ටයිල් කඩන්න.. ටයිල් අලුතින් දාන්න.. උපදෙස් අවශයයි ‼️

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    8,674
    4,704
    113
    බොල් වෙන්න පුළුවන් නේද එතකොට ලොක්කයියේ
    Parana tile bol wela nam witharai ey issue eka enne.. bol nam galawala cement adinnath epai.. udin alladdi aye dorawal wala yatin adu karannath ona.. eka nam loku scene ekak na.. tile udin allana tile mortar ekak thiyanawa..eken allapuwama awulak na.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    Parana tile bol wela nam witharai ey issue eka enne.. bol nam galawala cement adinnath epai.. udin alladdi aye dorawal wala yatin adu karannath ona.. eka nam loku scene ekak na.. tile udin allana tile mortar ekak thiyanawa..eken allapuwama awulak na.
    බාසෙක් ආවා බන් අද මිනිහා කිව්වා බොල් වෙන කතාවක්.මේවා කඩලා බදාමද , කොන්ක්‍රීට්ද කොහෙද ආයි දාන්න ඕන කිව්වා
    ගන්නවනම් ඔක්කොම රොසෙල් ගනින්. ජාති 3ක් තියෙනවා ෆුල් ශයින් එක, සෙමි මැට් එක අනිත් එක මැට් එක. මැට් එක ඉතින් සුද්ද කරන්න අමාරුයි ජරා වෙනවා ඉක්මනට. ඒත් ලොකුවට ලිස්සන්නෙ නෑ.

    පුලුවන්නම් homogenous ඒවා ගනින්. ඒ කියන්නෙ මුලු ටයිල් ගනකමේම තියෙන්නෙ එකම design එක, නැත්තන් අනිත් ජාතිය උඩ පොඩි ඩිසයින් එකක් පේන්ට් කරලා තියෙන්නෙ. ඉතින් හීරුනොත් යට වෙන පාටක් පෙන්න පුලුවන් ඒ ජාතියෙන් ගත්තාම.

    ග්ලොස් ඒවා හීරෙන්න බලනවා, සාලේ බඩු එහෙමෙහෙ කාලයක් අදිද්දි ඉතින් ශයින් එක යනවා.
    ඔක්කොම රොසෙල් දාන්න බෑ බන් ලොකු ගානක් යනවා.ගරාජ් කෑල්ලටයි පේමන්ට් එකටයි දාන්නේ ඒවා.අනිත් ඒවා ලංකා ටයිල් දාන්නේ.මේ රොසෙල් ඒවත් reject ඒවා 1400 ට දෙන්නම් කිව්වේ.නැත්නම් 1800 ක්ද කොහෙද.එතකොට 600 ක විතර වෙනසක් තියනවා ලංකා එකෙයි මේඑකෙයි.
    polawa kapalada tile allanne??mata polawa kapala tina eke tile allanna 65k kiwwa..
    polawa kapala allanna 130k kiwwa
    අනෙව් මන්දා බන් තාත්තා තමා ඕවා දන්නේ.130කිව්වා ආපු එකා.තව එක්කෙනෙක් සෙට් වුනා 80 ට මතුගම කෙනෙක්.එයාවත් බලනවා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    5,998
    4,787
    113
    Living room/room walata gloss eka dapan nattam kunu yawanna amarui. open/ warendh area ekata Matt dapan. Kitchen ekata semi matt dapan. light color lassani. full white danna epa.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    සොන්නයා :poop:
    අවදානය දෙන්නේ නෑ පලයන්.මගේ pp එකත් දාගන දැගලුවා නේද? අවදානේ දෙන්නේ නෑ බන් උබලා වගේ ෆේක් ගෝතයන්ට.
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    918
    93
    අවදානය දෙන්නේ නෑ පලයන්.මගේ pp එකත් දාගන දැගලුවා නේද? අවදානේ දෙන්නේ නෑ බන් උබලා වගේ ෆේක් ගෝතයන්ට.
    ඉතින් ඔය දීලා තියෙන්නෙත් අවදානෙ තමයි සොන්නයෝ
     
    • Haha
    • Dislike
    Reactions: nul and G Starlin

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,190
    2,643
    113
    Pilimathalawa
    කුස්සියටයි කෑම කාමරයටයි Lanka tile 2*2 එකෙන් පොඩ්ඩක් මැට්
    bima wetena dewal okkoma hondata allanawa
    sudda karanna epaawei
    mata nam hithenne mat hari yanne nathi wei
    ටයිල් කඩලා
    moota walin thiyana tile eka udama allanna puluwanlu
    mama hithenne ehema kaloth laaba wei


    narakada biththi tikakuth bandala aluth geyak gena hithuwoth
    mata hithenne aparaade viyadamak karanna yanne kiyala
     
    • Like
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    bima wetena dewal okkoma hondata allanawa
    sudda karanna epaawei
    mata nam hithenne mat hari yanne nathi wei

    moota walin thiyana tile eka udama allanna puluwanlu
    mama hithenne ehema kaloth laaba wei


    narakada biththi tikakuth bandala aluth geyak gena hithuwoth
    mata hithenne aparaade viyadamak karanna yanne kiyala
    කොහෙ හදන්නද බන් මේ ගේ හදන්න අඩුම කෝටියත් පන්නනවා දැන්.හැම ගෙදරකම දැන් 2*2 ටයිල් දාලා තියන ඒවා දකින නිසා දැන් අපි අල්ලලා තියන rocell 1*1 කොච්චර හොද උනත් ඒවා කැතට පෙන්නේ බන්.තව වාහනයක් ගන්න නිසා ගරාජ් එකත් ලොකු කරගන්න ඕන දැන් තියන විදිහට දාන්න බෑ එකයි පුලුවන්.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,549
    3,626
    113
    අනෙව් මන්දා බන් තාත්තා තමා ඕවා දන්නේ.130කිව්වා ආපු එකා.තව එක්කෙනෙක් සෙට් වුනා 80 ට මතුගම කෙනෙක්.එයාවත් බලනවා
    මේ අවජාතකයට තාත්ත කියල උප්පැන්නෙ අත්සන් කරපු එකාට දැන් හිතිල ඇති මේවගේ නිකමෙක් මොකට හැදුවද කියල 🤣🤣🤣. මූට කන්න දුන්නට වඩා බූරුවෙක්ට කන්න දුන්න නම් වැඩක් වෙයි 🤣🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    15,487
    24,019
    113
    35
    Mirihana
    alis.alberta.ca
    තාත්ත අල්ලගන්න එකක් අල්ලගත්ත දෙන්. තෝ කෝම හරි අරකිට ඇනගන්න බලපන් තව සිංදු ලියල
     
    • Haha
    Reactions: G Starlin

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,524
    4,842
    113
    KALUTHARA
    Parana tile bol wela nam witharai ey issue eka enne.. bol nam galawala cement adinnath epai.. udin alladdi aye dorawal wala yatin adu karannath ona.. eka nam loku scene ekak na.. tile udin allana tile mortar ekak thiyanawa..eken allapuwama awulak na.

    Mcn bathroom walatat allanna puluwanda mehema ?
     
    • Like
    Reactions: G Starlin

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,549
    3,626
    113
    තාත්ත අල්ලගන්න එකක් අල්ලගත්ත දෙන්. තෝ කෝම හරි අරකිට ඇනගන්න බලපන් තව සිංදු ලියල
    දැන් ඕක ණයට කොටුවෙ පුකදෙන එක කරන්නෙ 🤣🤣. මූට මොන ගෑණුද බලපං කටහඬ පොන්නයෙක්ගෙ වගේ 🤣🤣🤣🤣
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,549
    3,626
    113
    උබ කතා කරාද මූත් එක්ක 😂
    ඕක ඉස්සර සිංදුවක් කියල දාල තිබ්බ මතක නැද්ද. ඒ USER Account එකේ නම මතක නෑ. අමු මල් පොන්න කටහඬක් තියෙන්නෙ 🤣🤣🤣
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    3,727
    4,209
    113
    Panadura
    me deke wenasa mokakda machan ?

    ටයිල් Mortar සහ Tile Adhesive අතර ඇති ප්‍රධාන වෙනස්කම් පහත සඳහන් වේ:

    1. සංයුතිය (Composition)

    • Mortar: මෝටාර් සාමාන්‍යයෙන් සීමෙන්, සිමෙන්ති, ඉස්කෝට්, සහ ජලයෙන් සැකසෙයි.
    • Tile Adhesive: ටයිල් ඇඩ්හීසිව් දියත් කරන ලද මූලික ජෙල් හෝ පවුඩර් මූලික රසායනික සංයෝග වලින් සාදා ඇත.

    2. යෙදවීමේ ක්‍රමය (Application Method)

    • Mortar: මෝටාර් යෙදවීම සඳහා නිවැරදි මිශ්‍ර අනුපාතිකයක් පසුබැසීමෙන් කලාවල යෙදිය යුතුය.
    • Tile Adhesive: ටයිල් ඇඩ්හීසිව් අලුත් රහිත මතුපිටෙහි හෝ ටයිල් මත තීන්දු තීන්දු ලෙස පහසුවෙන් යෙදිය හැක.

    3. ආරක්‍ෂාව සහ බැඳීමේ ශක්තිය (Bonding Strength)

    • Mortar: සාමාන්‍ය මෝටාර් ටයිල් බැඳීමේ ශක්තිය අඩුයි, විශේෂයෙන් වෙරළබඩ සහ තෙත් පරිසරවලදී.
    • Tile Adhesive: ටයිල් ඇඩ්හීසිව් ශක්තිමත් බැඳීමක් ලබාදෙයි, සහ නවීන නිර්මාණ සඳහා සුදුසුය.

    4. වැඩ කරන වේගය (Workability)

    • Mortar: වැඩි වේලාවක් ගතවිය හැකි අතර නිවැරදිව යෙදවීම සංකීර්ණ විය හැක.
    • Tile Adhesive: වේගවත් යෙදවීමක් හැකි අතර පිරිසිඳු හා සරල ක්‍රමයකින් වැඩ සම්පුර්ණ කල හැක.

    5. මිල (Cost)

    • Mortar: සාමාන්‍යයෙන් අඩු වියදම්කින් ලබාගත හැක.
    • Tile Adhesive: මෝටාර්ට සාපේක්ෂව මිල වැඩිය.

    6. යොදාගැනීමේ අවස්ථා (Usability)

    • Mortar: බරට අධික ටයිල් (Heavy Tiles) සහ පොළොව මත සිටින ටයිල් සඳහා වඩාත් සුදුසුය.
    • Tile Adhesive: බිත්ති ටයිල්, විශේෂයෙන් පුළුල් හෝ ගෘහ නිර්මාණාත්මක ස්ථානයන් සඳහා වඩාත් සුදුසුය.

    Tile Adhesive Plus රු.2000 ගානක් වුනා. මට 1300ට හම්බ වුනා.
     
    Last edited: