පිං පව් ඇත්තක්ද බොරුවක්ද ??

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මේ පිස්සාට සිවුරක් පෙරෙව්වෙ කවුද 🤔
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    අඳ, ගොළු, බිහිරි වෙන්න හේතුව වෛද්‍ය විද්‍යාවෙ කියනවලු... මොන වෛද්‍ය විද්‍යාවද ඒ? :unsure::unsure::unsure: