙ නැතුව අනිත් ස්වාමීන්වහන්සේලගේත් බණ අහල සම්මා දිට්ටියට පත් වෙන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න තියේ නම් අහන්න.

මනුස්සය කියල කියන්නේ කොහොමද හරියටම..
දන්නේ නැති නිසා අහන්නේ... මේගැන බුදු හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර මොනාද තියෙන්න?
wachana wala ellenne nathuwa kiyana adahasa ganna balanna... manussaya nemeyi "ath bawa" mata waraduna

සමහර කට්ටිය පිළිගන්නේ නැහැ පින් දෙන්න පුළුවන් කියල. හැබැයි දෙන්න පුළුවන්. මොකද පින් අරගෙන නිදහස් වෙන හැටි දකින්න පුළුවන් හැකියාවල් තියෙන යතිවරයාණන් වහන්සේලා ලංකාවේ ඉන්නව, ඒ වගේම මම ප්‍රායෝගිකවත් අත්දැකලා තියෙනවා.
මම නම් මගේ අත්ද්දකීම් ඇසුරෙන් කියන්නෙ මැරුණු කෙනෙක් වෙනුවෙන් පින් දෙනවා නම් සියලුම ආකාරයේ දාන දෙන්න. ඒ කියන්නෙ හැම පැත්තම කවර් වෙන විදියේ දාන. උදාහරණ විදියට, අපි සාමාන්යෙන් මහා සංඝරත්නය වෙනුවෙන් දෙන අහාර පාන දාන, බුද්ධ පූජා, චීවර පූජා වගේම දුගී මගී යාචකයන්ට දෙන දේවල්, බලු කපුටු දාන, කුරුල්ලෝ නිදහස් කිරීම් ආදී මෙකී නොකී ඔක්කොම කරලා පින් දෙන්න. ඉහලින් කියපුවාගෙන් පටන් අරගෙන පහලටම කරන්න. මොකද අපේ ඥාතියා අභව්‍ය ස්ථානයකට ගිහින් නම් අපි හරියටම දන්නෙ නැහැ එයාට එතනින් නිදහස් වෙන්න මොනවද දෙන්න ඕනේ කියල. ඒ වගේම හැමෝටම පින් ගන්නත් බැහැ. අපි ඒක හරියටම දන්නෙ නැති නිසා පින් දෙන එකයි හොඳ. ඒක කොහොමත් කරන කෙනාට කුසලයක්/පිනක්.
ඒ වගේම ඔය අද ඉන්න එක එක ස්වාමීන්වහන්සේලාගේ අනුගාමිකයෝ වෙලා ඒ තැන් වලටම ඇලී ගැලී ඉන්න අයට මම කරුණාවෙන් කියන්නෙ, කොහේ හිටියත් තමන්ගේ මනස විවුර්තව තියා ගන්න. අනිත් ස්වාමීන්වහන්සේලගේත් බණ අහන්න. එයාල කියන දේත් විමසන්න, විචාරන්න. නැත්නම් වෙන්නේ බුද්ධාගමත් හරියට ඉස්ලාම් වගේ වෙන එක.
ප්‍රඥාවෙන් තොර ශ්‍රද්දාවෙන් කිසිම පලක් නැහැ කියන එකයි මගේ නම් හැගීම. දිව්‍ය ලෝක වල යන්න ට්‍රයි කරන්න කලින් ලැබුණු අත්බවයේම සෝතාපන්න වෙන්නවත් උත්සාහ කරන්න. මොකද කාටවත් කිසිම ගැරන්ටියක් දෙන්න බැහැ තමන් මැරිලා දිව්යලොකෙම යයි කියල. ගියත් හරි තැනට යයි කියල. ඒ ගියත් එතනින් චුත වෙලා ආයෙත් නිරයට වැටෙයි කියල.
ඒ නිසා එක එක හාමුදුරුවරුන්ගේ පව්ද්ගලික මත වලට දෘෂ්ටි ගත වෙලා විතරක් ඉන්නෙ නැතුව අනිත් ස්වාමීන්වහන්සේලගේත් බණ අහල සම්මා දිට්ටියට පත් වෙන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න තියේ නම් අහන්න.
1. මම කාගේවත් බණ අහල නෙමෙය් මේ ප්රශ්නය ආවේ.මම කාගෙවත් අනුගාමිකකුත් නොවේ .
2. මම කිව්වේ නෑ පිං දෙනවා කියන එක බොරු වැඩක් කියල.
3. නමුත් මම කැමති නැ කව්රුත් කියන පලියට එක ඇත්තය කියලා විශ්වාස කරන්න. මොකද බෞද්ධ ධර්මය කියල හැමෝම කිව්වට එක දර්ශනයක්.මෙහෙම වෙනවා කියල කියන තැන එකේ නෑ. හැමදේටම හේතුවක් තියෙනවනේ.
4. දන්නේ නැති නිසා ඇහුවේ
5. මම අහන්නේ මොකද්ද ඇත්තටම ඔතන වෙන ක්‍රියාවලිය කියලය්.