හිටහල්ලකො හෙට අනිද්දම ඔය පැත්තෙ ගිහින් සිද්දිය ඇත්තද ප්‍රතිපල තියනවද කියල පොටෝ කෑලි ටිකක් අල්ලන් එන්න ඕන.. හිටහන් කෝ....![]()
ඔය හම්බයො බලන්න කාලෙ කන් එපා බං!

ඔය උංගෙ සයිට් එකේම තියෙන්නෙ





හිටහල්ලකො හෙට අනිද්දම ඔය පැත්තෙ ගිහින් සිද්දිය ඇත්තද ප්‍රතිපල තියනවද කියල පොටෝ කෑලි ටිකක් අල්ලන් එන්න ඕන.. හිටහන් කෝ....![]()

ඔය උංගෙ සයිට් එකේම තියෙන්නෙ





අනේ පව් වැඩේ බන්.උනුත් අපි වගේම මිනිස්සුනේ. එහෙම අහිතක් නැතිව එයාලගෙනුත් අපි බඩු ගමු.






අඩෝ මෙච්චර පාඩු වෙලාද බන්,, යකෝ අපිමනේ මුන්ගෙන් අරන් තියෙන්නේ බැලුවම.එලකිරි දැන් ලංකාවෙ සිංහල කොල්ලො කෙල්ලො දැනුවත් වෙලා වගේ මෙදා පාර මිලියන 40ක් පාඩුලු උරු ලිමිට් එකට... දැන් තියෙන්නෙ ඕකට සෝ එක පෙන්නන්න යන මොඩ කෙල්ලො කොල්ලොන්ව ගලවන්න...
ලේසි ක්‍රමයක් තියෙනවා කොළඹ වැහෙන්න පෝස්ටර් පාරක් දැම්ම නම් හරි. අර සිගරට් බොන උන්ට චාටර් එකට දැම්මෙ ඒ වගේ වදින එකක්...
පිච උනු නොලිමිට්
![]()
පිච උනු නොලිමිට් දැන් අලුත් නමකින් සිංහලුන් අට්ය්හරට පැමිනීමට වෙරදරයි.
කැලේ මාරු උනාට කොටොයාත් එහෙමයි,පුල්ලිත් එහෙම්මමයි...
මෙන්න දෙහිවල හිල් වීදීයේ පිහිටි 'NOLIMIT'ශාඛාව මෑතකදී හදිසියේ 'Y-PAY-MORE' බවට පත්විය. ඉතාමත් කෙටි කාලයකදි 4 වතාවක් නම වෙනස් කළ එකෙම කූට ව්‍යාපාරය මෙයයි. ඇයි බලධාරින් (එහෙම බූරුවන් සිංහලයේ සිටිනවා නම්) මේක ගැන සොයා බලන්නේ නැත්තේ...?
Source



yakoooo.......meke kawadath thibbe discount badu thamai....thamusela harim modai ne oiii.........
meke sell keranne A grade stuff tikak aduwen ganne puluwan...
discount store kiyana eke gana thamusela danne naththang google karala balapang.
mehemath moda sinhala kariyo tikak.....monawa karannade.....![]()