ටයිල් කඩන්න.. ටයිල් අලුතින් දාන්න.. උපදෙස් අවශයයි ‼️

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඕක ඉස්සර සිංදුවක් කියල දාල තිබ්බ මතක නැද්ද. ඒ USER Account එකේ නම මතක නෑ. අමු මල් පොන්න කටහඬක් තියෙන්නෙ 🤣🤣🤣
    අඩෝ සිරාද බන් 🤣
     
    • Like
    Reactions: nul and G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අඩෝ සිරාද බන් 🤣
    පිස්සෙක් බන් ගනන් ගන්න එපා මම දාපු එකක් නෑ එහෙම.
    Factory reject වෙච්ච Rocell ඒවා 1200ට ගත්තා ලගදි මෙතනින්. 15x15 Room එකකට මං ගත්තේ. කැට පොඩ්ඩ නිසා ලොකුවට අඩු කලේ නෑ. ටයිල් අල්ලන්න ටයිල් Mortar පාවිච්චි කරන්න එපා. Shine Plus Tile Adhesive තියෙනවා, ස්කර්ටින් පටි නම් මෙතනින් කට් කරගන්න පුළුවන්. ඔච්චර ගානක් නම් යන්නේ නෑ.

    Big1 Tiles
    Map Link - No.154/A Horana Rd, Alubomulla, Panadura


    අඩො මෙහෙම ප්ලේස් එකක් මම දැකලා නෑනේ ඔතන.අලුතින් දාලද.කීයක් ගන්නවද අර පොඩි ටයිල් පටි කපන්න.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    අන්න ඕක තමා කිව්වේ full body එක.computer වලින් reject වෙච්ච rocell ඒවා 1400 ට දෙන්නම් කිව්වා.එහෙම අවුලක් නෑලු පේන්න.ඒක ගන්න කියලා බැලුවේ.Lanka tile නම් 1200යි.එලියට rocell ම දානවා.
    Full body Danna high traffic area wallat. Puluwannam rectified ekama daanna allanna lesi. aduwat ganna ewala wenaskam tiyenawa. Line maintain karanna amarui
     
    • Like
    Reactions: G Starlin

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    බාසෙක් ආවා බන් අද මිනිහා කිව්වා බොල් වෙන කතාවක්.මේවා කඩලා බදාමද , කොන්ක්‍රීට්ද කොහෙද ආයි දාන්න ඕන කිව්වා
    bol wenawanam kadala aye dapan wiyadama wedi unath..nethnam aparade salli tile walata yana

    kadala danawanam oya price laabath ekka
     
    • Like
    Reactions: G Starlin

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    අඩෝ සිරාද බන් 🤣
    සිරා මම ත්‍රෙඩ් එක සෙට් උනොත් දාන්නම් crush එකට යවන්න කියල මල් පොන්සි කියපු සින්දුවක් 🤣🤣🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,848
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක ඉස්සර සිංදුවක් කියල දාල තිබ්බ මතක නැද්ද. ඒ USER Account එකේ නම මතක නෑ. අමු මල් පොන්න කටහඬක් තියෙන්නෙ 🤣🤣🤣

    අඩෝ සිරාද බන් 🤣
    Thiye nam dapanko balanna. 😅
     
    • Dislike
    Reactions: G Starlin

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    නෙතුදාර පොන්ස් උදේම ආවද ටයිල් අල්ලන්න
    එලකිරි නූගත් ගූකාවයියො ගැන්ග් එක 🤣🤣🤣. උං උංගෙ පුකවල් ලොවාගන්න කොහොමත් කරනවනෙ 🤣