පිකාසෝ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,045
    19,551
    113
    Miami
    මොන්ටිසෝරි ළමයෙක් වගේ චිත්‍ර ඇන්ද පිකාසෝ එච්චර ලෝක ප්‍රසිද්ධ උනේ ඇයි බං?
     
    • Like
    Reactions: kinkon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,652
    113
    Cubism was one of the most influential movements in the history of abstract art, and Picasso is considered the inventor of the style, which combined two-dimensionality with the use of multiple perspectives and a reduction of forms to geometric shapes
     
    • Like
    Reactions: TonyMontana83

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කියන්න සතුටුයි මට පිකාසෝට වඩා හොඳට අඳින්න පුලුවන්
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං හිතන විදියට කෙනෙක් චිත්‍ර වලට දක්ෂයි කියන්නේ තමන් imagine කරන දේ ඒ විදියටම ඇඳලා පෙන්නන්න පුලුවන්නම්.
    පොඩි ළමයි අතින් ගොඩක් වෙලාවට ඇඳෙන්නෙ හිතේ මවාගත්ත දේ නෙවෙයි, ඒ මවාගත්ත දේට ආසන්න අසම්පූර්ණ චිත්‍රයක්. පොඩි ළමයි විතරක් නෙවෙයි චිත්‍ර වලට අකමැති චිත්‍ර වලට දක්ෂ නැති අයටත් වෙන්නෙ ඒක. ඒ කියන්නෙ එයාලගේ හිතේ තියෙන දේ තමන්ට පෙන්නන්න ඕනි දේ ඒ විදියටම ඇඳගන්න බැරිවෙනවා. මොළේට ඕනි output එක ගන්න අත් ඇඟිලි coordinate වෙන්නෙ නෑ වගේ දෙයක්.
    ඒත් පිකාසෝ වගේ අය තමන්ගෙ හිතේ තියෙන දේ ඒ විදියටම අඳිනවා. එයාලගෙ චිත්‍රවල style එක පොඩි ළමයෙක්ගෙ චිත්‍රෙකට සමාන වගේ පෙනුනාට ඒක වුවමනාවෙන් කරපු දෙයක් මිසක් ඇඳගන්න බැරිකම නෙවෙයි
     
    • Like
    Reactions: Micheal Corleon