පික්මි කාඩ් පේමන්ට් කෙස් එක.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට මේ ටික දවසකට උන සිද්දියක් පික්මි එක්ක ගිහින් බැස්සට පස්සේ කාඩ් පේමන්ට් දාල ඌ හයර් එක ඉවර කරන්නේ නැතිව හැම තැනම මගුලේ ගිහින් හයර් එක 2000කට වඩා ආවා, skrill එකේ නොෆිටිකේෂන් එක ආවම තමා දැක්කේ මු ටවුන් එක වටේ මගේ කාඩ් එකෙන් ගිහින් කියලා. සින් එක උනේ උ මගේ එකෙන් පස්සේ හයර් ගත්තේ නැති නිසා ද දන්නේ නෑ. හිතලා කරාද දන්නෙත් නෑ. උ කෝල් කරන්නේ නැතිව කෙලින්ම මම හිටිය තැනට ආව නිසා නම්බර් එකක් තිබ්බෙත් නෑ ඒ වෙලේ කෝල් කරන්න. link කරලා තිබ්බේ skrill කාඩ් එක, skrill එකට කම්ප්ලේන් කරලා සල්ලි ටික ඇද්ද අනික් පැත්තට. කොහොම හරි පික්මි link කරලා තිබ්බේ USA නම්බර් පික්මි කාරයෝ ටික නම්බර් එක බ්ලොක් කරලා දැන්.

    පික්මි උන්ට කෝල් කරාම උන් කියනවා කාඩ් එකට රිඵන්ඩ් කරන්න බෑ ලු උන්ගේ ඇප් එකේ වෝල්ට් එකට ලු දාන්න පුලුන්වන්. ඕක නිසයි ඉතින් skrill එකට කම්ප්ලේන් කරේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Bump..
    විශ්වාස තැන් වලට විතරක් card payment කරපං බං..


    ඔව් බන් එක නම් ඇත්තම් මෝඩ වැඩක් කරේ ඉතින් මමත්.


    ජීවිතේට Pickme uber කාඩ් add කරන්නේ නැහැ මම


    කාඩ් පේමන්ට් දාල යන්නේ බන් ගොඩක් උන් මාරු අරන් එන්නේ නැති හින්දා කියක් හරි ගසා කන්න බලන්නේ හයර් ගිහින් ඉවර උනාම

    Up (Shanudri madamtath card payment ekata case ekak adapu apita mona kathaada) :(

    ඒ මොකක්ද ඒ ?
    ------ Post added on Mar 21, 2023 at 8:47 AM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ithin umbata pickme Katha karanna thibbane

    ඔව් කතා කරා උන් කියනවා. උන්ගේ වෝල්ට් එකටළු ඔක්කොම සල්ලි refund වෙන්නේ එකටත් දවස් 7කට වඩා යනව කියල. මම කාඩ් එකට refund කරන්න කිව්වාම එහෙම කරන්න බෑ කිවා.එක හින්දා තමා මම කාඩ් එකෙන් කෙස් එක දැම්මේ.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඔව් කතා කරා උන් කියනවා. උන්ගේ වෝල්ට් එකටළු ඔක්කොම සල්ලි refund වෙන්නේ එකටත් දවස් 7කට වඩා යනව කියල. මම කාඩ් එකට refund කරන්න කිව්වාම එහෙම කරන්න බෑ කිවා.එක හින්දා තමා මම කාඩ් එකෙන් කෙස් එක දැම්මේ.
    Card refunds kohomath parakkui.anika umbe international. Tawa parakku wenawa. Lankave ewata oya wage card eka add karana eka risk wedi.

    Mage yaluwek main Street wala eu card ekak use karala oo giya. Masekin withara india walin 1500€ edala. Bank ekata kiyala masayak giya refund enda
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,161
    4,932
    113
    මට මේ ටික දවසකට උන සිද්දියක් පික්මි එක්ක ගිහින් බැස්සට පස්සේ කාඩ් පේමන්ට් දාල ඌ හයර් එක ඉවර කරන්නේ නැතිව හැම තැනම මගුලේ ගිහින් හයර් එක 2000කට වඩා ආවා,
    itin uba bahiddi beluwe nedda bn??
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Visa and master card wala wenasa mokadda? Visa card ekak nam other banks wala onima atm ekaka use karanna puluwanda
     
    • Like
    Reactions: lasankandy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මටත් ඔය වගේ වැඩක් උනා
    වෝල්ට් එකට දාලා තිබ්බා ගාන නම්

    ඒත් ඉතින් ඒක හරියට මුදලාලි ගාව ඉතුරු සල්ලි නැති නිසා වෙන බඩු ගන්න කියනවා වගේ වැඩක් 😄

    කොහොමත් පික්මී පාවිච්චි කරනවා නම් අවුලක් නෑ ඉතින්
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Card payment kivvama ekiva daala gihilla


    ගොඩක් වෙලාවට විල් වලින් ඕක කරනවා බන්.


    Card refunds kohomath parakkui.anika umbe international. Tawa parakku wenawa. Lankave ewata oya wage card eka add karana eka risk wedi.

    Mage yaluwek main Street wala eu card ekak use karala oo giya. Masekin withara india walin 1500€ edala. Bank ekata kiyala masayak giya refund enda


    මගේ රිඵන්ඩ් එක නම් ආව මචං දවස් 21ක් ගියා එන්න කාඩ් එකට. ඔව් මටත් ඔය සින් එකෙන් තමා ඕක තේරුනේ හැබැයි මම ලිමිට් හදලා තිබ්බේ 50$ට වඩා පේමන්ට් වෙන්නේ නැති වෙන්න අකවුන්ට් එකෙන් බන්.


    itin uba bahiddi beluwe nedda bn??

    නෑ බන් බැලුවේ නෑ නේ. උ හයර් එක ඉවර කරන්නම් කියලා ගියා.


    Caed center eken giyapu gana refund karada?


    දැන් නම් ආවා බන් කැපුන ගානයි හයර් එක ගියපු ගානයි දෙකම. පික්මි එකෙන් අකවුන්ට් එකත් බ්ලොක් කරා.


    Visa and master card wala wenasa mokadda? Visa card ekak nam other banks wala onima atm ekaka use karanna puluwanda

    මාස්ටර්කාඩ් ස්ටිකර් එක තියෙන ඕන තැනක පුළුවන් බන්. අය ඔය කාඩ් වලට ප්‍රොමෝෂන් හම්බ වෙනවා මාස්ටර් කාඩ් වලට මම හිතන්නේ වැඩි වගේ ඔෆර් එනවා.

    කොකාකොලා පෙප්සි දෙක වගේ.


    pick me ekata bannanam card ekata refund karaganna puluwan.habayi kal yanawa. umba notification baluwe nane trip end unada fee eka kiyada kiyala.

    උන් කිව්වේ බන් උන්ගේ වෝල්ට් එකට විතරයි පුළුවන් කියලා. මම කාඩ් එකට එවන්න කිව්වම වටේ යවනවා. එකයි ඉතින්. බැස්සම බැලුවේ නෑ බන්. skril එකේ නොෆිටිකෙශ්න් එකෙන් තමා මු ගෙදරත් ගිහින් හයර් එක ඉවර කරලා තියෙන්නේ කියලා දැක්කේ

    මටත් ඔය වගේ වැඩක් උනා
    වෝල්ට් එකට දාලා තිබ්බා ගාන නම්

    ඒත් ඉතින් ඒක හරියට මුදලාලි ගාව ඉතුරු සල්ලි නැති නිසා වෙන බඩු ගන්න කියනවා වගේ වැඩක් 😄


    ඔව් උන් කැමති නෑ ඒ ගාන අපිට දෙන්න. ඕකයි සින් එක.
    ------ Post added on Mar 21, 2023 at 9:09 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,789
    113
    මම නම් ඇහැට නොපෙනෙන දුරකට ගෙනියන්න කාඩ් එක වෙන කෙනෙකුට දෙන්නෙ නෑ. ලන්කාවෙ ඇප් වලට නම් කොහොමත් ලින්ක් කරන්නෙ නෑ. ප්‍රොමෝශන් වගේ නෙවෙ කෙල වෙන්න ගත්තම පාඩුව.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    eka neh awula, :/

    මගේ පැත්තෙන් උන වැරැද්ද එකයි බන්


    මම නම් ඇහැට නොපෙනෙන දුරකට ගෙනියන්න කාඩ් එක වෙන කෙනෙකුට දෙන්නෙ නෑ. ලන්කාවෙ ඇප් වලට නම් කොහොමත් ලින්ක් කරන්නෙ නෑ. ප්‍රොමෝශන් වගේ නෙවෙ කෙල වෙන්න ගත්තම පාඩුව.


    එක නම් ඇත්ත බන්. දෙයක් වෙන්නම ඕන ඕක ඉගෙන ගන්නත්.


    Frimi wage ekak pawichi karala. Adala gana pamanak topup karapun.

    එකේ මාසෙට ගානක් කැපෙන්නේ නැද්ද බන් ?
     
    • Sad
    Reactions: Nanosudha