පිං අනුමෝදන් කිරීම

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113

    තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් පෙන්වා දෙන පිං අනුමෝදන් කළ යුතු ආකාරය

    http://www.lakehouse.lk/alokoudapadi/2015/03/04/_art.asp?fn=a15030410


    පින හා කුසලය අතර වෙනස අවබෝධයෙන්ම දකිමු

    http://www.divaina.com/images/bud16april/bud12.html

    'ඒ නිසා කෙනෙක් මියගිය විට එම ඥාතියා නමින් පමණක් පිං දීම වැරදියි. අප කළ යුතු වන්නේ පළමුව තමන් නමින් මිය පරලොව ගිය සියලුම දෙනාම සිහිපත් කර පිං දී දෙවනුව එම ඥාතියා හට පිං දීමයි. හිතන්නකෝ අම්මා මිය ගියා කියලා. නමුත් දැන් අම්මා ඉන්නෙ පිං ගන්න බැරි තැනක. නැත්නම් පිං අවශ්‍ය නැති තැනක.'

    බුදු දහමේ පුනුරුප්පත්තිය කියන සංකල්පය පිළිගන්නේ නෑනෙ. නමුඋත් පුනර්භවය පිළිගන්නවනේ.
    ඉතින් මේතනදී ඔය නම කියන දේ අදාළ වෙන්නේ මනුසත් භවයට විතරයි නේද. අනික අපේ මතකය කියන දේ තැන්පත් වෙලා තියෙන්නේ මොලේ නෙ. එකනේ මොලේ සෛල මැරුණම මතකය නැති වෙන්නේ. එතකොට මේ කාරනාව ගැන තව පොඩ්ඩක් හිතන්න වෙනවා නේද.