Pickup Location එක වරදිනව
අන්තිමට confirm කරන්න එනව නේද. එතකොට බලන්න මැප් එකේ පෙන්නන තැන හරිද කියල, ගොඩක් වෙලාවට වෙන තැනක් පෙන්නන්නෙ
කලින් දුන්න තැන නෙමේ