බෝසත් ගුණ ඇති අය සොයමි

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    බෝසත් ගුණ ඇති අය සොයමි

    මචංලා,

    මේ මම පුද්ගලිකව දන්න කියන ගමක සිද්දියක්. පුලුවන් නම් උදව්වක් කරන්න, තවත් මේ වගේ උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් දන්වන්න.

    බොහොම ස්තූතියි.



    fd6kxh.jpg


    මාතලේ නගරයේ, රත්තොට ප්‍රාදේශීය කොට්ඨාශයට අයත් කෙසෙල්වත්ත ගම්මානය ඉතා සුන්දර කදු කිහිපයකින් වටවූ මනස්කාන්ත ප්‍රදේශයකි. මාතලේ නගරයේ සිට කිලෝ මීටර් 13 ක් පමණ දුරින් පිහිටන අතර මෙහි පවුල් 25ක් පමණ ජීවත් වේ. ගම්වාසින් සියළුදෙනා කුළුබඩු සහ වී ගොවිතැන ජීවනෝපාය කරගෙන ජීවත් වේ. මීට අවුරුදු 30ට පමණ පෙර මෙම ගම්මානයේ ඇති කුඩා ඉඩමක පුංචි බුදු මැදුරක් සාදා එතැන් පටන් මේ වනතුරු වතාවත් කරමින් සිටී. නමුත් අද වනතෙක් ස්වාමීන් වහන්සේ නමකට විසීමට තරම් පහසුකම් සැපයීමට හැකියාවක් ලැබී නොමැත.
    මේ වනවිට ගම්වාසීන්ගේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වයද, දානපතීන්ගේ දායකත්වයද මත ආවාස ගෙයක් සෑදීමට ආරම්භ කර ඇත. එය මූල්‍යමය අපහසුතා මත අතරමග නතර වී ඇත. එම ආවාස ගෙය සාදා නිම කිරිමට බෝසත් ගුණ ඇති ඔබ සැමගේ කාරුණික දායකත්වය මෙම ගම්වාසින් ගෞරවයෙන් බලාපොරොත්තු වෙති. ගම්වාසීන්ගේ දිනපතා කටයුතු වලට සහ ධර්මානුකූල කටයුතු කිරීමට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවා ඉදිරි කටයුතු කිරීමට මෙය මහත් රුකුලක් වනු ඇත.

    මෙහි සදහන් කරුණු ගැන වැඩි විස්තර පහත සදහන් ස්වාමින් වහන්සේගෙන් හා විජේසේන මහතාගෙන් අසා දැනගත හැක.

    පූජ්‍ය ගල ලියද්දේ අරියවංශ හිමි - 071 0980355
    කේ. ජී. විජේසේන මයා - 0718228806

    ගිණුමේ නම - ශ්‍රී අභිනව ධර්මාරාම දායක සභාව
    ගිණුම් අංකය - 419011500117
    බැංකුව සහ ශාඛාව - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, මාතලේ ශාඛාව

    ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
     
    • Like
    Reactions: lgask

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    mulinma hoda bank accont ekak open karanna kiyana. BOC, Peoples bank vage ekak. Lankave hema thenama PRADESHIYA SANVARDANA BANK eka na. E nisa godak ayata udau karanna vidiyak na
     
    • Like
    Reactions: thathsara.sl

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Me game wena pansalak nadda?

    මේ ගමේ වෙන පන්සලක් නෑ මචන්. නමුත් අවට ගම්වල තියෙනවා. බණකට, දානෙකට, පිරිතකට වෙනත් පන්සල් වලින් තමයි ස්වාමීන් වහන්සේලා වඩමවන්නේ. පන්සලේ වැඩ කටයුතු කරන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් නෑ. බෝධි පූජාවක් කරන්නත් අපහසුයි. ප්‍රවාහන අපහසුකම් නිසා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    can not send money for this account. Can you give another account like sampath commercial or similar type of account.
     
    • Like
    Reactions: thathsara.sl

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    mulinma hoda bank accont ekak open karanna kiyana. BOC, Peoples bank vage ekak. Lankave hema thenama PRADESHIYA SANVARDANA BANK eka na. E nisa godak ayata udau karanna vidiyak na

    ඔව් මචං. ස්තූතියි උබේ පෙන්වාදීමට. දායක සභාවට දැනුම් දුන්නා. ඒ අය ඉතාමත් ඉක්මනින් තවත් ගිණුමක් ආරම්භ කරයි. අනිවා මම update කරන්නම්.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කීයක් හරි දාන්න තිබ්බා වෙන බැංකුවක එකවුන්ට් එක තිබ්බා නම් :(
     
    • Like
    Reactions: thathsara.sl