බෝසත් ගුණ ඇති අය සොයමි....

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ලොකු පල්ලි වලින් දුප්පත් පිටිසර පළාත් වලට උදවු කරනවා (මුස්ලිම්/කතෝලික) නමුත් කෝටීගණන් ආදායම් ගන්න 5 ස්ටාර් පන්සල් තියනවා ඇයි එයාලා දුප්පත් පන්සල් වලට උදවු කරන්නේ නැත්තේ

    බුදුදහම නැති කරන්නේ ඇතුලෙම අය තමයි බන්