පංසල් වලින් ජීවත් වෙන්නේ හමුදුරුවො විතරක් නෙවෙයි.පංසලේ පින් කැටයෙන් හම්බ වෙන සල්ලි වලින් ගොඩක් අය ජීවත් වෙනවා.පවුල් ගොඩක් ජීවත් වෙනවා.පංසලට උදව් කරන පවුල්, ඒ වගේම ඉන්න හමුදුරුවරුන්ගේ පවුල් ඒ අයත් ජීවත් වෙන්නේ පංසලේ සල්ලි වලින්.මහන වෙලා ඉන්න අයගේ අම්මලා තාත්තල අයියලා අක්ලා නංගිලා මල්ලිලා මේ අයත් ජීවත් වෙන්නේ පින් කැටයෙන්.මමත් පංසලේ පින් කැටෙන් කාලා බීලා ඉන්නේ..

