පළවෙනි ත්රෙඩ් එක උනාට සෑහෙන වටිනව
ඉස්සරහටත් මේ වගේ ත්රෙඩ්ස් දාපන් මචන්
rep3+
1 බල්බයේ ක්ෂමතාවය 100W බෙදීම 1000 = කිලෝ වොට් 0.1
(කිලෝවොට් එකක් කියන්නේ වොට් 1000 ක් නේ)
කිලෝවොට් එකක් newe කිලෝ වොට් 0.1
any way tks .
Rep +4
සරළවම, 100W බල්බ් එකක් පැය 10ක් දැල්වෙන්න උනිට් එකක් යනව
TFS![]()