ඈයියා ..... ඒ මොන මල ජරාවක්ද ?
Higher studies කරන , තැනකට එන්න බලාපොරොත්තුවක් තියෙන කිසිම තරුණ දරුවෙක් මේ වගේ tatoo ගහන්න එපා ..... මේවා මකන්න හරිම අමාරුයි ...... tatoo එකක් නිසා සමහරවිට තමන්ට ලැබෙන අවස්ථාවක් අහිමි වෙන්න පුළුවන් ....
(tatoo ෂොප් කරන , drug dealers ල , etc .... මේවා අදාළ නෑ .....)

Thama uda position valata 2000n passe una avith nathi nisa avlමාලි නැන්දිට වයස කීයත?
ඔයාගෙ/ අපේ වයසෙ ගොඩක් ගෑනු අය ටැටූකාරයන්ට කැමති නෑ
2000 න් පස්සෙ කෙල්ලන්ටනම් ඔව්ව අදාල නෑ මයෙ හිතේ උන් අමුතු විදියට හිතන්නෙ.
මට 55+මාලි නැන්දිට වයස කීයත?
ඔයාගෙ/ අපේ වයසෙ ගොඩක් ගෑනු අය ටැටූකාරයන්ට කැමති නෑ
2000 න් පස්සෙ කෙල්ලන්ටනම් ඔව්ව අදාල නෑ මයෙ හිතේ උන් අමුතු විදියට හිතන්නෙ.
mekaටැටූ වෙනයි.. .. මේවගේ ටැටූ වෙනයි