ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ හිටපු බල්ලන්ගේ බෑල්ලියන්ගේ පෙන්ශන් කපලා ඉන්න ඕනේජෙපිස් සජබයිස් ලා චූන් වෙන්න එපා... මේව කරන්නම වෙනව...
ඔවු.. හෑබෑයි ඊට කලින් කපන්න ඒවා ගොඩක් තියෙනවා.. ආදර්ශයක් දීලා ඉන්න ඕනේ.. පාර්ලිමේන්තුවෙන් කෑපිල්ල පටන් අරන්.. විගණනය අනිවාර්ය කරන්න ඕනේ.. වෑඩක් නෑති ආයතන සේරම පුද්ගලීකරණය කලහම ප්‍රශ්ණේ සෑහෙන්න දුරට විසදෙනවාආන්ඩුවේ රස්සා වල පැන්ෂන් ගෙවන එක නවත්වන්න ඕනේ
ඔය පැන්ෂන් කෙහෙල් මළ නිසා තමා හැම එකාම ආන්ඩුවේ රස්සා හොයන්නෙ
ඔව් පාර්ලිමේන්තු වෙත් මන්ත්‍රිලා ගේ කපනවා නම් හොදයි අවුරුදු 5 කට පැන්ෂන් දෙන්න ඕනේ නැහැඔවු.. හෑබෑයි ඊට කලින් කපන්න ඒවා ගොඩක් තියෙනවා.. ආදර්ශයක් දීලා ඉන්න ඕනේ.. පාර්ලිමේන්තුවෙන් කෑපිල්ල පටන් අරන්.. විගණනය අනිවාර්ය කරන්න ඕනේ.. වෑඩක් නෑති ආයතන සේරම පුද්ගලීකරණය කලහම ප්‍රශ්ණේ සෑහෙන්න දුරට විසදෙනවා
අනුර කුමාර ගෙනෙයි බන්! උ ගෙන ඩිසන්ට්! රජයෙ සල්ලි සතෙයක් අවබාවිතා කරල නැහැ,, ඔන්න්න බලපම්ඔව් පාර්ලිමේන්තු වෙත් මන්ත්‍රිලා ගේ කපනවා නම් හොදයි අවුරුදු 5 කට පැන්ෂන් දෙන්න ඕනේ නැහැ
බලමු මොන පක්ෂේද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් වරුන්ගේ පැන්ෂන් කපන්න කියලා යෝජනාවක් වත් ගෙන්නේ කියලා
නාමල් බේබි තමයි ගේන්නේ ඕන්න බලපංකොබලමු මොන පක්ෂේද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් වරුන්ගේ පැන්ෂන් කපන්න කියලා යෝජනාවක් වත් ගෙන්නේ කියලා

meken wenne private ayata wagema etf, epf system ekak neda? ehema karanawanam hodai.
but wenama funds dekakata thiyaganne nathuwa, epf, etf funds walatama meyalawath link kalanam iwarai.
නැතුව රාජපස්සලා හොරාකාපුවා ගෙවන්නෙ කොහොමද නේද ලොල්ලෝ?ජෙපිස් සජබයිස් ලා චූන් වෙන්න එපා... මේව කරන්නම වෙනව...
padiyen 8% kapanawa pension kiyalamokakda video eke thiynne, Kammali munge Kathandara ahanna