red zone kiyala dan app eke pennanawada ban? surge charges neda?වාසනාව තමා.. ඌබර් එකේ වාසීය තියෙන්නේ කාර් එකක් අරන් පොලේ උනත් යන්න පුලුවන් අමතර ගානකින් තොරවවෙයිටින් චාර්ජෙස් කියලා ඒකට ඇඩ් වෙන්නේ නෑ.. රෙඩ් සෝන් එක තමා අහු උනොත් කෙල වෙන්නේ.
habai uber eke waiting naha. pickme eketh waiting driver dammoth misak watenne naha man hithanne