පිටකොටුවේ බෑග් සපත්තු

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,156
    690
    113
    ගන්න හොද කඩයක් කියපන්කෝ ලාබෙට කොලිටි බඩු
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    හොද කඩවල නම් දන්නේ නැද්ද බන් පාරේ තියෙන
    Oya paare godak kada wala bags tiyenawa. Kaden kadeta gihin ganan ahala balapan

    Sapaththu nam recommend karanne ne. Mama ganne Bata or DSI premium walin
     
    • Like
    Reactions: RottenCOLT