වැඩ්ඩන්ට පමණයි!!! >>> Find the value of "curved angles- වකුටු කෝණ====
මෙම පිංතූරයේ මේජර් ජනරාල් පිං පොං මහතා, කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දන නමස්කාර කිරිමේදි, ඔහුගේ ශරිරය සහ පොළවටලම්බ රේඛාව අතර ඇතිවන විවිධ කෝණ A, B, C, D, E, F සහ G යනුවෙන් නම් කර ඇත. පයිතගරස් න්‍යාය භාවිතා කරමින් එම "වකුටු කෝණ" 7 අගයන් වෙන වෙනම සොයන්න.
නිවැරදි පිළිතුරු සියලු පියවරයන් සමඟ ඉදිරිපත් කරන අයට, මහරගම කොට්ඨාශයේ නගරාධිපති "පොල් ලෙලි ආතා" අතින් වටිනා හැරමිටියක්, ගල් බෝතලයක් සහ බත් පැකට් එකක් දිනාගන්න.
.කොහෙද බලයට ආපු ගමන් කෙලියනේ මහ බැංකුවට.

Bump

