බෝසත් ගුණ ඇති අය සොයමි....

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මේ වැඩේ දැන් ඉවරද??? ෆොටෝස් ටිකක් දාන්න පුලුවන්ද අඩුපාඩු බලන්න

    na machn, thaama loku gaanak ekath wela naa. photos nam ewanna puluwan.

    habai appi hithana widiyata me deta salli ekathu wenne na ban. hamuduruwangen ahala dana ganna puluwan. podi gamak nisa kawruwath danneth na, denneth na.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,978
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    na machn, thaama loku gaanak ekath wela naa. photos nam ewanna puluwan.

    habai appi hithana widiyata me deta salli ekathu wenne na ban. hamuduruwangen ahala dana ganna puluwan. podi gamak nisa kawruwath danneth na, denneth na.

    බිස්නස් කාරයෝ හින්දා මේ වගේ දේකට මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලන්න අමාරුයි. පුලුවන්නම් පිළිවෙලට දැනට තියෙන තත්වෙත් රක්ක ෆොටෝස් ටිකක් එක්ක විස්තරේ දාපං.......... කරන වැඩ, කරන්න තියෙන වැඩ, කීයක් මදිද?? ඔය වගේ දේවල් එක්ක.

    අනික මේවා සෝෂල් මීඩියා දාපන්...... ෆේස්බුක් වලට වීඩියෝ ෆොටෝ දාන්න. මිනිස්සු කිරියට වඩා ෆේස්බුක් එකේ ඉන්නවා. අනිවා උදව්කරනවා :):)
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    බිස්නස් කාරයෝ හින්දා මේ වගේ දේකට මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලන්න අමාරුයි. පුලුවන්නම් පිළිවෙලට දැනට තියෙන තත්වෙත් රක්ක ෆොටෝස් ටිකක් එක්ක විස්තරේ දාපං.......... කරන වැඩ, කරන්න තියෙන වැඩ, කීයක් මදිද?? ඔය වගේ දේවල් එක්ක.

    අනික මේවා සෝෂල් මීඩියා දාපන්...... ෆේස්බුක් වලට වීඩියෝ ෆොටෝ දාන්න. මිනිස්සු කිරියට වඩා ෆේස්බුක් එකේ ඉන්නවා. අනිවා උදව්කරනවා :):)

    FB ekatath damma ban. habai keeyak hari damme elakiri eke inna set eka thamai. pin sidda wenawa e ayata. man photos tikak dannam apahu.

    aduma gaane me post dakala udaw karanna puluwan kenekta message eka giyath ati