පික්මී/ ඌබර්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    967
    385
    63
    sky
    මචංලා නුගේගොඩ ඉදලා කොට්ටාවට ඇවිත් කොට්ටාවෙන් බඩු ටිකක් දාගෙන යන්න ඕන ආපහු නුගේ ගොඩට.
    ඌබර් / පික්මී එකක යද්දි කීයක් යයි ද? වැඩිපුර චාජ් වෙනවා ද බඩු අරන් යනකොට?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    5,542
    4,090
    113
    නිකං මීටර් ටැක්සියක ගියොත් කොහොම වෙයි ද?
    මීටර් ටැක්සියේ යන එකට වඩා. උබ අර දෙක යූස් කරලා යන එක ලාබ වෙයි. උබ බඩු ටික ලැස්ස්ති කරගෙන හයර් එකක් දාහන්. අප් දෙකෙම ගාන බලලා. කෝ කොමන් සෙන්ස්

    ෆස්ට් ටයිම් ද යූස් කරන්නේ උබ Pickme & Uber?
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    967
    385
    63
    sky
    මීටර් ටැක්සියේ යන එකට වඩා. උබ අර දෙක යූස් කරලා යන එක ලාබ වෙයි. උබ බඩු ටික ලැස්ස්ති කරගෙන හයර් එකක් දාහන්. අප් දෙකෙම ගාන බලලා. කෝ කොමන් සෙන්ස්

    ෆස්ට් ටයිම් ද යූස් කරන්නේ උබ Pickme & Uber?
    වෙනම ගානක් වැටෙනවා ද කියල දන්නෙ නෑනෙ.
    ඇප් දාන්න ස්ටොරේජ් නෑ බං.
    නිකං මීටර් ටැක්සියක උණොත් 1000 ක් වගේ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    5,542
    4,090
    113
    Godak wita Uber laba wei. Mama compare karapu hama welema Uber poddak labai pickme walata wada.
    Oya 2ma habai meter taxi walata wadaa labai.
    eka atta. ow math balapu gdak welawata uber labai. waiting time ekata ganak kepen nathi nisa tawath labai.

    වෙනම ගානක් වැටෙනවා ද කියල දන්නෙ නෑනෙ.
    ඇප් දාන්න ස්ටොරේජ් නෑ බං.
    නිකං මීටර් ටැක්සියක උණොත් 1000 ක් වගේ
    ahema wenama charge karan ne. monawada geniyana badu? kochra barada? uba tile wage geniyanwa nam. uu kuru kuru gaai.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    4,512
    6,826
    113
    Sri Lanka
    මචංලා නුගේගොඩ ඉදලා කොට්ටාවට ඇවිත් කොට්ටාවෙන් බඩු ටිකක් දාගෙන යන්න ඕන ආපහු නුගේ ගොඩට.
    ඌබර් / පික්මී එකක යද්දි කීයක් යයි ද? වැඩිපුර චාජ් වෙනවා ද බඩු අරන් යනකොට?
    පික්මී එකෙන් ගනින් පොඩී ඩීමෝ බට්ටෙක් , ඒකේ පලයන්..ඉස්සෙල්ලමා ඇප් එක දානකොට රු. 200 ක් අඩු වෙනවා හයර් එකෙ..
     
    • Like
    Reactions: gnilukshi

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    18,558
    5,506
    113
    eka atta. ow math balapu gdak welawata uber labai. waiting time ekata ganak kepen nathi nisa tawath labai.
    Waiting time kiyala charge wenne traffic eke innakotada nathtan apit trip eka madadi wahanen bahala wena wadakata giyoth da?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    4,512
    6,826
    113
    Sri Lanka
    Waiting time kiyala charge wenne traffic eke innakotada nathtan apit trip eka madadi wahanen bahala wena wadakata giyoth da?
    ඌබර් එකේ නම් ට්‍රැ‍ෆික් සෙට් උනොත් බරටම ඇඩ් වෙනවා..අනික උන්ගේ රෙඩ් සෝන් කියලා එකකුත් තියෙනවා..ඒකට සෙට් උනොත් ඉවරයි..
    පික් මී නම් වෙයිටින් චාර්ජෙස් කියලා ලොකුවට ගානක් අය වෙන්නේ නෑ..අපි වෙන වැඩකට මගදි ගියොත් ඇරෙන්න ට්‍රැ‍ෆික් කියලා ලොකුවට ගානක් එන්නේ නෑ..
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    107
    275
    63
    මේ දවස්වල පික්මි උබර් දුවන්නේ නෑනේ බන් ගොඩක් උන්, එපාවෙනවා එකෙක් ගෙන්නගන්න. විනාඩි 10කට එහා හැම එකාම වැටෙන්නේ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    18,558
    5,506
    113
    ඌබර් එකේ නම් ට්‍රැ‍ෆික් සෙට් උනොත් බරටම ඇඩ් වෙනවා..අනික උන්ගේ රෙඩ් සෝන් කියලා එකකුත් තියෙනවා..ඒකට සෙට් උනොත් ඉවරයි..
    පික් මී නම් වෙයිටින් චාර්ජෙස් කියලා ලොකුවට ගානක් අය වෙන්නේ නෑ..අපි වෙන වැඩකට මගදි ගියොත් ඇරෙන්න ට්‍රැ‍ෆික් කියලා ලොකුවට ගානක් එන්නේ නෑ..
    Uber eke kochchara traffic thibbath kawadawath mata trip eka patan gannakota thibba ganata wadaa add wela naha. Ehema red zone ekak jeewithta dakalath naha. Colombo peak time traffic ekata ona tharam ahu wela hira wela thiyanawa. Koi kaleda ohoma ekak thibbe?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    4,512
    6,826
    113
    Sri Lanka
    Uber eke kochchara traffic thibbath kawadawath mata trip eka patan gannakota thibba ganata wadaa add wela naha. Ehema red zone ekak jeewithta dakalath naha. Colombo peak time traffic ekata ona tharam ahu wela hira wela thiyanawa. Koi kaleda ohoma ekak thibbe?
    වාසනාව තමා.. ඌබර් එකේ වාසීය තියෙන්නේ කාර් එකක් අරන් පොලේ උනත් යන්න පුලුවන් අමතර ගානකින් තොරව :lol: වෙයිටින් චාර්ජෙස් කියලා ඒකට ඇඩ් වෙන්නේ නෑ.. රෙඩ් සෝන් එක තමා අහු උනොත් කෙල වෙන්නේ.
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,273
    250
    83
    164058084_192543252373577_6205053931771801812_n.jpg
    Uber & Pickme yaddi poddak balagena :D