ඔයාගෙ කතාව අැත්තගොඩක් හිතට දැනුන කවියක් ඇත්තටම එක දැනේනනේ පිච්ච මලකට වරදක් කරපු අයෙකුට පමණයි කියලා මට හිතෙනවා
rep+

ස්තූතියිlassanai
ඒකෙන් අදහස් කරන දෙ වටහා ගන්න යාළුවාලස්සන නිර්මාණයක්.
තවත් අගේ මලේ රූපයත් ගැලපුනානම්
ඔව් නැතුව බැ නෙElakiri Bro.....
Pichcha mala samawa dei me kawiya kiyewwoth nam..
bokkenma liyala wagei...![]()
ඒත් තාම මට පිච්ච මලක් නෑElakiri Bro.....
Pichcha mala samawa dei me kawiya kiyewwoth nam..
bokkenma liyala wagei...![]()
ස්තූතියි ඒත් මම PS දන්නෙ නෑඑල කීප් ඉට් අප් මචන්
----------------------
PS ටිකකුත් ඉගන ගත්ත නම් හරි... කොලිටියට ඉමේජ් එකක් එහෙම දාල හදාගන්න තිබ්බා
ඒකෙ පිච්ච මල ඒන්න පුළුවන් තැනකට නෙමෙ ගියෙElakiri Bro.....
Pichcha mala samawa dei me kawiya kiyewwoth nam..
bokkenma liyala wagei...![]()