ආහ, එක මිසක්. ඔන්න මට ගොඩක් නැහැ. රුපියල් 1000ක් දුන්නා. ඔතනට ගිහින් උදව් පදව් කරන්න බැහැද?
ගොඩක් මොකටද බං
ශ්‍රද්ධාවෙන් දෙනඑක ගඩොලක් පවා මහත් ආනිශංස තියෙන පිනක්.
ඔයා ත්‍රෙඩ් එකේ මුල තියෙන යූ ටියුබ් වීඩියෝ බැලුවනම් ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා දෙවනි වීඩියෝ එකේ.
මුදලට වඩා ශ්‍රමයෙන් සැදැහැ සිතින් දායකත්වය දෙන්න පුලුවන් නම් වටිනවා.
මට රස්සාව සහ උසස් අධ්‍යයාපන කටයුතු එක්ක ඒ දේ කරන්න අමාරුයි.
ඔය පෝස්ට් එකේ හාමුදුරුවන්ගේ නම්බර් එක තියෙනවා. කෝල් එකක් දීලා විස්තර දැනගන්න.





