පික්මී ඇප් එකේ ලොකු අවුලක් තියෙනව මචං

AnuradhaRa

Well-known member
  • Pickup Location එක වරදිනව
    අන්තිමට confirm කරන්න එනව නේද. එතකොට බලන්න මැප් එකේ පෙන්නන තැන හරිද කියල, ගොඩක් වෙලාවට වෙන තැනක් පෙන්නන්නෙ
    කලින් දුන්න තැන නෙමේ
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,198
    3,166
    113
    minissunge salli horakam karana ubalata ohoma thamai
    kawadawath hodak wenne na
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම අවුලක් මටත් මීටර් වෙලා තියනවා සමහර ලොකේෂන් වලදී :yes:
    ඒ හින්ද හොදම වැඩේ අන්තිමට Confirm කරද්දි මැප් එකේ තැන හරිද කියල බලන එක
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,994
    113
    Mother Earth
    Pickup location එක මුහුදේ මැද්දේ දාපන්. එතකොට ත්‍රිවිල් කාරයා මුහුදට යයි ත්‍රිවිල් එකෙන්. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මං උබව මෙන්ෂන් කරා
    උඹ අසංකනෙ
    ඔය ප්‍රශ්නෙ කලිනුත් අහල තියෙනවනෙ මගෙන්

    මං උඹට උත්තර දීල රිප්ලයි දාල ඇති ගොඩක්
    තව වෙන මොනා කියන්නද බං

    රජයේ රෝහලකට ගිහින් ගන්න පුලුවන් වෙයි
    ඒකට ඉතිං සායනයෙ ඩොක්ටර්ට පෙන්නල අලුතෙන් බේත් ගන්න
    ඒ ඩොක්ටර්ට කියන්න විස්තරේ
    මට මේ බෙහෙත ගුණයි මේක පුලුවන්නං ලියල දෙන්න කියල
    පිටින් ගන්න සල්ලි නෑ කියපං
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උඹ අසංකනෙ
    ඔය ප්‍රශ්නෙ කලිනුත් අහල තියෙනවනෙ මගෙන්

    මං උඹට උත්තර දීල රිප්ලයි දාල ඇති ගොඩක්
    තව වෙන මොනා කියන්නද බං

    රජයේ රෝහලකට ගිහින් ගන්න පුලුවන් වෙයි
    ඒකට ඉතිං සායනයෙ ඩොක්ටර්ට පෙන්නල අලුතෙන් බේත් ගන්න
    ඒ ඩොක්ටර්ට කියන්න විස්තරේ
    මට මේ බෙහෙත ගුණයි මේක පුලුවන්නං ලියල දෙන්න කියල
    පිටින් ගන්න සල්ලි නෑ කියපං
    ඕක හොස්පිටල් එකේ තියෙනවද
    මං අසංක නෙවෙයි
     
    • Like
    Reactions: AnuradhaRa

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    මටත් උඩ පාර පෙන්වන්නෙ, මම location එක ටිකක් එහායින් දැම්මාම හරියට පාර පෙන්වනවා
     
    • Haha
    Reactions: AnuradhaRa