පිටකොටුවෙන් රු.5000 ට ගහගත්ත ටැටූ එක 😂😂😂

Mali2009

Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    ඈයියා ..... ඒ මොන මල ජරාවක්ද ?

    Higher studies කරන , තැනකට එන්න බලාපොරොත්තුවක් තියෙන කිසිම තරුණ දරුවෙක් මේ වගේ tatoo ගහන්න එපා ..... මේවා මකන්න හරිම අමාරුයි ...... tatoo එකක් නිසා සමහරවිට තමන්ට ලැබෙන අවස්ථාවක් අහිමි වෙන්න පුළුවන් ....

    (tatoo ෂොප් කරන , drug dealers ල , etc .... මේවා අදාළ නෑ .....)
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඈයියා ..... ඒ මොන මල ජරාවක්ද ?

    Higher studies කරන , තැනකට එන්න බලාපොරොත්තුවක් තියෙන කිසිම තරුණ දරුවෙක් මේ වගේ tatoo ගහන්න එපා ..... මේවා මකන්න හරිම අමාරුයි ...... tatoo එකක් නිසා සමහරවිට තමන්ට ලැබෙන අවස්ථාවක් අහිමි වෙන්න පුළුවන් ....

    (tatoo ෂොප් කරන , drug dealers ල , etc .... මේවා අදාළ නෑ .....)

    මාලි නැන්දිට වයස කීයත? :rolleyes:
    ඔයාගෙ/ අපේ වයසෙ ගොඩක් ගෑනු අය ටැටූකාරයන්ට කැමති නෑ
    2000 න් පස්සෙ කෙල්ලන්ටනම් ඔව්ව අදාල නෑ මයෙ හිතේ උන් අමුතු විදියට හිතන්නෙ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    මාලි නැන්දිට වයස කීයත? :rolleyes:
    ඔයාගෙ/ අපේ වයසෙ ගොඩක් ගෑනු අය ටැටූකාරයන්ට කැමති නෑ
    2000 න් පස්සෙ කෙල්ලන්ටනම් ඔව්ව අදාල නෑ මයෙ හිතේ උන් අමුතු විදියට හිතන්නෙ.
    Thama uda position valata 2000n passe una avith nathi nisa avl
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    මාලි නැන්දිට වයස කීයත? :rolleyes:
    ඔයාගෙ/ අපේ වයසෙ ගොඩක් ගෑනු අය ටැටූකාරයන්ට කැමති නෑ
    2000 න් පස්සෙ කෙල්ලන්ටනම් ඔව්ව අදාල නෑ මයෙ හිතේ උන් අමුතු විදියට හිතන්නෙ.
    මට 55+

    2000න් පස්සෙ කියල එකක් නෑ
    ...

    ඒක වෙනම culture එකක් ... body painting වෙනයි ... ටැටූ වෙනයි.. .. මේවගේ ටැටූ වෙනයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    ටැටූ වෙනයි.. .. මේවගේ ටැටූ වෙනයි
    meka :lol:

    මුට දැන් ඔය ටැටූ එක නිස පොඩි තග උණක් එයි
    ------ Post added on Aug 14, 2025 at 6:59 PM