පිං කැමැත්තන් එන්න

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ආහ, එක මිසක්. ඔන්න මට ගොඩක් නැහැ. රුපියල් 1000ක් දුන්නා. ඔතනට ගිහින් උදව් පදව් කරන්න බැහැද?

    ගොඩක් මොකටද බං
    ශ්‍රද්ධාවෙන් දෙනඑක ගඩොලක් පවා මහත් ආනිශංස තියෙන පිනක්.

    ඔයා ත්‍රෙඩ් එකේ මුල තියෙන යූ ටියුබ් වීඩියෝ බැලුවනම් ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා දෙවනි වීඩියෝ එකේ.

    මුදලට වඩා ශ්‍රමයෙන් සැදැහැ සිතින් දායකත්වය දෙන්න පුලුවන් නම් වටිනවා.

    මට රස්සාව සහ උසස් අධ්‍යයාපන කටයුතු එක්ක ඒ දේ කරන්න අමාරුයි.

    ඔය පෝස්ට් එකේ හාමුදුරුවන්ගේ නම්බර් එක තියෙනවා. කෝල් එකක් දීලා විස්තර දැනගන්න.
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28

    ආහ, එක මිසක්. ඔන්න මට ගොඩක් නැහැ. රුපියල් 1000ක් දුන්නා. ඔතනට ගිහින් උදව් පදව් කරන්න බැහැද?

    එකක් මචං. උඹ කාගෙ ෆේක් එකද කියලා මම අදුර නොගත්තා කියලා උඹට හිතුන නම් උඹට මෙතනත් වැරදුනා මචං.

    කමක් නෑ. ඔබ කරන දේ ඔබ මැරෙද්දි ගෙනියාවි. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ කතාව හැකි නම් කියවන්න.

    තෙරුවන් සරණයි
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මට පින් පිරිල තියෙන්නේ මේ දවස් වල, ඒ හින්ද බැ. පින් අඩු වෙච්ච වෙලාවක බලමු. කරන්න හොද පව් ටිකක් කියපන්කො පින් අඩු කර ගන්න :yes::yes:
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ජොනී බට්ට;23999661 said:
    මට පින් පිරිල තියෙන්නේ මේ දවස් වල, ඒ හින්ද බැ. පින් අඩු වෙච්ච වෙලාවක බලමු. කරන්න හොද පව් ටිකක් කියපන්කො පින් අඩු කර ගන්න :yes::yes:

    කමෙන්ට් එකට ස්තූතියි....