පිං කැමති ඇති අය Part II

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    චේතනාව යහපත් වූ කල ආවාසගෙයි තුල අනාගතයේදී කුමක් සිදුවේදැයි අනුමාන කිරීමට යාම අවශ්ශ්‍ය නොවේ....බොරු හිගන්නාට රුපියල් දහයක් දීම හා ඇත්ත හිගන්නාට රුපියල් දහයක් දීමෙන් සිදුවන පින එක සමාන වන්නෙ අපගේ චේතනාව යහපත් වීමෙනි.....හිගන්න හවස ගෙදර ගොස් අබුදරුවන්ට සලකන්නේද..නැත්තන් ගල් කාලක් ගසන්නේද යන්න හා අපට සිදුවූ පින අතර සම්බන්ධයක් නැත.....😉😉😉😉
    Well said

    එහෙම කරන බුවාලාත් ඉන්නවද? ඉතින් උපාසක අම්මලාට කෑහන්න පුළුවන්නේ බේරගන්න කියලා....


    මමත් මේක ශෙයාර් කරා මගේ යාලුවො අතරේ...
    ------ Post added on Sep 19, 2021 at 1:16 PM

    මේ තියෙන්නේ ම වර්ඩ් එකක මේ පොස්ට් එක හදලා මගේ යාලුවන්ට බෙදුපු එක. ඒක දකිද්දිත් මට සතුටුයි මම තව කීප දෙනෙක්ට හරි පිං කරගන්න මාර්ගයක් පෑදුව කියලා...
    ------ Post added on Sep 19, 2021 at 2:40 PM
    Ube wade Sathakai machan. Thawa goda denekta share kala. Hoda prathichaara thiyenawa
    ------ Post added on Sep 26, 2021 at 3:11 PM

    Thank you matath puluwan widihata 500 kin dayaka una
    Pin sidda wenawa machn
    ------ Post added on Oct 1, 2021 at 7:28 PM

    bump
    ------ Post added on Oct 2, 2021 at 9:02 PM
     
    • Like
    Reactions: DiksonAlex

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Guys,
    Thank you very much for your all support.

    ආවාස ගෙයි වැඩ තරමක් දුරට ඉවරයි. දැන් හාමුදුරුවෝ වැඩ ඉන්නවා. සියලු දෙනාටම පින්. ආධාර කරපු, නොකරපු, කමෙන්ට් කරපු නොකරපු සහ බම්ප් කරපු සියලු දෙනාටම.
    ගමේ මිනිස්සුන්ගේ ලොකු හීනයක් හැබෑවුනා.

    අද පළවෙනි කඨින පූජාව.


    WhatsApp Image 2022-10-29 at 08.27.16.jpeg

    WhatsApp Image 2022-10-29 at 08.27.15.jpeg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ලියුමක් අරන් V8 තියෙන පන්ක්සලක් ගානෙ පලයන් මචන් ඉස්සෙල්ල.