පිං පඩිය වෙනස් වෙයි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හොද වැඩේ
    ඔය බබයියෝ තමා වැඩිපුරම පිං පඩි / පෙන්සන් බලන් රස්සා වලට ආපු උන්

    තවත් සහන ඉදිරියෙදී
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    333113907_720219999694870_1262427948989669622_n.jpg
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113

    ජෙපිස් සජබයිස් ලා චූන් වෙන්න එපා... මේව කරන්නම වෙනව...​

    ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ හිටපු බල්ලන්ගේ බෑල්ලියන්ගේ පෙන්ශන් කපලා ඉන්න ඕනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ආන්ඩුවේ රස්සා වල පැන්ෂන් ගෙවන එක නවත්වන්න ඕනේ
    ඔය පැන්ෂන් කෙහෙල් මළ නිසා තමා හැම එකාම ආන්ඩුවේ රස්සා හොයන්නෙ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ආන්ඩුවේ රස්සා වල පැන්ෂන් ගෙවන එක නවත්වන්න ඕනේ
    ඔය පැන්ෂන් කෙහෙල් මළ නිසා තමා හැම එකාම ආන්ඩුවේ රස්සා හොයන්නෙ
    ඔවු.. හෑබෑයි ඊට කලින් කපන්න ඒවා ගොඩක් තියෙනවා.. ආදර්ශයක් දීලා ඉන්න ඕනේ.. පාර්ලිමේන්තුවෙන් කෑපිල්ල පටන් අරන්.. විගණනය අනිවාර්ය කරන්න ඕනේ.. වෑඩක් නෑති ආයතන සේරම පුද්ගලීකරණය කලහම ප්‍රශ්ණේ සෑහෙන්න දුරට විසදෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඔවු.. හෑබෑයි ඊට කලින් කපන්න ඒවා ගොඩක් තියෙනවා.. ආදර්ශයක් දීලා ඉන්න ඕනේ.. පාර්ලිමේන්තුවෙන් කෑපිල්ල පටන් අරන්.. විගණනය අනිවාර්ය කරන්න ඕනේ.. වෑඩක් නෑති ආයතන සේරම පුද්ගලීකරණය කලහම ප්‍රශ්ණේ සෑහෙන්න දුරට විසදෙනවා
    ඔව් පාර්ලිමේන්තු වෙත් මන්ත්‍රිලා ගේ කපනවා නම් හොදයි අවුරුදු 5 කට පැන්ෂන් දෙන්න ඕනේ නැහැ
    බලමු මොන පක්ෂේද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් වරුන්ගේ පැන්ෂන් කපන්න කියලා යෝජනාවක් වත් ගෙන්නේ කියලා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    ඔව් පාර්ලිමේන්තු වෙත් මන්ත්‍රිලා ගේ කපනවා නම් හොදයි අවුරුදු 5 කට පැන්ෂන් දෙන්න ඕනේ නැහැ
    බලමු මොන පක්ෂේද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් වරුන්ගේ පැන්ෂන් කපන්න කියලා යෝජනාවක් වත් ගෙන්නේ කියලා
    අනුර කුමාර ගෙනෙයි බන්! උ ගෙන ඩිසන්ට්! රජයෙ සල්ලි සතෙයක් අවබාවිතා කරල නැහැ,, ඔන්න්න බලපම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,958
    113
    Palakaya janathawagen kapakirm gaththata, palakaya kapakirim karanawa wenuwata, janatha kapakireem walin lada mudalen sura sapa windi nam, minisun parata nobasa uda balagena h#minennada?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බලමු මොන පක්ෂේද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් වරුන්ගේ පැන්ෂන් කපන්න කියලා යෝජනාවක් වත් ගෙන්නේ කියලා
    නාමල් බේබි තමයි ගේන්නේ ඕන්න බලපංකො :yes:
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    meken wenne private ayata wagema etf, epf system ekak neda? ehema karanawanam hodai.
    but wenama funds dekakata thiyaganne nathuwa, epf, etf funds walatama meyalawath link kalanam iwarai.

    Oww, eth private wala wage kal pirunama lumpsum ekak gewanne nathuwa marenakal monthly payment ekak denawa kiyala thamai thiyenne

    Me scene ekama private sector ekatath introduce karanna idea ekak thiyanawa lu
     
    • Like
    Reactions: Draco Malfoy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    ජෙපිස් සජබයිස් ලා චූන් වෙන්න එපා... මේව කරන්නම වෙනව...​

    නැතුව රාජපස්සලා හොරාකාපුවා ගෙවන්නෙ කොහොමද නේද ලොල්ලෝ?
     
    • Like
    Reactions: Dr.Amdan