පිං_පෙට්ටිවලට_මුද්‍රා

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පංසල් වලින් ජීවත් වෙන්නේ හමුදුරුවො විතරක් නෙවෙයි.පංසලේ පින් කැටයෙන් හම්බ වෙන සල්ලි වලින් ගොඩක් අය ජීවත් වෙනවා.පවුල් ගොඩක් ජීවත් වෙනවා.පංසලට උදව් කරන පවුල්, ඒ වගේම ඉන්න හමුදුරුවරුන්ගේ පවුල් ඒ අයත් ජීවත් වෙන්නේ පංසලේ සල්ලි වලින්.මහන වෙලා ඉන්න අයගේ අම්මලා තාත්තල අයියලා අක්ලා නංගිලා මල්ලිලා මේ අයත් ජීවත් වෙන්නේ පින් කැටයෙන්.මමත් පංසලේ පින් කැටෙන් කාලා බීලා ඉන්නේ..:lol:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඕනෑම බිස්නස් එකකට බදු ගෙවනවා නම් මිනිස්සු.. ඇයි ආගමට විතරක්. ගන්න බේතට, කන්න පාන් බාගෙට බදු ගහනවානම්, නොදන්නා නොදකින නොදැක්ක දෙයියෙක්ට පුදන එකට බදු නොගහන එක හරිම අසදාරණයි.

    man quote karala katha kare mekata. ko meke business ekak run karana ekak?

    radio station ekak run karath eka non profit nam eken tax gahanna behe.
    habai ewalata dena adhara walata mokada wenne kiyala hoyala balanna one. habai ekath palliya pansala athulenma wena eka hodai government atha gahanne nathuwa
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ලංකාවේ ලොකු පන්සල් වල හාමුදුරුවරු සල්ලි පොලි කරනවා, පොඩි ගණන් නෙවෙයි මිලියන 5-10. ලොකු මුදලාලිලා සමහ එකට සිංහල, දෙමල මුස්ලිම් හන්ම ජාතියකම මුදලාලිලා ඉන්නව.
    මෙන්න මේ බිස්නස් එක ගැනයි මම කිව්වේ.. තිස්සමහාරාමේ පෙරහැර කරන්නේ පින්කැටේ සල්ලිවලින් කියන එකේම ඕනා මෝඩයෙකුට තේරෙනවා පොයිය ගහන්නේ කියලා.. පින්කැටේ සල්ලි පෙති කෑෂ් ඔය ආගමික ආයතනවලට එන දොනේෂන් එක්ක බලපුවහම.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිං පෙට්ටි තහනං කරල මහජන සම්පත වගේ ටිකට් එකක් වගේ දුන්න නං මොකෝ. සතිපතා දිනුම් ඇදීමකුත් තියන්න පුළුවන්. කපටි අම්මණ්ඩිලට එතකොට රුපියල දෙක දාල ශේප් වෙන්න බෑ පිං ඕනේ නං අවම විස්සයි :P
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    man quote karala katha kare mekata. ko meke business ekak run karana ekak?

    radio station ekak run karath eka non profit nam eken tax gahanna behe.
    habai ewalata dena adhara walata mokada wenne kiyala hoyala balanna one. habai ekath palliya pansala athulenma wena eka hodai government atha gahanne nathuwa
    රේඩියෝ චැනල් එක නං ප්‍රොෆිට් ද ප්‍රොෆිට් ද කියලා බලන්න විගණනයක් කරන්න ඕනේ නේද මහත්තයෝ.. ඔයා කඩයක් දාලා එකේ ආදායමෙන් ළදරු පාසලක් කරනවානම් එක නං ප්‍රොෆිට් වෙන්නේ මෙන්න කඩේ වියදම්. මෙන්න ලාබය.. මෙන්න ළදරු පාසලේ වියදම කියලා පෙන්නපුවහම. දැන් එහෙම පෙන්නලා තියනවද රේඩියෝ චැනල් එක.
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    උඹල පොඩ්ඩක් හොයල බලපල්ලා දළදා මාලිගාවට, කොච්චිකඩේ පල්ලියට, දවටගහ මොස්ක් එකට, නල්ලුර් කෝවිලට ලැබෙන සල්ලි වලට මොකද වෙන්නෙ කියල.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උඹල පොඩ්ඩක් හොයල බලපල්ලා දළදා මාලිගාවට, කොච්චිකඩේ පල්ලියට, දවටගහ මොස්ක් එකට, නල්ලුර් කෝවිලට ලැබෙන සල්ලි වලට මොකද වෙන්නෙ කියල.

    Capture.JPG
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0


    ඒ පකයලත් දිව්ය විමානෙන් බැහැල පොලවට ආව නං උන්ව ඩිරෙක්ට් කන්ටක්ට් කරනවනේ සිංහලු



    දැන් වෙලා තින්නේ දෙය්යට යන ගාන අතරමැදි කැපුවො ගහනවා



    දෙය්ය බලුවෙලා බල්ලෝ රජ වෙලා
    සිරාවටම.. :P:P:P
     
    • Like
    Reactions: trilobite007

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    We have a ministry and also Buddhist Ecclesiastical Law. So if that is required under law it needs to be done without finding excuses. What churches do and Bati campus did are not reasons for any person to violate law . If that cannot be done he is not fit to be chief incumbent of the temple and can hand over the reins to suitable successor under law.
     
    • Like
    Reactions: trilobite007