මචංලා නුගේගොඩ ඉදලා කොට්ටාවට ඇවිත් කොට්ටාවෙන් බඩු ටිකක් දාගෙන යන්න ඕන ආපහු නුගේ ගොඩට.
ඌබර් / පික්මී එකක යද්දි කීයක් යයි ද? වැඩිපුර චාජ් වෙනවා ද බඩු අරන් යනකොට?
ඌබර් / පික්මී එකක යද්දි කීයක් යයි ද? වැඩිපුර චාජ් වෙනවා ද බඩු අරන් යනකොට?
නිකං මීටර් ටැක්සියක ගියොත් කොහොම වෙයි ද?ඕක ඇප් එකෙන් දාලා කම්පෙයාර් කරලා බලහන්කෝ![]()
![]()
මීටර් ටැක්සියේ යන එකට වඩා. උබ අර දෙක යූස් කරලා යන එක ලාබ වෙයි. උබ බඩු ටික ලැස්ස්ති කරගෙන හයර් එකක් දාහන්. අප් දෙකෙම ගාන බලලා. කෝ කොමන් සෙන්ස්නිකං මීටර් ටැක්සියක ගියොත් කොහොම වෙයි ද?
වෙනම ගානක් වැටෙනවා ද කියල දන්නෙ නෑනෙ.මීටර් ටැක්සියේ යන එකට වඩා. උබ අර දෙක යූස් කරලා යන එක ලාබ වෙයි. උබ බඩු ටික ලැස්ස්ති කරගෙන හයර් එකක් දාහන්. අප් දෙකෙම ගාන බලලා. කෝ කොමන් සෙන්ස්
ෆස්ට් ටයිම් ද යූස් කරන්නේ උබ Pickme & Uber?
eka atta. ow math balapu gdak welawata uber labai. waiting time ekata ganak kepen nathi nisa tawath labai.Godak wita Uber laba wei. Mama compare karapu hama welema Uber poddak labai pickme walata wada.
Oya 2ma habai meter taxi walata wadaa labai.
ahema wenama charge karan ne. monawada geniyana badu? kochra barada? uba tile wage geniyanwa nam. uu kuru kuru gaai.වෙනම ගානක් වැටෙනවා ද කියල දන්නෙ නෑනෙ.
ඇප් දාන්න ස්ටොරේජ් නෑ බං.
නිකං මීටර් ටැක්සියක උණොත් 1000 ක් වගේ
පික්මී එකෙන් ගනින් පොඩී ඩීමෝ බට්ටෙක් , ඒකේ පලයන්..ඉස්සෙල්ලමා ඇප් එක දානකොට රු. 200 ක් අඩු වෙනවා හයර් එකෙ..මචංලා නුගේගොඩ ඉදලා කොට්ටාවට ඇවිත් කොට්ටාවෙන් බඩු ටිකක් දාගෙන යන්න ඕන ආපහු නුගේ ගොඩට.
ඌබර් / පික්මී එකක යද්දි කීයක් යයි ද? වැඩිපුර චාජ් වෙනවා ද බඩු අරන් යනකොට?
Waiting time kiyala charge wenne traffic eke innakotada nathtan apit trip eka madadi wahanen bahala wena wadakata giyoth da?eka atta. ow math balapu gdak welawata uber labai. waiting time ekata ganak kepen nathi nisa tawath labai.
ඌබර් එකේ නම් ට්රැෆික් සෙට් උනොත් බරටම ඇඩ් වෙනවා..අනික උන්ගේ රෙඩ් සෝන් කියලා එකකුත් තියෙනවා..ඒකට සෙට් උනොත් ඉවරයි..Waiting time kiyala charge wenne traffic eke innakotada nathtan apit trip eka madadi wahanen bahala wena wadakata giyoth da?
Uber eke kochchara traffic thibbath kawadawath mata trip eka patan gannakota thibba ganata wadaa add wela naha. Ehema red zone ekak jeewithta dakalath naha. Colombo peak time traffic ekata ona tharam ahu wela hira wela thiyanawa. Koi kaleda ohoma ekak thibbe?ඌබර් එකේ නම් ට්රැෆික් සෙට් උනොත් බරටම ඇඩ් වෙනවා..අනික උන්ගේ රෙඩ් සෝන් කියලා එකකුත් තියෙනවා..ඒකට සෙට් උනොත් ඉවරයි..
පික් මී නම් වෙයිටින් චාර්ජෙස් කියලා ලොකුවට ගානක් අය වෙන්නේ නෑ..අපි වෙන වැඩකට මගදි ගියොත් ඇරෙන්න ට්රැෆික් කියලා ලොකුවට ගානක් එන්නේ නෑ..
වාසනාව තමා.. ඌබර් එකේ වාසීය තියෙන්නේ කාර් එකක් අරන් පොලේ උනත් යන්න පුලුවන් අමතර ගානකින් තොරවUber eke kochchara traffic thibbath kawadawath mata trip eka patan gannakota thibba ganata wadaa add wela naha. Ehema red zone ekak jeewithta dakalath naha. Colombo peak time traffic ekata ona tharam ahu wela hira wela thiyanawa. Koi kaleda ohoma ekak thibbe?
වෙයිටින් චාර්ජෙස් කියලා ඒකට ඇඩ් වෙන්නේ නෑ.. රෙඩ් සෝන් එක තමා අහු උනොත් කෙල වෙන්නේ.red zone kiyala dan app eke pennanawada ban? surge charges neda?වාසනාව තමා.. ඌබර් එකේ වාසීය තියෙන්නේ කාර් එකක් අරන් පොලේ උනත් යන්න පුලුවන් අමතර ගානකින් තොරවවෙයිටින් චාර්ජෙස් කියලා ඒකට ඇඩ් වෙන්නේ නෑ.. රෙඩ් සෝන් එක තමා අහු උනොත් කෙල වෙන්නේ.
traffic eke innakotath kepenwa. behala gyamath e wdiyatama kepenwa.Waiting time kiyala charge wenne traffic eke innakotada nathtan apit trip eka madadi wahanen bahala wena wadakata giyoth da?
ඈ ඒ මොකක්ද්ද යකෝ ඒ?ඌබර් එකේ නම් ට්රැෆික් සෙට් උනොත් බරටම ඇඩ් වෙනවා..අනික උන්ගේ රෙඩ් සෝන් කියලා එකකුත් තියෙනවා..ඒකට සෙට් උනොත් ඉවරයි..
පික් මී නම් වෙයිටින් චාර්ජෙස් කියලා ලොකුවට ගානක් අය වෙන්නේ නෑ..අපි වෙන වැඩකට මගදි ගියොත් ඇරෙන්න ට්රැෆික් කියලා ලොකුවට ගානක් එන්නේ නෑ..






ඌබර් එකේ එවෙලෙම ගාන කපාගන්නවා. පික්මී එකේ නම් හයර් එක ඉවර උනාට පසේ ගාන කපාගන්නේ. දෙක පැටලුනාද කොල්ලො. උඹ කියන එකක් නම් මට වෙලා නෑ වේටින්ග් ඉන්නකොටලගකදි නම් පාවිච්චි කරන්න හම්බ උනේ නෑ මචන් ! කලින් එහෙම එකක් තිබ්බා.. යාලුවෙක් එක්ක එක පාරක් හෝමාගම ඉදන් නුගේගොඩට යනකොට රෙඩ් සෝන් එකකට අහු උනා.. ට්රැෆික් සීන් එකක් තමා.. ඕවා ඩ්රයිවර් ට වෙනස් කරන්නත් පුලුවන් ඇති මම හිතන්නේ.. දැන් ගොඩක් අප්ඩේට්ස් ආවනේ දැන් නැති වෙන්නත් පුලුවන් ඕවා..red zone kiyala dan app eke pennanawada ban? surge charges neda?
habai uber eke waiting naha. pickme eketh waiting driver dammoth misak watenne naha man hithanne
වෙයිටින් අවුලක් නෑ මචන් .. ට්රැෆික් වේටීන් නම් අවුල් කියල මම කියන්නේ..traffic eke innakotath kepenwa. behala gyamath e wdiyatama kepenwa.
ඈ ඒ මොකක්ද්ද යකෝ ඒ?ඌබර් එකේ එවෙලෙම ගාන කපාගන්නවා. පික්මී එකේ නම් හයර් එක ඉවර උනාට පසේ ගාන කපාගන්නේ. දෙක පැටලුනාද කොල්ලො. උඹ කියන එකක් නම් මට වෙලා නෑ වේටින්ග් ඉන්නකොට

