පිච්ච මලෙ.............

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පිච්ච මලෙ............

    White+Rose.JPG

    බෙ හිතට කදුළු දෙන්නට
    තරම් මගෙ හිත කටුක වෙවිද
    ඔබෙ ඔය සුදු මුහුන මට දැන්
    මැවි මැවි පෙනෙ සමා වනු
    මන් කරපු වරදට මගෙ සුදු
    පිච්ච මලෙ
    ...................
     
    Last edited:
    • Like
    Reactions: dumasrc

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    :love::love::love::love::love:ගොඩක් හිතට දැනුන කවියක් ඇත්තටම එක දැනේනනේ පිච්ච මලකට වරදක් කරපු අයෙකුට පමණයි කියලා මට හිතෙනවා:love::love::love::love::love::love::love:
    rep+
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :love::love::love::love::love:ගොඩක් හිතට දැනුන කවියක් ඇත්තටම එක දැනේනනේ පිච්ච මලකට වරදක් කරපු අයෙකුට පමණයි කියලා මට හිතෙනවා:love::love::love::love::love::love::love:
    rep+
    ඔයාගෙ කතාව අැත්ත
    ස්තූතියි :love:
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලස්සන නිර්මාණයක්.
    තවත් අගේ මලේ රූපයත් ගැලපුනානම්
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එල කීප් ඉට් අප් මචන්
    ----------------------
    PS ටිකකුත් ඉගන ගත්ත නම් හරි... කොලිටියට ඉමේජ් එකක් එහෙම දාල හදාගන්න තිබ්බා
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එල කීප් ඉට් අප් මචන්
    ----------------------
    PS ටිකකුත් ඉගන ගත්ත නම් හරි... කොලිටියට ඉමේජ් එකක් එහෙම දාල හදාගන්න තිබ්බා
    ස්තූතියි ඒත් මම PS දන්නෙ නෑ