පිච_උනු_නොලිමිට්

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    හිටහල්ලකො හෙට අනිද්දම ඔය පැත්තෙ ගිහින් සිද්දිය ඇත්තද ප්‍රතිපල තියනවද කියල පොටෝ කෑලි ටිකක් අල්ලන් එන්න ඕන.. හිටහන් කෝ....:rofl:

    ඔය හම්බයො බලන්න කාලෙ කන් එපා බං!:no::no:ඔය උංගෙ සයිට් එකේම තියෙන්නෙ
    :frown::baffled::baffled::baffled::oo::baffled:
     
    Amasing

    Banned
    Nov 8, 2012
    32
    3
    0
    අනේ පව් වැඩේ බන්.උනුත් අපි වගේම මිනිස්සුනේ. එහෙම අහිතක් නැතිව එයාලගෙනුත් අපි බඩු ගමු.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    Y PAY MORE ???
    Because there is no place for HAMBA BRANDS

    ගාන වැඩිවුනත් කමක් නැ කියල දැන් මම නම් හෙන් ගත්තන් සිංහල කේකින්ම තමයි ගන්නෙ බඩු. අේ එකෙක්මනෙ දියුණු වෙන්නෙ
     
    Last edited:
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    :eek:
    avatar71029_7.gif
    :eek:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    එලකිරි දැන් ලංකාවෙ සිංහල කොල්ලො කෙල්ලො දැනුවත් වෙලා වගේ මෙදා පාර මිලියන 40ක් පාඩුලු උරු ලිමිට් එකට... දැන් තියෙන්නෙ ඕකට සෝ එක පෙන්නන්න යන මොඩ කෙල්ලො කොල්ලොන්ව ගලවන්න...

    ලේසි ක්‍රමයක් තියෙනවා කොළඹ වැහෙන්න පෝස්ටර් පාරක් දැම්ම නම් හරි. අර සිගරට් බොන උන්ට චාටර් එකට දැම්මෙ ඒ වගේ වදින එකක්...
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    එලකිරි දැන් ලංකාවෙ සිංහල කොල්ලො කෙල්ලො දැනුවත් වෙලා වගේ මෙදා පාර මිලියන 40ක් පාඩුලු උරු ලිමිට් එකට... දැන් තියෙන්නෙ ඕකට සෝ එක පෙන්නන්න යන මොඩ කෙල්ලො කොල්ලොන්ව ගලවන්න...

    ලේසි ක්‍රමයක් තියෙනවා කොළඹ වැහෙන්න පෝස්ටර් පාරක් දැම්ම නම් හරි. අර සිගරට් බොන උන්ට චාටර් එකට දැම්මෙ ඒ වගේ වදින එකක්...
    අඩෝ මෙච්චර පාඩු වෙලාද බන්,, යකෝ අපිමනේ මුන්ගෙන් අරන් තියෙන්නේ බැලුවම.
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    පිච උනු නොලිමිට්

    36291_528221047190394_113824512_n.jpg

    පිච උනු නොලිමිට් දැන් අලුත් නමකින් සිංහලුන් අට්ය්හරට පැමිනීමට වෙරදරයි.
    කැලේ මාරු උනාට කොටොයාත් එහෙමයි,පුල්ලිත් එහෙම්මමයි...
    මෙන්න දෙහිවල හිල් වීදීයේ පිහිටි 'NOLIMIT'ශාඛාව මෑතකදී හදිසියේ 'Y-PAY-MORE' බවට පත්විය. ඉතාමත් කෙටි කාලයකදි 4 වතාවක් නම වෙනස් කළ එකෙම කූට ව්‍යාපාරය මෙයයි. ඇයි බලධාරින් (එහෙම බූරුවන් සිංහලයේ සිටිනවා නම්) මේක ගැන සොයා බලන්නේ නැත්තේ...?

    Source

    yakoooo.......meke kawadath thibbe discount badu thamai....thamusela harim modai ne oiii.........
    meke sell keranne A grade stuff tikak aduwen ganne puluwan...

    discount store kiyana eke gana thamusela danne naththang google karala balapang.

    mehemath moda sinhala kariyo tikak.....monawa karannade.....:lol::lol::lol:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    yakoooo.......meke kawadath thibbe discount badu thamai....thamusela harim modai ne oiii.........
    meke sell keranne A grade stuff tikak aduwen ganne puluwan...

    discount store kiyana eke gana thamusela danne naththang google karala balapang.

    mehemath moda sinhala kariyo tikak.....monawa karannade.....:lol::lol::lol:

    ridunada?ai baya wela wage...sinhalayonge hati thopi thama danne naha...